SLT unlimited packages මතකද?

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ado mokadda wela tiyena seen eka
Mage ada hawasa idan download speed eka 300KB/s Panala
Parana SLT Unlimited kiwwa connection eka tiyenne
Wenadata enne 45-50 Kb/s Wage
Package maru welada

28r1h8j.jpg

peo tv thiyenawa neda ;)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Kohomada mage tikiri mole? :P 44 hours walin mata ona wada tika kara gaththa :yes: SLT unta 1gb puke gahaganna kiyala :angry: lankabell monthly rental wadiy ban mata nam...:baffled:

:yes: උඹ කරන දේ තමයි මචන් බාන උන්ට කරන්න තියෙන හොඳම දේ. වෙන විකල්පයක් නෑ දැනට. :(
 
Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ow ow
mokadda ban seen eka

glitch ekak machan unge ..... ekata allocate karana tikath enawa :D
around 3 mbps wage ape 512 ekata add wela okkoma ekata enawa machan :D

dan machan peo tv ekath parallel dammoth torrent ekath ekka oka bahinawa 150 ta wage :rolleyes::yes:

mata dan dawas dekak oka una meh mase .....dawasen iwarai......e kiyanne connection eka reset una gaman aith hariyanawa ... oka pandara wenakan thiyei dan :P
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ow ow peo tv dapuwama adu 130 ta withara wenawa.
    Ade ada witharada tiyenne.
    Aulak na films 6k withara bagattha mey tikata.

    :D:D:D
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ow ow peo tv dapuwama adu 130 ta withara wenawa.
    Ade ada witharada tiyenne.
    Aulak na films 6k withara bagattha mey tikata.

    :D:D:D

    mage nam dawas dekema thibbe eka dawasai...reset wenakan thibba :rofl:
    oya lucky nam eeta passeth thiyei :D

    mage okata pin sidda wenna 17 GB wage dagaththa dawas dekata lol :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage nam dawas dekema thibbe eka dawasai...reset wenakan thibba :rofl:
    oya lucky nam eeta passeth thiyei :D

    mage okata pin sidda wenna 17 GB wage dagaththa dawas dekata lol :P

    duka thamaa
    dan normal speed
    Normal kiwwata eetah wada aduida manda

    :baffled::baffled::oo::oo:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,541
    5,659
    113
    මොලේ දෙන්න බෑ මචන් ලංකාවේ ඉන්නේ මහා ගොන් පැටව් ටිකක් ....දැන් අපේ එවුන් 8mbps 16mbps 4G අරG මේG කියල පට්ට speed line ගන්නේ ඇයි ?????????....ගන්න එවුන්වත් දන්නේ නෑ ....online job කරන එවුන් ඇරුනම අනිත් එවුන්ට 30 mbps වලින් කරන්න පුළුවන් ලොකුම දේ තමයි එක්කෝ HD movie බලන එක නැත්නම් download කරන එක or play games ...අනිත් දේවල් කරගන්න 1mpbs line එකකුත් ඇති.....ඉතින් HD video බලනවා කියන්නේ data use වෙනවා යමරෙට....ඉතින් මොකාද 25GB 50GB limit කරපු 30 mbps line එකක් හොදයි කියන්නේ ...මේක තනිකර විහිළුවක්නේ ...

    මම කියපු තැන, කොහෙද 30 mbps ගැන ලියල තියෙන්නෙ කියල පොඩ්ඩක් කියපන්කො, උඹේ වගේ ලොකු මොලයක් නෑනෙ අපිට ...

    ලොකු ගණන් නොදී 1mbps එකක් දාගත්තනම් හරිනේ 25Gb ඇති නම් ....ඔය high line දෙනවනම් අඩුම 300GB ලිමිට් එකක්වට් දෙන්න ඕනි ...දෙන්නත් පුළුවන් ....GB වලින් ගසා කන හැත්තක් ඉන්නේ lankabell ඇරුනම....මම rs 3000 ට 200GB + data use කරනවා මාසෙකට ...බලපන් කොච්චර සදරණද කියල....අපේ එවුන්ට 100mbps දෙනවා කියල 1GB limit කරත් උඩ පැනගෙන යයි ගන්න .....

