මට උදව් කරන්න

thealoneguy

Member
Oct 26, 2014
14
2
3
යාලුවනේ මම මේ Fake Account එකක් හදාගෙන ආවේ මේ කතාව ඔයාලට කියන්න.මගෙ හිතේ තියෙන දුක ඔයාලට කියලා හිත නිදහස් කරගන්න.මම දන්නවා ඔයගොල්ල මේක කියවලා මොකක්හරි අදහසක් මට දේවි කියලා.එහෙනම් මෙන්න මේකයි කතාව.මම පොඩි කාලෙ ඉදන් Social Anxiety Disorder (සමාජ භීතිකාව) රෝගයෙන් දුක් විදිනවා.පොඩි කාලෙ ඉඳලම මං ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක්.කා එක්කවත් කතාබහක් නෑ.කවුරුහරි කතා කරොත් කිසිම දෙයක් නොකියා හිනාවෙන එක විතරයි කලේ.මගෙ වයසේ අනික් ලමයින්ට වඩා මම වෙනස් කෙනෙක් උනා. මම ගියේ ගමේ ඉස්කෝලෙකට. 1වසරෙ පන්තියට ඇතුල් වුන දවසෙ මම තාත්තට යන්න එපා ඉන්න කියලා ඇඩුවා.අනිත් කවුරුවත් එහෙම කලේ නෑ.අන්තිමට ටීචර් තමයි මාව එතනදි බලාගත්තේ.ඔහොම කල් යනකොට 2වසරෙ ඉද්දිත් මම යාලුවො එක්ක වැඩි ආශ්‍රයක් නෑ.අනික් ලමයි සෙල්ලම් කරනකොට මං විතරක් තනියම පන්තිය ඇතුලේ ඉදගෙන හිටියා.ටීචර් කිව්වා අනික් ලමයි එක්ක ගිහින් සෙල්ලම් කරන්න.ඒත් මං ඒගොල්ලො අතරට යන්න බය උනා.ඔහොම සති දෙකක් විතර ගියා.ඒ අතරෙ මං අනික් අය අතරට ගිහින් පුරුදු උනා.පස්සෙ මාත් අනික් ලමයි වාගෙ සාමාන්‍ය විදියට හිටියා.එතකොට වැඩිය ලැජ්ජාවක්,බයක් දැනුනේ නෑ.
ඊට පස්සෙ 5 ශිෂ්‍යත්ව විභාගෙ ලියලා වෙන ඉස්කෝලෙකට යන කාලෙත් ආවා.අපි ඉස්කෝලෙන් අස් වෙලා අලුත් ඉස්කෝලෙට බාරදෙන දවසත් ආවා.එදා මං ටිකක් බය වෙලා තමයි හිටියේ.කොහොමහරි මම අලුත් ඉස්කෝලෙට යන්න පටන් ගත්තා.මුල්ම දවස් වල මම වැඩිපුර කතා කරේ මගෙ පරණ යාලුවොත් එක්ක.ඒත් අලුත් යාලුවො එක්ක කතා කරන්න මම ලැජ්ජා උනා.ඉතින් මෙහෙම අලුත් ඉස්කෝලෙ ජීවිතේ ගෙවිලා ගියා.අනික් අයට හොඳ උනාට මටනම් ඒක මිහිපිට අපායක් උනා.අලුත් ඉස්කෝලෙදි මගෙ සමාජ බිය සහ ලැජ්ජාව (Social Phobia & Shyness) එන්න එන්න වැඩිවෙන්න පටන් ගත්තා.ඉස්කෝලෙ නොයා ඉන්න හැදුවා.ගොඩක් විෂය බාහිර ක්‍රියාකාරකම් මගහරින්න පටන් ගත්තා.සෞන්දර්යය විෂයන් වෙලාවෙදි තමයි මම වැඩිපුරම මගහරින්න හැදුවේ.මොකද ඒ වෙලාවෙදි නාට්‍ය,කවි,සිංදු ඉදිරිපත් කරන්න තිබුනා.මගෙ ලෙඩෙත් එක්ක ඒ හැම දේකින්ම මගාරින්න බැලුවේ.අපිට නාට්‍ය,සිංදු,කවි ඒ වෙලාවෙදි පොඩි කණ්ඩායම් බෙදලා පුරුදු වෙලා ඉදිරිපත් කරන්න තිබිබේ.මං ගොඩක් දුර්වල උනා ඒව පුරුදු වෙන වෙලාවෙදි.මට ඒ නිසා මගෙ කණ්ඩායමේ හැමෝගෙන්ම බැනුම් අහන්න උනා.වෙන එකක් තියා ගෑනු ලමයින්ගෙනුත් බැනුම් අහන්න උනා.ඒ උනාට මට ඒගොල්ලන්ට ආපහු බනින්න තරම් ශක්තියක්,පෞරුෂයක් තිබ්බෙ නෑ.කට වහගෙන තමයි හිටියේ.බැන්නත් බනින්න පුලුවන් උනේ හිතෙන් විතරයි.කොටින්ම කියනවනම් මට වඩා පොඩි එකෙක්ට තියන ශක්තියවත් තිබ්බෙ නෑ ඒ වාගෙ වෙලාවට.ඉතින් දිගින් දිගටම උනේ මම මුලුගැන්නිලා හැම දේකින්ම ඈත්වෙලා ජීවත් උනා.අන්තිමට මම පොඩි කාලෙ ඉදලා එකට හිටිය යාලුවො එක්ක කතා කරන්නත් මම බය උනා.මං 6වසරෙ ඉදන් 11වසරට එනකම් ක්‍රීඩාවකට,උත්සවේකට,වෙන විෂය බාහිර ක්‍රියාකාරකම් වලට,අධ්‍යාපන චාරිකා,වෙන වෙන Events එකකටවත් ගියේ නෑ.අඩුගානෙ කඩේකට වත් යාගන්න මට පණක් නෑ.අනික් දේ තමයි මගෙ වයසෙ කොල්ලෝ කරන එකම දෙයක්වත් කරගන්න මට බෑ.බයික් පදින්න,ත්‍රීවීල් එකක් එලවන්න,වෙන සාමාන්‍ය දේවල් කරගන්න මට බෑ.අඩුගානෙ ක්‍රිකට් ගහන්නවත් මට බෑ.ක්‍රිකට් ගහන්න හැම එකාටම පුලුවන්නේ.ඒව තියා ගෙදර වැඩක්වත් කරගන්න බෑ කීවම?පොලයක් ලෙලි ගහගන්න,දර පලාගන්න,උදලු ගාන්න,ගහකට නගින්න,මොනව හරි බර වැඩක් කරන්න..මට පුලුවන් එකම දේ තමයි කොම්පියුටරෙත් එක්ක දවස තිස්සෙම ඉන්න එක.
මම දවසක් වෙබ් සයිට් එකක දැක්කා Social Anxiety Disorder ගැන විස්තර කරලා තියෙනවා.මම ඒකෙ තිබ්බ හැම දෙයක්ම කියෙව්වා.මට ඒ වෙලාවෙ හිතුනේ කවුරුහරි මං දිහා බලාගෙන ඉදලා ඒ ආටිකල් එක ලිව්වා කියලයි.ඒ තරමට ඒකෙ තිබ්බ දේවල් මං හිටපු විදිහත් එක්ක සමාන උනා.මට ඒ පේජ් එකේ හම්බවුනු වැදගත්ම කරුණක් තිබ්බා.මට ඒ කරුණ දැක්ක වෙලාවෙ ඉදල තමයි මේ හැමදේම තේරුම් යන්න පටන් ගත්තේ.එතන ඉදන් මට වෙච්ච හැම දෙයක්ම මට පැහැදිලි උනා.ඒ කරුණ තමයි “දරුවා බහ තෝරන අවධියේ සිට සමාජමය කටයුතු වලට සහභාගී කර නොගැනීමෙන් මේ තත්ත්වය ඇතිවිය හැකි අතර කල්යත්ම එය වඩාත් උග්‍ර තත්ත්වයට පත් විය හැක.”ඔන්න ඒකයි ඒ කරුණ.ඉතින් මගේ පවුලේ අයත් එහෙම අය.මගෙ පවුලෙ තව දෙතුන් දෙනෙක් ඉන්නවා.අන්න ඒ අයගෙ බලපෑම තමයි මේකට හේතුව.ඒ අය තමයි මගෙ අම්මටයි තාත්තටයි බලපෑම් කරලා මාව හදලා තියෙන්නෙත් ඒ ගොල්ලන්ගෙ උවමනාව මත.අනික ඒ අය මාව හදලා තියෙන්නේ අනවශ්‍ය විදියට හුරතල් කරලා.සාමාන්‍ය දෙයක්වත් තනියම කරගන්න ඉඩ දීලා නෑ.මාව සමාජෙට හුරු කරලා නැත්තේ ඒ අයගෙ මාන්නක්කාරකම,වලව්පන්නෙ නිසා.ඉතින් පොඩි කාලෙ ඉදන් මේ විදියට මාව හදපු හින්දා තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. අනික් මිනිස්සුන්ව පහත් කරලා කතා කරේ.ගමේ අය ගෙදරට එනවට කැමති උනේ නෑ. අඩුගානෙ පොඩි එකෙක්වත් ගෙදරට එනවට කැමති උනේ නෑ.මේ නිසා අම්මයි තාත්තයි ගොඩක් අසරණ වෙලා තියෙනවා.අම්මයි තාත්තයි නම් ඒ දෙතුන් දෙනා වාගෙ නෙවෙයි.දැන් ඉතින් අපි ඒ කට්ටියගෙන් වෙන්වෙලා ඉන්නේ.ඒත් මම මේක දැනගන්නකොට මගෙ හොදම කාලෙ ගිහිල්ලා ඉවරයි. මට තේරෙන්නෙ නෑ මොකද මට මෙහෙම උනේ කියලා.මං විතරද දන්නෑ මේ විදියට ඉපදුනේ.මේකට වගකියන්න ඕනෙ මගෙ දෙමව්පියෝ නෙවේ.මොනව කරන්නද?දැන් මම මේකට Treatments කරගෙන යනවා. මට දැන් තියන අවුල තමයි හොද රස්සාවක් හොයා ගන්න එක.තවම මගෙ සමාජයට තියෙන බය නැතිවෙලා නෑ.හැබැයි ඉස්සරට වඩා මම ටිකක් ඉදිරියෙන් ඉන්නවා.ඔයාලවත් කියන්න මගෙ ලෙඩෙත් එක්ක බලනකොට මට ගැලපෙන රස්සාව මොකද්ද කියලා.ඒවගේම මට කියන්න මට හොද ක්‍රීඩා මොනවද.ක්‍රිකට්,වොලිබෝල්,රගර් මේ හැම එක්කම මම ජීවිතේටවත් සෙල්ලම් කරලා නෑ.මට කියන්න මං ඒ හැම දෙයක්ම පුරුදු වෙන්නේ කොහොමද?අනික් කොල්ලො කරන හැම දෙයක්ම මටත් කරන්න ඕනෑ.මම ඉස්සරවෙලා ඒ වාගෙ දේවල් පුරුදු වෙලා ඉන්න ඕන.නැත්නම් වෙන්නේ චාටර් කන්න වෙන එක.ඉතින් යාලුවනේ මගෙ කතාව ගොඩක් දිග උනාට සමාවෙන්න.එහෙම උනත් මේ දේවල් කියන්නම එපැයි.ඉතින් ඔයාලාට හිතෙන දේවල් කියන්න.ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.ඔයාලා හැම කෙනෙක්ම මට උපදෙසක් දෙන්න.ඔයාලට ගොඩක් පිං.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Karate practice class ekakata yanna. Thamange Manasa diha, thamangema Manasin bala nitharama hari gassanna. [chitthanu pasana bavanva.]. A vagema open places valata gihilla Viayama[exercise] karanna.
 
gojabiya123

Banned
Oct 24, 2014
28
1

[/QUOTE
 
Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    The bitter truth of Elakiri :dull::dull::dull:

    දැන් උබේ වයස කීයැදැ ඇහ්?

    උබ වලව් පැලැන්තියෙන් ආනාතයෙක් නිසා සල්ලිබාගෙ එහෙම නැතී. ඉතින් ගනින් බයික් එකක්, ත්‍රීවීලර් එකක්. වලව්වල උන්ට ගැලපෙනවද මංද? :rofl::rofl: අරන් උබලගේ වලව්ව වටේ පැදපන්. මොකෝ උබට යකඩත් එක්ක සාමාජ බීතිකා නෑනේ.

    අනේ මංද බන් උබල වගේ උන් කොහොම මේ අමන සමාජෙ ජීවත්වෙයිද කියල. :no::no::no: ඔච්චර මිනිස්සුන්ට බය වෙන්ට එපා යකෝ. පොඩ්ඩක් එළියට පහලියට බැහැල කොල්ලොත් එක්ක ආතල් එකක් අරන් හිටහන් ඔය කෙහෙල්මල් ලබ්බෙ වලව් ඉලව්ව පැත්තකින් තියල.

    අදකාලෙ උන් ඕව පයිසෙකට මායිම් කරන්නෑ. ඒ තිබුනෙ පුටේ ඉස්සර. :yes::yes::rofl::D
     
    Last edited:

    Nigel85

    Member
    Sep 10, 2014
    26
    1
    0
    math uba wage tamai machan tikak man ude thread ekakuth demma..ubata taram ne eth podi kale uba wagema tamai 1 wasare hemadama amma lagin hitiye skul eka ivarawenakan,nattan man adanawa...mata social bayak ne eth podi podi ewa tiyenawa ubata tiyena dewal walin...ubata hath pasin ma wenas man heditcha widiya podi kale hemadama wage gedara party nattan kohe hari party walata yanawa,gedara hitapu kalayak mata mathaka ne,mawa sindu kiyanna natanna kiyala abuse kara..oka hinda mata minissu penna beri gathiyak enawa danatath.

    mata social bayak ne party walata arawa mewata yanna puluwan,eth man sahenna calm,polite,degilili ne,hena reserved uba wage paya 24ma unath pc eka issaraha inna puluwannan eka tamai lokuma relax eka...mage nan hobby eka music...sports mata penna be...

    anith aya kiyanawa wage wate aya kiyana ewa hithanawa ewa ganan ganne nethuwa inna eka tamai karanna tiyenne...eth ohoma ledak tiyenakota tiyena ekkena tamai amaruwa danne...mokada matath man asa nethi ekak karanna bala karama mulu agama pana nethi wena taram apiriyawak enawa eka anith ayata terenne ne....uba uba widiyata idapan uba asa dewal witharak karapan....anith aya mata hoda advise deela tibba...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    uba tawa tikaka socail wayan bn yalwaka ashraya karapan awidinna palayan unt ekka trip palayan kellak ehma talk karpan fb eka kello innawanm chat karapan etkota oya aul yanwa bna anika uba kisi apita chater kiyla hitana gati gunyak na ne bn mamat uba waga silet wadiya kattiya ashraya karnna nati knk
    mamat podi kala uba wagama haduna ekak uba thiyna samhara gati matata tibba et school ekan out unai passa ewa maga arila giya dan normal widhata innawa mama
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Matath oya gathiya thibuna. Ath Peradeniya University eke Jym ekath , Ground ekath , Kandy vala kappetipola hall eke Master Siril Antany ge Tycondo class ekath, Chitthanu Passana Bavanavath, mava sampurrnayen suvapath kala.
     
    Last edited:

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard

    අම්මට හුඩු. ඔය සමාජ බීතිකාවද. අඩෝ ඔය ලක්ශන මටත් තියෙනවනෙ. හැබැයි බයක් නෑ බං. ලැජ්ජයි. ඔහොම කවුරු හරි මොකක් හරි කිව්වාම හිතින් බයින ලෙඩ නං නෑ බං. හිතින් බයිනව. හිතිං බයින්නෙ අම්මගෙ බොහෝම පෞද්ගලික දේවල් මතක් කල්ල. කටින් නෝමල් විදිහට අම්මව මතක් කල්ල රිද්දනව. එච්චරයි.

    හැබැයි ඔය ජීවිතේ පට්ට බං :) වටේ ඉන්න උන්ට හෙන ගහල කරවෙලා හම පිච්චිලා ඇඟේ හම නැතුව මැරිල වැටුනත් උඹ කොමේ :D
    *ක් එකක්වත් දෙන්නෑ. :)
    ඔහොම ජීවත් වෙයං බං.
    බීතිකාව අඩු කරගනිං. :)

    සුභ පැතුම්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata help karapu Pera Uni eke Gym ekatath , Ground ekatath, Kandy ---Nuwara Sundara Parisarayatath , Master Siril Antony Tycondo valatath, Chitthanu passana bavanavatath[Gatabe temple eke 5 am valata Medical faculty meddoth bavana karanava.] HISA NAMA ACHARA KARAMI.
     
    thealoneguy

    Member
    Oct 26, 2014
    14
    2
    3
    The bitter truth of Elakiri :dull::dull::dull:

    දැන් උබේ වයස කීයැදැ ඇහ්?

    උබ වලව් පැලැන්තියෙන් ආනාතයෙක් නිසා සල්ලිබාගෙ එහෙම නැතී. ඉතින් ගනින් බයික් එකක්, ත්‍රීවීලර් එකක්. වලව්වල උන්ට ගැලපෙනවද මංද? :rofl::rofl: අරන් උබලගේ වලව්ව වටේ පැදපන්. මොකෝ උබට යකඩත් එක්ක සාමාජ බීතිකා නෑනේ.

    අනේ මංද බන් උබල වගේ උන් කොහොම මේ අමන සමාජෙ ජීවත්වෙයිද කියල. :no::no::no: ඔච්චර මිනිස්සුන්ට බය වෙන්ට එපා යකෝ. පොඩ්ඩක් එළියට පහලියට බැහැල කොල්ලොත් එක්ක ආතල් එකක් අරන් හිටහන් ඔය කෙහෙල්මල් ලබ්බෙ වලව් ඉලව්ව පැත්තකින් තියල.

    අදකාලෙ උන් ඕව පයිසෙකට මායිම් කරන්නෑ. ඒ තිබුනෙ පුටේ ඉස්සර. :yes::yes::rofl::D

    Sandaru Kalhara මම වලව්වක ඉන්න වගක් කියලා නෑ මේකෙ.මම මේකෙ දාලා තියෙන්නේ මට තියන ලෙඩක් ගැන.අනික අපි වලව්කාරයො නෙවෙයි.ඔයා කියන විදිහට ත්‍රීවිල්,බයික් ගන්න අපිට සල්ලි නෑ.මම වලව්පන්නයක් කියලා කීවෙ කියමනට.නැතුව අපි වලව්කාරයො නිසා නෙවෙයි.කාට හරි උදව්වක් කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න.ඔයා බුද්දාගම අදහන කෙනෙක් නෙවෙයි වගේ.ඔයවගේ අාත්මාර්ථකාමී අයට වෙන දේවල් අහලා අැතිනේ.ඔයාට මෙහෙම දෙයක් වුනානම් ඔයාටත් වෙන්නේ මේ ටිකම නේද?අායෙ මේ වගේ එ්වට කමෙන්ට් කරද්දි ටිකක් හිතලා බලලා කමෙන්ට් කරන්න.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබට ශුවර් යාලුවෙක් වත් නැද්ද බන් ඉන්නවා නම් ඌට හරි කියපන් හැම එකාටම කියන්න යන්නත් එපා උබව බයිට් කරන්න ගනී .එහෙම එකෙක් ඉන්නවා පොඩ්ඩක් ඌත් එක්ක පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදපන් රස්තියාදුවක් ගහපන් ,ඔය පොඩ්ඩක් බීල එහෙම ෆන් එකක් ගත්තත් කමක් නෑ බන් හැබැයි ලිම්ට් එකකට ...ඒකයි කිව්වෙ ශුවර් යාලුවෙක් එක්ක සෙට් වෙන්ඩ කියලා ..ඔය එලියට බැහැල පොඩ්ඩක් සමාජෙ එක්ක වැටුනාම ඔය ඔක්කොම හරි බන් .ඕක ගැනම හිත හිත ඉන්නෙ නැතුව ඔය පීසී එකෙන් පොඩ්ඩක් එලියට පලයන්
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    The bitter truth of Elakiri :dull::dull::dull:

    දැන් උබේ වයස කීයැදැ ඇහ්?

    උබ වලව් පැලැන්තියෙන් ආනාතයෙක් නිසා සල්ලිබාගෙ එහෙම නැතී. ඉතින් ගනින් බයික් එකක්, ත්‍රීවීලර් එකක්. වලව්වල උන්ට ගැලපෙනවද මංද? :rofl::rofl: අරන් උබලගේ වලව්ව වටේ පැදපන්. මොකෝ උබට යකඩත් එක්ක සාමාජ බීතිකා නෑනේ.

    අනේ මංද බන් උබල වගේ උන් කොහොම මේ අමන සමාජෙ ජීවත්වෙයිද කියල. :no::no::no: ඔච්චර මිනිස්සුන්ට බය වෙන්ට එපා යකෝ. පොඩ්ඩක් එළියට පහලියට බැහැල කොල්ලොත් එක්ක ආතල් එකක් අරන් හිටහන් ඔය කෙහෙල්මල් ලබ්බෙ වලව් ඉලව්ව පැත්තකින් තියල.

    අදකාලෙ උන් ඕව පයිසෙකට මායිම් කරන්නෑ. ඒ තිබුනෙ පුටේ ඉස්සර. :yes::yes::rofl::D

    නොදකිං ගොං පකයා.. ඌ දාල තියෙන්නෙ උගේ ප්‍ර්ශ්නයක් තෝ මොනවද ගොං හුත්තෝ මේ දොඩවලා තියෙන්නෙ. ඌ වලව්කාරයෙක් උනත් නොවුනත් . තෝ නම් මුඩුක්කුවක ඉන්න එකෙක්. මොකද තමුන්ට නැති දේවල් අනුන්ට තියනවා දැක්කම කැහිල්ල හැදෙන්නෙ එහෙම උන්ට.

    දැං කියපන් මගෙ බාසාවත් මුඩුක්කු කියලා. ඕව් මම හැමදාම කියනවා වගේ දෙයියන්ට දේව ආරාධනාවෙන් කතා කරනවා බල්ලන්ට මුඩුක්කු බාසාවෙන් කතා කරනවා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan ubata tiyena ekama lede dawasa purama me computer eka idagena oka surf kara kara inna ekai . net eke onema deyak search karala balpaan aniwa ekata hariyana onema ekak ubata hoyaganna lebei. machan me ube nula diha balapan kidenkta oya ledema tiyenawa kiyala dala tiyenawada. aettama kiyanawanam matath thibba . uba kalin life eka gana hithala wedak na uba dan ubawa gedaratama karagena haduwata bannata beri welawath uba game eunta ekathuwela kuddek unanam uba edata mokada kiyanne ? uba mokak hari jobakata yaman etakota oka nikanma hariyanawa. Telemarketing wage jobak nam godak hodai. ubata kianda maath uba wagemai moka moka kiwath sadda nathuwa aha innawa passe passe mata theruna meka hari yanne na kiyala. eeta passe maath patan gaththa un kiyana ewwata uththara denda ,danam ekek kata arinne na mage kate heti danna hinda :P. uba gym ekakatath yaman. machan oya dotala gawatanam yanda epa un karanne ara lede me lede kiyala uben gaana kadana eka. ubata hari yanne telemarketing job 1k :) . wish u all the best machan. aa thawa toastmaster club ekaktath badiyan . uba goda :)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    The bitter truth of Elakiri :dull::dull::dull:

    දැන් උබේ වයස කීයැදැ ඇහ්?

