සතියක් අර සතියක් සිතුරාදා රෑ.......
ඊළග එක 7 වෙනිදා.......
දැන් හරිද![]()

අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...![]()

අඬති වසු පැටියෝඅඬති ළමා වසු පැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ
එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ...
![]()
අඩෝ පට්ට කිබුලෝ...
මුතුකුඩ ඉහලන..![]()

මාත් ආසම සින්දුවක්අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...![]()

රී-මේක් එක අහපිය ගෙම්බි.........අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...![]()



මෙලෝම දෙයක් ඇහෙන්නේ නැතුව ගියා නං පට්ටනේටික වෙලාවක් හොඳට තියේ...ආපහු ටිකකින් මෙලෝ දෙයක් ඇහෙන්නේ නැතුව යනවා...![]()

ටික වෙලාවක් හොඳට තියේ...ආපහු ටිකකින් මෙලෝ දෙයක් ඇහෙන්නේ නැතුව යනවා...![]()