    උඹට මම ඉස්සෙල්ල ලිව්ව එක ආයිත් ලියන්න වෙනව, මොකද උඹට ලොකු මොලයක් තියෙනව කියල උඹම කියාගත්තට මට හිතෙන්නෙ සරල සිද්ධාන්තයක් වත් තේරුම් ගන්න හැකියාවක් නෑ කියල ... ලංකාබෙල් වල තියෙන්නෙ රු: 1350 තියෙන්නෙ ලිමිට් වෙච්ච 35 GB එක, 1 Megabits/sec ස්පීඩ් එක ... SLT රු:1450 ලිමිට් වෙච්ච 25 GB එක ,ඒත් ස්පීඩ් එක 8 Megabits/sec (90% වෙලාවට 7 Megabits/sec එනව) ..... ලංකාබෙල් අන්ලිමිටඩ් එක රු:3000, ඒක අරන් අපරාදෙ සල්ලි, තේරුමක් නෑ ... කමෙන්ට් එකට අදාලව රිප්ලයි දාන්න බැරිනම් quote කරන්නෙ නැතුව ඉන්නවද ... මොලේ වැඩි මහත්තය කේන්ති ගිය පලියට හිස් වචන ඔහේ කියවන්නෙ නැතුව, කමෙන්ට් එකට අදාලව රිප්ලයි එක දැම්මනම් අපි හැමෝටම තේරෙනව මහත්තයට මොලේ චුට්ටක් හරි ඇති කියල ... කොහොමත් SLT කියන්නෙ ජරාවක්‌ ... ඒකෙ කතා දෙකක් නෑ, ඒත් දැනට ලංකාබෙල් වලට වඩා වාසි SLT ...
     
    Last edited:

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara

    Ow oya package eka thama.:yes:
    Kalutara tower eka. Mata 1KM vage dura. Vahalata naggama penava ;)

    elane machan :D, mamath kalurata South inne ban, Bodhiya pena dura,
    Tower eka koi hariyeda ban tiyenne, mata meter nahane..:P

    Lankabell lage wahiha welawata signal kohomada machan?
    breakdown tiyenawada?

    ..line eka normally constant wada karanawada machan?
    ekiyanne, upload ekak dammoth, digatama tiyenawada..line eka break wenawanam, re-upload karanna wenawane ban..:D

    Thanks for reply machan!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම කියපු තැන, කොහෙද 30 mbps ගැන ලියල තියෙන්නෙ කියල පොඩ්ඩක් කියපන්කො, උඹේ වගේ ලොකු මොලයක් නෑනෙ අපිට ...

    උඹට මම ඉස්සෙල්ල ලිව්ව එක ආයිත් ලියන්න වෙනව, මොකද උඹට ලොකු මොලයක් තියෙනව කියල උඹම කියාගත්තට මට හිතෙන්නෙ සරල සිද්ධාන්තයක් වත් තේරුම් ගන්න හැකියාවක් නෑ කියල ... ලංකාබෙල් වල තියෙන්නෙ රු: 1350 තියෙන්නෙ ලිමිට් වෙච්ච 35 GB එක, 1 Megabits/sec ස්පීඩ් එක ... SLT රු:1450 ලිමිට් වෙච්ච 25 GB එක ,ඒත් ස්පීඩ් එක 8 Megabits/sec (90% වෙලාවට 7 Megabits/sec එනව) ..... ලංකාබෙල් අන්ලිමිටඩ් එක රු:3000, ඒක අරන් අපරාදෙ සල්ලි, තේරුමක් නෑ ... කමෙන්ට් එකට අදාලව රිප්ලයි දාන්න බැරිනම් quote කරන්නෙ නැතුව ඉන්නවද ... මොලේ වැඩි මහත්තය කේන්ති ගිය පලියට හිස් වචන ඔහේ කියවන්නෙ නැතුව, කමෙන්ට් එකට අදාලව රිප්ලයි එක දැම්මනම් අපි හැමෝටම තේරෙනව මහත්තයට මොලේ චුට්ටක් හරි ඇති කියල ... කොහොමත් SLT කියන්නෙ ජරාවක්‌ ... ඒකෙ කතා දෙකක් නෑ, ඒත් දැනට ලංකාබෙල් වලට වඩා වාසි SLT ...

    :D ස්පීඩ් එකයි ඩේටා බන්ඩල් එකයි බැලුවාම ලංකාබෙල් වල "ලිමිටඩ් පැකේජ් වලට වඩා" වාසියි "එස් එල් ටී ලිමිටඩ් පැකේජ්" කියල මෙතන හැදුන නම් තමයි හරි මම හිතන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    :D ස්පීඩ් එකයි ඩේටා බන්ඩල් එකයි බැලුවාම ලංකාබෙල් වල "ලිමිටඩ් පැකේජ් වලට වඩා" වාසියි "එස් එල් ටී ලිමිටඩ් පැකේජ්" කියල මෙතන හැදුන නම් තමයි හරි මම හිතන්නෙ.

    :rofl:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    නීතිමය පැත්තෙන් මොනවද කරන්න පුළුවන් ? එහෙම සෙට් වෙලා කරනවානම් අපිත් එනවා අනිවාර්යෙන්ම..!