    උබ වලව් පැලැන්තියෙන් ආනාතයෙක් නිසා සල්ලිබාගෙ එහෙම නැතී. ඉතින් ගනින් බයික් එකක්, ත්‍රීවීලර් එකක්. වලව්වල උන්ට ගැලපෙනවද මංද? :rofl::rofl: අරන් උබලගේ වලව්ව වටේ පැදපන්. මොකෝ උබට යකඩත් එක්ක සාමාජ බීතිකා නෑනේ.

    අනේ මංද බන් උබල වගේ උන් කොහොම මේ අමන සමාජෙ ජීවත්වෙයිද කියල. :no::no::no: ඔච්චර මිනිස්සුන්ට බය වෙන්ට එපා යකෝ. පොඩ්ඩක් එළියට පහලියට බැහැල කොල්ලොත් එක්ක ආතල් එකක් අරන් හිටහන් ඔය කෙහෙල්මල් ලබ්බෙ වලව් ඉලව්ව පැත්තකින් තියල.

    අදකාලෙ උන් ඕව පයිසෙකට මායිම් කරන්නෑ. ඒ තිබුනෙ පුටේ ඉස්සර. :yes::yes::rofl::D

    මොළයක් තියෙනවනන් මොකවත් කියන්න ඉස්සරවෙලා ඒකෙන් හිතලා හිටපන්

    ත්‍රෙඩ් එක දාපු එකාට - අනිත් උන් කරනවා කියලා උඹ ක්‍රීඩාවක් කරන්නවත් උන් කරන ඒවා කරන්නවත් ඕනෙ නෑ මම හිතන්නෙ. අනිත් උන් කරන පලියට කරන්න එපා, උඹට ආස නම් විතරක් කරපන්.

    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    The bitter truth of Elakiri :dull::dull::dull:

    දැන් උබේ වයස කීයැදැ ඇහ්?

    උබ වලව් පැලැන්තියෙන් ආනාතයෙක් නිසා සල්ලිබාගෙ එහෙම නැතී. ඉතින් ගනින් බයික් එකක්, ත්‍රීවීලර් එකක්. වලව්වල උන්ට ගැලපෙනවද මංද? :rofl::rofl: අරන් උබලගේ වලව්ව වටේ පැදපන්. මොකෝ උබට යකඩත් එක්ක සාමාජ බීතිකා නෑනේ.

    අනේ මංද බන් උබල වගේ උන් කොහොම මේ අමන සමාජෙ ජීවත්වෙයිද කියල. :no::no::no: ඔච්චර මිනිස්සුන්ට බය වෙන්ට එපා යකෝ. පොඩ්ඩක් එළියට පහලියට බැහැල කොල්ලොත් එක්ක ආතල් එකක් අරන් හිටහන් ඔය කෙහෙල්මල් ලබ්බෙ වලව් ඉලව්ව පැත්තකින් තියල.

    අදකාලෙ උන් ඕව පයිසෙකට මායිම් කරන්නෑ. ඒ තිබුනෙ පුටේ ඉස්සර. :yes::yes::rofl::D

    උපරිම හීන මානය.
    මේක දාපු තෝ නම් ජීවිතේට සමාජ ආශ්‍රයක් තියෙන එකෙක් කියල කියන්න බෑ.
    හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝ කියන්නේ තොපි වගේ අනාතයෝ තමයි.
    මේකේ මොකෙක් හරි එකෙක් උදව්වක් ඉල්ලලා හිටියාම උගේ වලව් පන්නෙයි එක එක රෙද්දවලුයි හොයා හොයා ඉන්න උඹ අංක එකේ නපුංසකයෙක්.
    උඹ වැසිකිලි යනකොට ලයිටරයක් ඇන්න පල.
    වෙන මොකටවත් නෙවෙයි ගූ ටිකක් පුච්චං කන්න.
    මොකද තොපි වගේ නිහීන අඳබාලයින්ට ඊටවඩා සුදුසු කෑමක් නෑ.