ටිකක් හරි හොඳ අපේක්‍ෂකයා මහින්දයි Ridilaa

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ටිකක් හරි හොඳ අපේක්‍ෂකයා මහින්දයි Ridilaa

    වත්මන් ආණ්ඩුව දඩබ්බරකම් සීමාව ඉක්මවා කරන්නේ නම් තම සංවිධානය විසින් ජාතික දේශපාලනයට ඉදිරිපත් කිරීමට අදහස් කරන ජාතික නායකයා කරලියට ගෙන එන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
    කෙසේ වෙතත් එජාපය හෝ විපක්‍සයේ සෙසු පක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි කෙලින් කියා නැති බවද පවසන එහිමියෝ ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් අතරින් තරමකට හෝ එකඟවිය හැක්කේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට බවද සඳහන් කරති.

    Galagoda-Aththe-Gnanasara.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෙසේ වෙතත් එජාපය හෝ විපක්‍සයේ සෙසු පක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි කෙලින් කියා නැති බවද පවසන එහිමියෝ ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් අතරින් තරමකට හෝ එකඟවිය හැක්කේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට බවද සඳහන් කරති.

    :lol::lol::lol::lol:

    බළලා මල්ලෙන් පැන්න.:rofl::P
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් අතරින් තරමකට හෝ එකඟවිය හැක්කේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට
    :yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ බන්...:dull:
    මට නම් කැරකෙනකොටම තේරුනා වැඩේ...:rolleyes:
    හැබැයි බොබසේ එක නිසා හොද දේවල් කීපයකුත් සිද්ද උනා..;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ හුකහන් ඥනසාර
    ලංකාවේ බුදුදහම කෙලෙස කෙලෙසා
    මහින්දගේ ඇටේ උර උරා
    තව පයියකුත් කියවනවා
    ඔව්වා ගිහින් කියපන් තොගේ @#$%
     
    • Like
    Reactions: 541100 and Al Baik

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ හුකහන් ඥනසාර
    ලංකාවේ බුදුදහම කෙලෙස කෙලෙසා
    මහින්දගේ ඇටේ උර උරා
    තව පයියකුත් කියවනවා
    ඔව්වා ගිහින් කියපන් තොගේ @#$%

    ඔව්වා ඔහොම කියන්න එපා බන්...
    එලකිරියේ සෑහෙන්න උන් ගොඩක් ඉන්නවා ගොට්ට අල්ලන..:dull:
    උන්ට මල පනිනවා අපි හරි වැරැද්ද පෙන්නලා දුන්නාම..:D

    • Like
    Reactions: 541100

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව්වා ඔහොම කියන්න එපා බන්...
    එලකිරියේ සෑහෙන්න උන් ගොඩක් ඉන්නවා ගොට්ට අල්ලන..:dull:
    උන්ට මල පනිනවා අපි හරි වැරැද්ද පෙන්නලා දුන්නාම..:D

    ගොට්ට බැරිනම් පුකට දිව දාගන්න කියහන් බන්
    මේකේ ඉන්න එවුන් දන්නේ බොරු සද්දයක් දාලා
    නම දාන්නේ නැතුව රෙප් කපලා යන්න විතරයි
    ඔය හැම පරයාම ලංකාව මේ වැටිලා ඉන්න සහ ඉස්සරහට වැටෙන අගාදයට වගකියන්න ඕනි
    මුන් ඔළුව උස්සන දවස්වල කට කැඩෙනකම් කිව්වා මුන් මේ කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක් අන්තිමට ඕකත් පාර්ලිමේන්තු ගිහින් මහින්දගේ වල්ල ශක්තිමත්කරන්න සෙට් වෙනවා කියලා ...
    ''නෑ මේ අපේ බුදුහාමුදුරුවෝ නිවනින් නැගිටලා ඇවිත් නිර්මල බුදුදහම බේරා ගන්න''ඔහොමයි අපේ එවුන් කිව්වේ ..
    මුකුත් නෑ ඕකා මේ පාර ඉල්ලනවා
    අපේ ගොබ්බ පොන්නයෝ ටික ඕකටත් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවනවා
    ඊට පස්සේ ඉදලා හිටලා මුස්ලිම් උන්ට එතකොට උන්ගේම ඇමතියෙකුට බැනලා news එකක් tv එකේ දාගන්නවා
    මෙහෙම ගෙවෙන අවුරුදු හතර පහේ කෝටි 100ක් 150ක් විතර හොයාගෙන ස්විස් බැංකුවක දාගන්නවා ..
    ඊට පස්සේ චන්දෙන් පරදිනවා හැබැයි සල්ලි තියනවා
    සිවුර ගලවනවා
    කසාදයකුත් බදිනවා
    පිටරටකට ගිහින් සපාන් එකේ ජීවත්වෙනවා
    අපේ ගොන් පයියලා ටික මෙහේ හුල්ලනවා
    ඔය ටික කිව්ව මම එක්කෝ මුස්ලිම් නැත්නම් ක්‍රිස්තියානි වෙනවා ...
     
    ඔය ටික කිව්වහම මම එක්කෝ මුස්ලිම් නැත්නම් ක්‍රිස්තියානි වෙනවා ...

    ඇයි ඕවා කියපුවාම අපිට සහජීවන පොන්නයෝ කියලත් කියනවා...:rofl:
    මමත් ඕක මුල ඉදලාම කිව්වා බන්..හැබැයි මම හිතුවේ නෑ බොබසේ එක චන්දෙට එයි කියල නම්..:oo:මම හිතුවේ මරාට කඩේ ගිහින් විතරක් නවතී කියලා.:baffled:.ඒත් මෙන්න අද ලන්කාදීපේ ඇඩ් එකක් දාලා තිබුනා ආසන සන්විධායකයො බදව ගන්නවයි කියලා..:dull:
    අනේ ඉතින් බුද්දාගමට ගිය කලක්...:(
     
    • Like
    Reactions: Al Baik

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඇයි ඕවා කියපුවාම අපිට සහජීවන පොන්නයෝ කියලත් කියනවා...:rofl:
    මමත් ඕක මුල ඉදලාම කිව්වා බන්..හැබැයි මම හිතුවේ නෑ බොබසේ එක චන්දෙට එයි කියල නම්..:oo:මම හිතුවේ මරාට කඩේ ගිහින් විතරක් නවතී කියලා.:baffled:.ඒත් මෙන්න අද ලන්කාදීපේ ඇඩ් එකක් දාලා තිබුනා ආසන සන්විධායකයො බදව ගන්නවයි කියලා..:dull:
    අනේ ඉතින් බුද්දාගමට ගිය කලක්...:(
    :no:
    මහින්දට කඩේ ගිහිං විතරක් නතරවෙන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ මචෝ
    මහින්ද කියන්නේ මෙතෙක් මේ ශ්‍රී ලංකාවේ පහලවුන කපටිම පෙරේතම නායකයා
    මහින්ද දන්නවා උගේ නප්‍රියතාවය දැන් තිබුනාට වඩා අඩුයි කියලා
    ඒ වගේම පොර දන්නවා සිවුර ඉස්සරහට දාගෙන ස්ටේජ් නගින ඕනිම හරකෙකුට චන්දය දෙන ගොබ්බයො සෙට් එකක් තවම ලංකාවේ ඉන්නවා කියලා.
    මහින්දට ඕනි ඒ චන්ද ටික බන්
    ඌ ඒක හොදින් හරි නරකින් හරි ගන්නවා

    ඥනසාර චන්දේ ඉල්ලන්න බැහැ කිව්වා නම් ඌ මෙලහකටත් හිරේ ..
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :no:
    මහින්දට කඩේ ගිහිං විතරක් නතරවෙන්න මහින්ද ඉඩ දෙන්නේ නැහැ මචෝ
    මහින්ද කියන්නේ මෙතෙක් මේ ශ්‍රී ලංකාවේ පහලවුන කපටිම පෙරේතම නායකයා
    මහින්ද දන්නවා උගේ නප්‍රියතාවය දැන් තිබුනාට වඩා අඩුයි කියලා
    ඒ වගේම පොර දන්නවා සිවුර ඉස්සරහට දාගෙන ස්ටේජ් නගින ඕනිම හරකෙකුට චන්දය දෙන ගොබ්බයො සෙට් එකක් තවම ලංකාවේ ඉන්නවා කියලා.
    මහින්දට ඕනි ඒ චන්ද ටික බන්
    ඌ ඒක හොදින් හරි නරකින් හරි ගන්නවා

    ඥනසාර චන්දේ ඉල්ලන්න බැහැ කිව්වා නම් ඌ මෙලහකටත් හිරේ ..

    :(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකේ හිටපු උන් කොච්චර කිව්වද ඔය නානසාර හොඳ වෙලාවක් බලල දෑත ශක්තිමත් කරයි කියලා. මමත් කිව්වා.. කුණුහරප දාල රේප් කැපුන එක විතරයි උනේ...
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ගොට්ට බැරිනම් පුකට දිව දාගන්න කියහන් බන්
    මේකේ ඉන්න එවුන් දන්නේ බොරු සද්දයක් දාලා
    නම දාන්නේ නැතුව රෙප් කපලා යන්න විතරයි
    ඔය හැම පරයාම ලංකාව මේ වැටිලා ඉන්න සහ ඉස්සරහට වැටෙන අගාදයට වගකියන්න ඕනි
    මුන් ඔළුව උස්සන දවස්වල කට කැඩෙනකම් කිව්වා මුන් මේ කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක් අන්තිමට ඕකත් පාර්ලිමේන්තු ගිහින් මහින්දගේ වල්ල ශක්තිමත්කරන්න සෙට් වෙනවා කියලා ...
    ''නෑ මේ අපේ බුදුහාමුදුරුවෝ නිවනින් නැගිටලා ඇවිත් නිර්මල බුදුදහම බේරා ගන්න''ඔහොමයි අපේ එවුන් කිව්වේ ..
    මුකුත් නෑ ඕකා මේ පාර ඉල්ලනවා
    අපේ ගොබ්බ පොන්නයෝ ටික ඕකටත් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවනවා
    ඊට පස්සේ ඉදලා හිටලා මුස්ලිම් උන්ට එතකොට උන්ගේම ඇමතියෙකුට බැනලා news එකක් tv එකේ දාගන්නවා
    මෙහෙම ගෙවෙන අවුරුදු හතර පහේ කෝටි 100ක් 150ක් විතර හොයාගෙන ස්විස් බැංකුවක දාගන්නවා ..
    ඊට පස්සේ චන්දෙන් පරදිනවා හැබැයි සල්ලි තියනවා
    සිවුර ගලවනවා
    කසාදයකුත් බදිනවා
    පිටරටකට ගිහින් සපාන් එකේ ජීවත්වෙනවා
    අපේ ගොන් පයියලා ටික මෙහේ හුල්ලනවා
    ඔය ටික කිව්ව මම එක්කෝ මුස්ලිම් නැත්නම් ක්‍රිස්තියානි වෙනවා ...

    :yes::yes::rofl::P:rofl::P:baffled::baffled: