2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
    ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
    ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ
    ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ

    ආදරේ මම මේ දකින සිහිනෙට
    හතර වට මල් පිපෙන මේ සිහිනෙට
    නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
    මටම මා රැවටෙනා සිහිනෙට

    ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
    දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
    වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
    සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

    සින්දුව මෙතනින් අහන්න.

    ගායනය – කසුන් කල්හාර ජයවර්ධන
    සංගීතය – රෝහණ වීරසිංහ
    පද රචනය – ජයතිලක කම්මැල්ලවීර
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    33bjtp1.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17295103 said:
    :dull: තරහ අවසර බස් ඩයිවර්ල දන්නෙ බස් අජිත්ගේ සිංදුනෙ :baffled:

    Hikzz....:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    .මම හිතන්නේ සසල හද විල් තෙර එකේ...මතක විදිහට සුනිල් එදිරිසින්හ මහත්තයගෙ සින්දුවක්.
    නැතෝ.......
    the silk road theme by KITARO

    කිතාරෝ කියන්නේ මේ යුගයේ ඉන්න අති දක්ෂ ජපන් සංගීතඥයෙකුට..
    ඔහු ගේ සංගීතය පාරම්පරික ජපන් සංගීතය එක්ක මුසුවූ නව තාක්ෂනය සහිත එකක්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැතෝ.......
    the silk road theme by KITARO

    කිතාරෝ කියන්නේ මේ යුගයේ ඉන්න අති දක්ෂ ජපන් සංගීතඥයෙකුට..
    ඔහු ගේ සංගීතය පාරම්පරික ජපන් සංගීතය එක්ක මුසුවූ නව තාක්ෂනය සහිත එකක්..

    එහෙනන් රෝහණ වීරසින්හ මහත්තයගෙ ජින්ගල් එකේ වෙන්න ඇති..
     
    Status
    Not open for further replies.