GT ට කියල වෙන මුකුත් වෙනස් කරගන්න එපාද?යාළුවා;17295457 said:මරිති මරු නම බං GTට කියල වෙනස් කරගනින්කෝ![]()

වරදීමක් වුනේ...එය මලිති විය යුතුය![]()




GT ට කියල වෙන මුකුත් වෙනස් කරගන්න එපාද?යාළුවා;17295457 said:මරිති මරු නම බං GTට කියල වෙනස් කරගනින්කෝ![]()

වරදීමක් වුනේ...එය මලිති විය යුතුය![]()




GT ට කියල වෙන මුකුත් වෙනස් කරගන්න එපාද?
![]()
එහෙම වෙන ඒව වෙනස් කරගන්න ඕනේ නං මවුලානා කෙනෙක් හම්බෙයන් 
යාළුවා;17295475 said:මමයි මලිති චුටි මලිති
කහ පැහැයෙන් දිලෙන මලිති
මිදුල කොනේ පිපුන මලිති
මමයි මලිති චුටි මලිති
මුළු ලෝකෙම අදුරු වැටුණි
වැහි දෙවියෝ කෑ මොර දෙති
මහා විසාල වැස්ස වැටෙති
මා සැගවෙමි පුංචි මලිති




යාළුවා;17295468 said:මරිති මරු නම බං GTට කියල වෙනස් කරවපන්කෝ![]()
යාළුවා;17295475 said:මමයි මලිති චුටි මලිති
කහ පැහැයෙන් දිලෙන මලිති
මිදුල කොනේ පිපුන මලිති
මමයි මලිති චුටි මලිති
මුළු ලෝකෙම අදුරු වැටුණි
වැහි දෙවියෝ කෑ මොර දෙති
මහා විසාල වැස්ස වැටෙති
මා සැගවෙමි පුංචි මලිති


මේක මරු ..කවුද ලිවුවේ..අපේ බබාට හොදයියාළුවා;17295475 said:මමයි මලිති චුටි මලිති
කහ පැහැයෙන් දිලෙන මලිති
මිදුල කොනේ පිපුන මලිති
මමයි මලිති චුටි මලිති
මුළු ලෝකෙම අදුරු වැටුණි
වැහි දෙවියෝ කෑ මොර දෙති
මහා විසාල වැස්ස වැටෙති
මා සැගවෙමි පුංචි මලිති
මහා වැස්සක් ඇදන් වැටෙති
යාළුවාට මළ පහ විණි
තොගේ ආච්චි හාල් ගරති
කන පැලෙන්න තට මම දෙමි
මුළු ලෝකෙම ගල් ගසාවි
යාළුවාට හෙන ගසාවි
උන් හිටි තැන් අහිමි වේවී
තොගේ @ දෙක හොරු ගනීවි![]()


මලිති කෙතරම් ආදරයක්, අනුකම්පාවක්, දයාවක් අපේක්ෂා කළද දෛවය ඇගේ ඇසුරට එව්වේ ඇය කෙරෙහි ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අකාරුණිත්වයෙන් යුතුª මිනිසුන් ය.මහා වැස්සක් ඇදන් වැටෙති
යාළුවාට මළ පහ විණි
තොගේ ආච්චි හාල් ගරති
කන පැලෙන්න තට මම දෙමි
මුළු ලෝකෙම ගල් ගසාවි
යාළුවාට හෙන ගසාවි
උන් හිටි තැන් අහිමි වේවී
තොගේ @ දෙක හොරු ගනීවි![]()
යාළුවා;17295488 said:මලිත්තියකට පුළුමවන් අතු රිකිලිවලට නොරිදෙන්න පුංචි දං ගෙඩියක්, බෝවිටියා ගෙඩියක් කන්න. හිඹටු ගෙඩියක් සිදුරු කරන්න. උන්ට ඈත ආකාසයම අයිති නැහැ. පුංචි දුරක් ගිහින් රිකිල්ලකට පාත් වෙලා ගිමන් අරින්නෙ ඇත්තටම උන් පුංචි නිසා. ඒත් මලිති ආකාසේ හුඟාක් දුර ගියා.
මලිති පෙනුමෙන් මලිත්තියක් නෙවෙයි. කහ පැහැයට හුරු මලිතිගේ දෑසේ ඉංගිරියාව විතරක් දුඹුරු පාටයි. ඇගේ සිරුර රන්වන් දෙතොල රත් පැහැතියි.


මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට //
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව



