mata epa wela machan

Nigel85

Member
Sep 10, 2014
26
1
0
machan man mae kiyanna yana de hinda mata attama merila yanna hitila tiyenne,mata terenne ne monawa karannda kiyala machan.mama machan sahena calm charithayak,anith aya wage kegahala uda penala tak gala excite wena jathiye ekenek newe.man eka welawakata kellektath wada reserved.taraha yanneth hena kalathurakin,man sahena polite kellektath wada polite.eth man godak freindly mata yaluwo godak innnawa,ona ekenek tak gala math ekka yalu wenawa,man hodata kathakarawa eth hena hayyen excite wela wage newe.eth godak aya mawa dekkama gaman first impression ekak gannawa man kisi energy ekak nethi depressed wethca minihek kiyala,godak aya ahanawa man katha karanne natte ai kiyala,pana ne wage inna ai kiyala,silent type kiyala,samahara aya pitata gahala hina wenawa kellek wage kiyala..mata epa wela machan man mae inne.. mae mage heti man monawa karannada,man anith aya wage ne kiyala marennada,mata anith aya wage change wenna be,mata hemoma kiyana ewa ahalama epa wela machan inne.
 
ඉතින් මචන් කව්රුත් කියන විදියට උබ ඉන්න ඕනේ නැහැ නේ . උබ උබට ඕන විදියට හිටපන්. උබට මචන් ගෙදෙර කට්ටිය ඔහොම හිටියයි කියලා විහිලු කරලා හිනාවෙන්නේ නැහැ නේ . මොකද ඒගොල්ලෝ දන්නවා එක උබේ හැටි කියලා. අනික ඒගොල්ල උබට ඇත්තටම ආදරෙයි. පිට මිනිස්සු අපිට එහෙම ආදරයක් නැහැ බන් . හැමවෙලේම බලන්නේ අපේ වැරදි හොයල හිනාවෙන්න. හැබැයි උන් දන්නේ නැහැ උන්ගාව ඊට වැඩිය වැරදි තියෙනවා කියලා . අනික අපේ වගේ රටවල් වල අනුන්ගේ දේවල් හොයන එවුන් මාර වැඩි. උබ ඕව ගණන් ගන්න එපා . හැබැයි ඒවගේම කාටවත් තමන්ගේ ඔලුවට අත හෝදන්න දෙන්න එපා . කව්රුහරි උබෙන් ඇයි ඔහොම ඉන්නේ කියලා ඇහුවොත් කෙලින්ම කට ඇරලා කියපන් ඇයි මෙහෙම හිටියම උබට කහනවද කියලා. එතකොට ආයි ඔහොම අහන එකක් නැහැ
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Anit aya kiyana aewa mokatada bn ganan ganne. matath eka welawakata eka eka aya eka eka aewa kiyanawa. mn satha pahakata ganan ganne ne. Just be Urself bn. anit un hithana aewa mokatada thaman gena. Oya oya wenna. jaya wewa. owada bn prashna me den tiyena aewat ekka. ubata jaya
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    විල්සන් මාමා;17299956 said:
    ඉතින් මචන් කව්රුත් කියන විදියට උබ ඉන්න ඕනේ නැහැ නේ . උබ උබට ඕන විදියට හිටපන්. උබට මචන් ගෙදෙර කට්ටිය ඔහොම හිටියයි කියලා විහිලු කරලා හිනාවෙන්නේ නැහැ නේ . මොකද ඒගොල්ලෝ දන්නවා එක උබේ හැටි කියලා. අනික ඒගොල්ල උබට ඇත්තටම ආදරෙයි. පිට මිනිස්සු අපිට එහෙම ආදරයක් නැහැ බන් . හැමවෙලේම බලන්නේ අපේ වැරදි හොයල හිනාවෙන්න. හැබැයි උන් දන්නේ නැහැ උන්ගාව ඊට වැඩිය වැරදි තියෙනවා කියලා . අනික අපේ වගේ රටවල් වල අනුන්ගේ දේවල් හොයන එවුන් මාර වැඩි. උබ ඕව ගණන් ගන්න එපා . හැබැයි ඒවගේම කාටවත් තමන්ගේ ඔලුවට අත හෝදන්න දෙන්න එපා . කව්රුහරි උබෙන් ඇයි ඔහොම ඉන්නේ කියලා ඇහුවොත් කෙලින්ම කට ඇරලා කියපන් ඇයි මෙහෙම හිටියම උබට කහනවද කියලා. එතකොට ආයි ඔහොම අහන එකක් නැහැ

    hariyatama hari yaluwa math kiwwe ekamai Just Be Youself
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    උබට ඕන විදිහට උබ හිටපන්.
    තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසය ඇතිකර ගනින්.

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මචන් මේකයි සීන් එක ඔය කොහොම හිටියත් සමහරක් මොනවා හරි කියනවා

    අනිත් අයගෙන් වැඩක් නැ බන් උබ උබට ඕන විදිහට හිටපන් ඔය වෙන උන් කියන ඒවා
    වැඩිය හිතන්ඩ එපා බන්,
    අනික ඔහොම ඉන්න එකම එකා උබ නෙවෙයි ඔහොම වැඩිය සද්ද නැති අය ඕන තරම් ඉන්නවා.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මටනම් උබේ කිසි වැරද්දක් පෙන්නේ නැහැ. උබ හොද පෞර්ෂත්වයක් තියන කොල්ලෙක් මට පේන විදියට. උබට ඔය විදියට කියන මිනිස්සු සර්වසම්පුර්ණ මිනිස්සුද? තව කෙනෙක්ගේ අඩුපාඩු හොයන්නේ තමන්ගේ අඩුපාඩු අනන්තවත් තියන මිනිස්සු තමා. ඔය අනුන්ගේ අඩුපාඩු හොයන මිනිස්සු පෙන්නුම් කරන්නේ එයාලගේ පෞර්ෂයේ තියන දුප්පත්කම. අපි ජීවත් වෙන්ඩ ඕන මචන් අපිට ඕන විදියට. එක එකාට ඕන විදියට නෙමෙයි. උන් එහෙම කියන්ඩ උන් උබට කන්ඩ අදින්ඩ දීලයැ.

    උබ ඔය එක එකාට ඕන විදියට ජීවිතේ වෙනස් කරගන්ඩ ඕන නෑ මචන්. උබ මචන් තමන් කියන පුද්ගලයා විදියට ජීවත් වෙයන්. උබේ දෙමවුපියෝ වගේ උබට ජීවිතේ ආදරය කරන අය ඉන්නවනේ මචන්. තමන්ගේ අයගෙන් තියන ආදරය පිට උන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ බැහැ මචන්. පිට උන් බලන් ඉන්නේ අපි වැටෙනකන්. උබ ඔය එක එකා කියන බහුබූත ඔලුවට ගන්නැතුව උබේ ජීවතේ ඉදිරිය ගැන හිතල වැඩ කරපන්.:yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    heheh uba ubata oni widihata idapan ban,oya rate loke inna un kiyana widihata inna giyoth ubata jeewithayak na,ubata kiyanna lokka mata ape gedara minissuma ke gahanawa,melo kamakata na,hariyata wedak karanne na,maha kammali dial ekak kiyala,But man owa ganan ganne na,man mage paduwe mata oni widihata inne,(habai rajo weradi weda karanne na) so hemoma eka wage na,hemoma eka wage wunoth me loke pewatmakuth na,ekkenekta ekkenek wenas wunama thamai me Loke lassanata penne,okkoma eka wage wunoth meka maha boring lokayak wenawa ne ban,ube oya gahiguna walata patta kemathi unuth athi,( a asse lassana kello ehemath godak inna puluwan kiyala man hithanawa )

    uba ubama wiyan.anik un ta kuda gaha ganna kiyapan,mokada anik un ta uba wage wenna bari nisa ne ohoma kiyanne.okata apinam kiyanne okunge thiyena irisiyawa kiyala :angry:
     
    Nigel85

    Member
    Sep 10, 2014
    26
    1
    0
    විල්සන් මාමා;17299956 said:
    ඉතින් මචන් කව්රුත් කියන විදියට උබ ඉන්න ඕනේ නැහැ නේ . උබ උබට ඕන විදියට හිටපන්. උබට මචන් ගෙදෙර කට්ටිය ඔහොම හිටියයි කියලා විහිලු කරලා හිනාවෙන්නේ නැහැ නේ . මොකද ඒගොල්ලෝ දන්නවා එක උබේ හැටි කියලා. අනික ඒගොල්ල උබට ඇත්තටම ආදරෙයි. පිට මිනිස්සු අපිට එහෙම ආදරයක් නැහැ බන් . හැමවෙලේම බලන්නේ අපේ වැරදි හොයල හිනාවෙන්න. හැබැයි උන් දන්නේ නැහැ උන්ගාව ඊට වැඩිය වැරදි තියෙනවා කියලා . අනික අපේ වගේ රටවල් වල අනුන්ගේ දේවල් හොයන එවුන් මාර වැඩි. උබ ඕව ගණන් ගන්න එපා . හැබැයි ඒවගේම කාටවත් තමන්ගේ ඔලුවට අත හෝදන්න දෙන්න එපා . කව්රුහරි උබෙන් ඇයි ඔහොම ඉන්නේ කියලා ඇහුවොත් කෙලින්ම කට ඇරලා කියපන් ඇයි මෙහෙම හිටියම උබට කහනවද කියලා. එතකොට ආයි ඔහොම අහන එකක් නැහැ

    Anit aya kiyana aewa mokatada bn ganan ganne. matath eka welawakata eka eka aya eka eka aewa kiyanawa. mn satha pahakata ganan ganne ne. Just be Urself bn. anit un hithana aewa mokatada thaman gena. Oya oya wenna. jaya wewa. owada bn prashna me den tiyena aewat ekka. ubata jaya

    උබට ඕන විදිහට උබ හිටපන්.
    තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසය ඇතිකර ගනින්.

    pissu bn onna ohe athal eke idapan api hamoma marenawa ban

    thanks machan hitha heduwata,ubala wage hithana un mata hambenne nane ban,habennema mage wereddak dakina una...mata epa wela inne ekai...
     
    Nigel85

    Member
    Sep 10, 2014
    26
    1
    0
    මචන් මේකයි සීන් එක ඔය කොහොම හිටියත් සමහරක් මොනවා හරි කියනවා

    අනිත් අයගෙන් වැඩක් නැ බන් උබ උබට ඕන විදිහට හිටපන් ඔය වෙන උන් කියන ඒවා
    වැඩිය හිතන්ඩ එපා බන්,
    අනික ඔහොම ඉන්න එකම එකා උබ නෙවෙයි ඔහොම වැඩිය සද්ද නැති අය ඕන තරම් ඉන්නවා.

    මටනම් උබේ කිසි වැරද්දක් පෙන්නේ නැහැ. උබ හොද පෞර්ෂත්වයක් තියන කොල්ලෙක් මට පේන විදියට. උබට ඔය විදියට කියන මිනිස්සු සර්වසම්පුර්ණ මිනිස්සුද? තව කෙනෙක්ගේ අඩුපාඩු හොයන්නේ තමන්ගේ අඩුපාඩු අනන්තවත් තියන මිනිස්සු තමා. ඔය අනුන්ගේ අඩුපාඩු හොයන මිනිස්සු පෙන්නුම් කරන්නේ එයාලගේ පෞර්ෂයේ තියන දුප්පත්කම. අපි ජීවත් වෙන්ඩ ඕන මචන් අපිට ඕන විදියට. එක එකාට ඕන විදියට නෙමෙයි. උන් එහෙම කියන්ඩ උන් උබට කන්ඩ අදින්ඩ දීලයැ.

    උබ ඔය එක එකාට ඕන විදියට ජීවිතේ වෙනස් කරගන්ඩ ඕන නෑ මචන්. උබ මචන් තමන් කියන පුද්ගලයා විදියට ජීවත් වෙයන්. උබේ දෙමවුපියෝ වගේ උබට ජීවිතේ ආදරය කරන අය ඉන්නවනේ මචන්. තමන්ගේ අයගෙන් තියන ආදරය පිට උන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ බැහැ මචන්. පිට උන් බලන් ඉන්නේ අපි වැටෙනකන්. උබ ඔය එක එකා කියන බහුබූත ඔලුවට ගන්නැතුව උබේ ජීවතේ ඉදිරිය ගැන හිතල වැඩ කරපන්.:yes:

    heheh uba ubata oni widihata idapan ban,oya rate loke inna un kiyana widihata inna giyoth ubata jeewithayak na,ubata kiyanna lokka mata ape gedara minissuma ke gahanawa,melo kamakata na,hariyata wedak karanne na,maha kammali dial ekak kiyala,But man owa ganan ganne na,man mage paduwe mata oni widihata inne,(habai rajo weradi weda karanne na) so hemoma eka wage na,hemoma eka wage wunoth me loke pewatmakuth na,ekkenekta ekkenek wenas wunama thamai me Loke lassanata penne,okkoma eka wage wunoth meka maha boring lokayak wenawa ne ban,ube oya gahiguna walata patta kemathi unuth athi,( a asse lassana kello ehemath godak inna puluwan kiyala man hithanawa )

    uba ubama wiyan.anik un ta kuda gaha ganna kiyapan,mokada anik un ta uba wage wenna bari nisa ne ohoma kiyanne.okata apinam kiyanne okunge thiyena irisiyawa kiyala :angry:

    thanku machan.ow aye man widihtama innawa,anith ayage ewa ahanne nethuwa,:yes:mage aplayakda manda mata hambennema judge karana minissu..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    thanku machan.ow aye man widihtama innawa,anith ayage ewa ahanne nethuwa,:yes:mage aplayakda manda mata hambennema judge karana minissu..

    හැම මනුස්සයගෙම හිත සතුටුවෙන විදිහට ජීවත් වෙන්න හිතුවොත් ඉතින් ඒක කිසිම දවසක කරන්න බැරි වැඩක්...හොඳම දේ තමන් කැමති විදිහට ජීවත් වෙන එක...අරයා තරහවෙයි...මෙයාගේ හිත රිදෙයි කියලා තමන්ගේ නිදහසට බාධා කරගන්නේ ඇයි..මමනන් හිතන්නේ මම මට පහසු විදිහට ජීවත් වෙන්න ඕනේ කියලයි...ඔයාගේ හිතේ බයක් තියෙනවා වගේ අනිත් මිනිස්සු ඔයාව ජජ් කරනවා...ඒ නිසා හොඳට හැසිරෙන්න ඕනේ කියලා...අයියෝ මේ ලෝකේ ක්සිම කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ...අනික මිනිස්සුන්ට එහෙම කෙනෙක් ගැන එහෙම ලොකුවට හිත හිත ඉන්න වෙලාවකුත් නෑ...ඒ නිසා ඔයා ඔයාට පහසු විදිහට ජීවත් වෙන්න..ලෝකෙම සතුටින් හිටියත් වැඩක් නෑ තමන් දුකින්නන්...මොකද මේ පසුතැවී තැවී ඉන්න කාලේ ඔයාගේ ජීවිතේට ආපහු කවදාවත් එන්නේ නෑ...:D
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මචං උබ උබට ඕනේ විදිහට ජීවත් වෙයන්. අනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ඒ උනාට ඒ අයට වඩා උබ ශක්තිමත්. ඒ ගැන සතුටු වෙයන්. කාටවත් කරදයක් නැතිව ජීවත් වෙන එක තමා මනුස්සයෙක් විදිහට කරන්න පුළුවන් හොදම දේ.
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    There's nothing wrong with you. You are fine.It's all about comfort level. You just need to open yourself up more.When you get the chance to go out, go out. You'll be surprised that you may actually have some fun. People are not going to analyze everything you say and do so don't worry about it and have fun..

    'Dance to the beat of your own drum'
     
    Last edited: