ටිකක් හරි හොඳ අපේක්‍ෂකයා මහින්දයි Ridilaa

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    xbrqUX1.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    ගොට්ට බැරිනම් පුකට දිව දාගන්න කියහන් බන්
    මේකේ ඉන්න එවුන් දන්නේ බොරු සද්දයක් දාලා
    නම දාන්නේ නැතුව රෙප් කපලා යන්න විතරයි
    ඔය හැම පරයාම ලංකාව මේ වැටිලා ඉන්න සහ ඉස්සරහට වැටෙන අගාදයට වගකියන්න ඕනි
    මුන් ඔළුව උස්සන දවස්වල කට කැඩෙනකම් කිව්වා මුන් මේ කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක් අන්තිමට ඕකත් පාර්ලිමේන්තු ගිහින් මහින්දගේ වල්ල ශක්තිමත්කරන්න සෙට් වෙනවා කියලා ...
    ''නෑ මේ අපේ බුදුහාමුදුරුවෝ නිවනින් නැගිටලා ඇවිත් නිර්මල බුදුදහම බේරා ගන්න''ඔහොමයි අපේ එවුන් කිව්වේ ..
    මුකුත් නෑ ඕකා මේ පාර ඉල්ලනවා
    අපේ ගොබ්බ පොන්නයෝ ටික ඕකටත් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවනවා
    ඊට පස්සේ ඉදලා හිටලා මුස්ලිම් උන්ට එතකොට උන්ගේම ඇමතියෙකුට බැනලා news එකක් tv එකේ දාගන්නවා
    මෙහෙම ගෙවෙන අවුරුදු හතර පහේ කෝටි 100ක් 150ක් විතර හොයාගෙන ස්විස් බැංකුවක දාගන්නවා ..
    ඊට පස්සේ චන්දෙන් පරදිනවා හැබැයි සල්ලි තියනවා
    සිවුර ගලවනවා
    කසාදයකුත් බදිනවා
    පිටරටකට ගිහින් සපාන් එකේ ජීවත්වෙනවා
    අපේ ගොන් පයියලා ටික මෙහේ හුල්ලනවා
    ඔය ටික කිව්ව මම එක්කෝ මුස්ලිම් නැත්නම් ක්‍රිස්තියානි වෙනවා ...

    කැවුම් කන්න රිදුනා:P:P