2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුතු කුඩ ඉහිලන තනුව රෝහණගේද සංගීතය රෝහණගේද ? නැත්නම් තනුව පුණ්‍යසිරි මහවත්තගේ ද?
    රෝහණ ගේ පොතේ තියෙන්නේ අතුරු සංගීත සංයෝජනය පුණ්‍යසිරි මහවත්ත කියලා.....
    පැරනි වි.වි. සගයන් දෙන්නා ගේ ජොයින්ට් වෙන්චර් එකක් වගේ.........
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මී නෑ හරිය!
    නිකම් මැස්සි
    එදා බත් එකේ ඇත්තටම මැස්සෙක් හිටිය:(:(:(
    අපිට කොයින්ද ඉතින් ගෙදරක උයාපුවා:(:(:(:(:(

    :dull::dull::dull: මන් ඒක නිකන් කිවුවේ මරිති..මගේ කට නිසාද මන්ද
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...:oo:

    ගොඩක් දෙනෙක්ගේ කැමතිම ගීතයක් මේක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ
    රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ...//
    ඔබ හමු වූ දා පටන්
    මා හදවත අවදියෙන්..//
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්...
    රාත්‍රිය උදාවුනා...//
    ඔබ අවුදින් සිව් දිගින්
    මා දෙනෙතේ දැවටෙමින්..//
    සිත තැවුල් මවා ලයි
    පුරා රැය නිතින්...
    රාත්‍රිය උදාවුනා...//
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රෝහණ ගේ පොතේ තියෙන්නේ අතුරු සංගීත සංයෝජනය පුණ්‍යසිරි මහවත්ත කියලා.....
    පැරනි වි.වි. සගයන් දෙන්නා ගේ ජොයින්ට් වෙන්චර් එකක් වගේ.........

    මාත් ගොඩක් කාලයකින් ඔය අවුල හොයනවා. කිසිම තැනක පැහැදිලි සටහනක් නෑ. පුණ්‍යසිරි මහවත්තගේ සංහිද වැඩසටහනක එයාගේ පුතෙක් කියුවා ඒ ගීතය තාත්තගේ කියලා
     
    Status
    Not open for further replies.