2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අන්න මම හෙව්ව සින්දුවද කොහෙද යන්න හදන්නේ...:love::Dow ow eka thama
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමයි මලිති චුටි මලිති
    කහ පැහැයෙන් දිලෙන මලිති
    මිදුල කොනේ පිපුන මලිති
    මමයි මලිති චුටි මලිති

    මුළු ලෝකෙම අදුරු වැටුණි
    වැහි දෙවියෝ කෑ මොර දෙති
    මහා විසාල වැස්ස වැටෙති
    මා සැගවෙමි පුංචි මලිති
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනිකලේ කෙලෙසද මා ඔබෙන් වෙන් කලේ............
    සැගවුනෙ කොතැනද ඒ නුවන් සැගවුනේ
    මසිත හොවා රුදුරු පාලුවේ
    දුරක මැකී ගියද ඔබ මෙසේ
    සිතින් ඔබෙ ලගයි මා සදා ජීවීතේ.....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    GT ට කියල වෙන මුකුත් වෙනස් කරගන්න එපාද?:oo:


    :baffled::oo::oo::oo:

    ඌට වෙන මොකුත් වෙනස් කිරීමේ හැකියාවක් නෑ මගෙ හිතේ :rofl: එහෙම වෙන ඒව වෙනස් කරගන්න ඕනේ නං මවුලානා කෙනෙක් හම්බෙයන් :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මලිති කියන්නෙ කදුළු වලට අකමැති, හුඟාක් සතුටින් ඉන්න කැමති, අහිංසක පුංචි කෙල්ලෙක් කියලා තමා දන්න කියන අය කියන්නෙ.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17295475 said:
    මමයි මලිති චුටි මලිති
    කහ පැහැයෙන් දිලෙන මලිති
    මිදුල කොනේ පිපුන මලිති
    මමයි මලිති චුටි මලිති

    මුළු ලෝකෙම අදුරු වැටුණි
    වැහි දෙවියෝ කෑ මොර දෙති
    මහා විසාල වැස්ස වැටෙති
    මා සැගවෙමි පුංචි මලිති

    මහා වැස්සක් ඇදන් වැටෙති
    යාළුවාට මළ පහ විණි
    තොගේ ආච්චි හාල් ගරති
    කන පැලෙන්න තට මම දෙමි

    මුළු ලෝකෙම ගල් ගසාවි
    යාළුවාට හෙන ගසාවි
    උන් හිටි තැන් අහිමි වේවී
    තොගේ @ දෙක හොරු ගනීවි:angry::angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මලිත්තියකට පුළුමවන් අතු රිකිලිවලට නොරිදෙන්න පුංචි දං ගෙඩියක්, බෝවිටියා ගෙඩියක් කන්න. හිඹටු ගෙඩියක් සිදුරු කරන්න. උන්ට ඈත ආකාසයම අයිති නැහැ. පුංචි දුරක් ගිහින් රිකිල්ලකට පාත් වෙලා ගිමන් අරින්නෙ ඇත්තටම උන් පුංචි නිසා. ඒත් මලිති ආකාසේ හුඟාක් දුර ගියා.
    මලිති පෙනුමෙන් මලිත්තියක් නෙවෙයි. කහ පැහැයට හුරු මලිතිගේ දෑසේ ඉංගිරියාව විතරක් දුඹුරු පාටයි. ඇගේ සිරුර රන්වන් දෙතොල රත් පැහැතියි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17295468 said:
    මරිති මරු නම බං GTට කියල වෙනස් කරවපන්කෝ :P

    හෆොයි දැන් ඇති

    යාළුවා;17295475 said:
    මමයි මලිති චුටි මලිති
    කහ පැහැයෙන් දිලෙන මලිති
    මිදුල කොනේ පිපුන මලිති
    මමයි මලිති චුටි මලිති

    මුළු ලෝකෙම අදුරු වැටුණි
    වැහි දෙවියෝ කෑ මොර දෙති
    මහා විසාල වැස්ස වැටෙති
    මා සැගවෙමි පුංචි මලිති

    :love::love::D මේක මරු ..කවුද ලිවුවේ..අපේ බබාට හොදයි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17295475 said:
    මමයි මලිති චුටි මලිති
    කහ පැහැයෙන් දිලෙන මලිති
    මිදුල කොනේ පිපුන මලිති
    මමයි මලිති චුටි මලිති

    මුළු ලෝකෙම අදුරු වැටුණි
    වැහි දෙවියෝ කෑ මොර දෙති
    මහා විසාල වැස්ස වැටෙති
    මා සැගවෙමි පුංචි මලිති

    මේ ගසේ බොහෝ...පැණි දොඩම් තිබේ...පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතු...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මහා වැස්සක් ඇදන් වැටෙති
    යාළුවාට මළ පහ විණි
    තොගේ ආච්චි හාල් ගරති
    කන පැලෙන්න තට මම දෙමි

    මුළු ලෝකෙම ගල් ගසාවි
    යාළුවාට හෙන ගසාවි
    උන් හිටි තැන් අහිමි වේවී
    තොගේ @ දෙක හොරු ගනීවි:angry::angry::angry::angry:

    :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මහා වැස්සක් ඇදන් වැටෙති
    යාළුවාට මළ පහ විණි
    තොගේ ආච්චි හාල් ගරති
    කන පැලෙන්න තට මම දෙමි

    මුළු ලෝකෙම ගල් ගසාවි
    යාළුවාට හෙන ගසාවි
    උන් හිටි තැන් අහිමි වේවී
    තොගේ @ දෙක හොරු ගනීවි:angry::angry::angry::angry:
    මලිති කෙතරම් ආදරයක්, අනුකම්පාවක්, දයාවක් අපේක්‍ෂා කළද දෛවය ඇගේ ඇසුරට එව්වේ ඇය කෙරෙහි ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අකාරුණිත්වයෙන් යුතුª මිනිසුන් ය.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17295488 said:
    මලිත්තියකට පුළුමවන් අතු රිකිලිවලට නොරිදෙන්න පුංචි දං ගෙඩියක්, බෝවිටියා ගෙඩියක් කන්න. හිඹටු ගෙඩියක් සිදුරු කරන්න. උන්ට ඈත ආකාසයම අයිති නැහැ. පුංචි දුරක් ගිහින් රිකිල්ලකට පාත් වෙලා ගිමන් අරින්නෙ ඇත්තටම උන් පුංචි නිසා. ඒත් මලිති ආකාසේ හුඟාක් දුර ගියා.
    මලිති පෙනුමෙන් මලිත්තියක් නෙවෙයි. කහ පැහැයට හුරු මලිතිගේ දෑසේ ඉංගිරියාව විතරක් දුඹුරු පාටයි. ඇගේ සිරුර රන්වන් දෙතොල රත් පැහැතියි.
    :D:D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මලිතිගේ සිතුවිලි ගලන්නේ තම ළබැදියන්ගෙන් තොර ඈත දනව්වකට ය. ඔවුන්ගේ දෑසට හසුවන්න ආශා කළද තමා වෙතින් පැනගිය ඔවුන් සොයා යන්නට ඇයගේ හිත ඉඩ නොදෙයි. තමා වියවුලට ඇද දැමු නොපෙනන හස්තයට ඇය ළෙන්ගතුය. “ මං කතා කරනකොට ගිරවියක් වගේ . ඒවා අහන් ඉන්න කවුරුවත් ආස වුණේ නෑ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට //

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි

    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදිනි

    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්තුතිය :- ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට //

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි

    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදිනි

    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.