2005_මිත්‍යාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    එජාපයේ තවත් පුස් තර්කයක් තමයි 2005 ජනාධිපතිවරනයේදි උතුරේ චන්දය පාවිචි කලා නම් රනිල් අත උඩින් දිනනවා කීම. ඒත් ඒක එහෙම වෙනවද ? .


    වන්නියේ ලියාපදිංචි චන්ද සංඛ්යාව 250,386
    යාපනයේ ලියාපදිංචි චන්ද සංඛ්යාව 701,938
    ________
    එකතුව 952,324

    උතුරේ ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 50%ක් යැයි සැලකුවහොත්( බොහොවිට උතුරේ චන්ද ප්‍රකාශන ප්‍රතිශතය 20% - 40% අතර පමනි). භාවිතා වන මුළු චන්ද ප්‍රතිශතය = 952,324 /2 =476162

    රනිල් එම චන්ද වලින් 66% ගන්නේ යැ‍යි සිතමු. -> 314267
    මහින්ද 34% ගන්නවා කියල හිතමු. -> 161895

    උතුරු පලාත නොමැතිව සමස්ත ලංකා ප්‍රතිපල
    මහින්ද රජපක්ෂ - 4,887,152 (50.29%)
    රනිල් වික්‍රමසිංහ - 4,706,366 (48.43%)
    ප්‍රකාශිත මුළු චන්ද - 9,717,039
    උතුරේ විශ්ලේශිත ප්‍රතිපල එකතු කිරිමෙන්

    මහින්ද රජපක්ෂ - 5,049,048 (49.53%)
    රනිල් වික්‍රමසිංහ - 5,020,632 (49.25%)
    ප්‍රකාශිත මුළු චන්ද - 10,193,201

    මේ රනිල් ට වාසිදායකම විශ්ලේශයණය ක්
    උතුරේ ප්‍රකාශිතය 50% හැටියට අරන් තියෙනවා ඒත් 2010 සම්බන්දන් ලා සම්පූර්ණ සහයොගය දුන්නු වේලාවෙත් ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය

    යාපනය - (25.66%)
    වන්නිය - (40.33%)

    අනික රනිල්ට ගන්න පුළුවන් උපරිම 66%ක් දිලා තියන්න්නේ

    එහෙම වෙලත් මහින්දව පරද්දන්න රනිල්ට බැරිවෙනවා. ඒ හින්දා ඔය 2005 උතුරේ චන්දය තිබ්බත් රනිල්ට දිනන්න බෑ.



    RWUNP0501.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ranil awot mulu lankawama kohomat pitarata wikunanawa aniwa....

    අනිවා මචෝ. මුන් හිතන් ඉන්නේ රනිලා ආවොත් සුකිත මුදිත වේලා මුන්ගේ පුකෙනුත් සෞභාග්‍යය බේරෙයි කියලා. කොහොම වුනත් රට රනිලට ගියමා ගේ ක්ලබ් එලිපිට දාලා ගේ මැරෙජ් ගෙනල්ලා අලුත්ම පන්නයේ සංස්කෘතියක් ගෙනාවම කොහොමද ?
     
    • Love
    Reactions: Kumbhakarna22