විල්සන් මාමා;17299956 said:ඉතින් මචන් කව්රුත් කියන විදියට උබ ඉන්න ඕනේ නැහැ නේ . උබ උබට ඕන විදියට හිටපන්. උබට මචන් ගෙදෙර කට්ටිය ඔහොම හිටියයි කියලා විහිලු කරලා හිනාවෙන්නේ නැහැ නේ . මොකද ඒගොල්ලෝ දන්නවා එක උබේ හැටි කියලා. අනික ඒගොල්ල උබට ඇත්තටම ආදරෙයි. පිට මිනිස්සු අපිට එහෙම ආදරයක් නැහැ බන් . හැමවෙලේම බලන්නේ අපේ වැරදි හොයල හිනාවෙන්න. හැබැයි උන් දන්නේ නැහැ උන්ගාව ඊට වැඩිය වැරදි තියෙනවා කියලා . අනික අපේ වගේ රටවල් වල අනුන්ගේ දේවල් හොයන එවුන් මාර වැඩි. උබ ඕව ගණන් ගන්න එපා . හැබැයි ඒවගේම කාටවත් තමන්ගේ ඔලුවට අත හෝදන්න දෙන්න එපා . කව්රුහරි උබෙන් ඇයි ඔහොම ඉන්නේ කියලා ඇහුවොත් කෙලින්ම කට ඇරලා කියපන් ඇයි මෙහෙම හිටියම උබට කහනවද කියලා. එතකොට ආයි ඔහොම අහන එකක් නැහැ

ඕවද බන් මිනිස්සුන්ට වෙන්නේ. අනිත් වුන් ගැන වැඩක් නැහැ.
උන්ට උන්ගේ වැරදි පෙන්නේ නැහැ අනුන්ගේ ඒවා හොයන්නේ එකනේ..
උන්ට ඊට වඩා වැරදි තියෙනවා.. සැලෙන්න එපා ඕවාට. අතේ ඇගිලි 5ත් එක වගේ නැහැනේ. මිනිස්සුත් එහෙම තමයි..
machan man mae kiyanna yana de hinda mata attama merila yanna hitila tiyenne,mata terenne ne monawa karannda kiyala machan.mama machan sahena calm charithayak,anith aya wage kegahala uda penala tak gala excite wena jathiye ekenek newe.man eka welawakata kellektath wada reserved.taraha yanneth hena kalathurakin,man sahena polite kellektath wada polite.eth man godak freindly mata yaluwo godak innnawa,ona ekenek tak gala math ekka yalu wenawa,man hodata kathakarawa eth hena hayyen excite wela wage newe.eth godak aya mawa dekkama gaman first impression ekak gannawa man kisi energy ekak nethi depressed wethca minihek kiyala,godak aya ahanawa man katha karanne natte ai kiyala,pana ne wage inna ai kiyala,silent type kiyala,samahara aya pitata gahala hina wenawa kellek wage kiyala..mata epa wela machan man mae inne.. mae mage heti man monawa karannada,man anith aya wage ne kiyala marennada,mata anith aya wage change wenna be,mata hemoma kiyana ewa ahalama epa wela machan inne.
thanks machan hitha heduwata,ubala wage hithana un mata hambenne nane ban,habennema mage wereddak dakina una...mata epa wela inne ekai...
එතකොට ඔය සමයං වලට එන්නෑ.