SLT unlimited packages මතකද?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Ehema drop venna naa. Tower eka thiyenne Sampath bank eka uda. ;)
    Magenam Signal hondatama thiyenava.:yes:

    elane machan :D, mamath kalurata South inne ban, Bodhiya pena dura,
    Tower eka koi hariyeda ban tiyenne, mata meter nahane..:P

    Lankabell lage wahiha welawata signal kohomada machan?
    breakdown tiyenawada?

    ..line eka normally constant wada karanawada machan?
    ekiyanne, upload ekak dammoth, digatama tiyenawada..line eka break wenawanam, re-upload karanna wenawane ban..:D

    Thanks for reply machan!
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Ehema drop venna naa. Tower eka thiyenne Sampath bank eka uda. ;)
    Magenam Signal hondatama thiyenava.:yes:

    ela, ela, thanks!
    I called Lankabell kalutara branch today,
    yes, they also said, that package is avilable..thinking to move to it next coming months..

    and they mentioned that 4G package is now availabe at Panadura, and soon will be in Kalutara too! But I don't think, it will be soon..:P at least will take 6 months..
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම කියපු තැන, කොහෙද 30 mbps ගැන ලියල තියෙන්නෙ කියල පොඩ්ඩක් කියපන්කො, උඹේ වගේ ලොකු මොලයක් නෑනෙ අපිට ...

    උඹට මම ඉස්සෙල්ල ලිව්ව එක ආයිත් ලියන්න වෙනව, මොකද උඹට ලොකු මොලයක් තියෙනව කියල උඹම කියාගත්තට මට හිතෙන්නෙ සරල සිද්ධාන්තයක් වත් තේරුම් ගන්න හැකියාවක් නෑ කියල ... ලංකාබෙල් වල තියෙන්නෙ රු: 1350 තියෙන්නෙ ලිමිට් වෙච්ච 35 GB එක, 1 Megabits/sec ස්පීඩ් එක ... SLT රු:1450 ලිමිට් වෙච්ච 25 GB එක ,ඒත් ස්පීඩ් එක 8 Megabits/sec (90% වෙලාවට 7 Megabits/sec එනව) ..... ලංකාබෙල් අන්ලිමිටඩ් එක රු:3000, ඒක අරන් අපරාදෙ සල්ලි, තේරුමක් නෑ ... කමෙන්ට් එකට අදාලව රිප්ලයි දාන්න බැරිනම් quote කරන්නෙ නැතුව ඉන්නවද ... මොලේ වැඩි මහත්තය කේන්ති ගිය පලියට හිස් වචන ඔහේ කියවන්නෙ නැතුව, කමෙන්ට් එකට අදාලව රිප්ලයි එක දැම්මනම් අපි හැමෝටම තේරෙනව මහත්තයට මොලේ චුට්ටක් හරි ඇති කියල ... කොහොමත් SLT කියන්නෙ ජරාවක්‌ ... ඒකෙ කතා දෙකක් නෑ, ඒත් දැනට ලංකාබෙල් වලට වඩා වාසි SLT ...

    හා හා 30mbps කියන එක 8 mbps කියල හිතාගනින්කෝ ....

    ඔව් ඔව් ඒක තමයි උබ 8mbps line එකක් මුළු මාසෙකටම අරගෙන 25GB පලවෙනි දවසේ පැය 7 යනකොට ඉවර කරගෙන අරුන්ට මුන්ට බන බන ඉන්නේ ....යථාර්තය එකනේ ...පැය 7න් ඉවරයි ...අපි නම් සපාන් එකේ 200GB + use කරනවා Rs 15 per 1GB මුළු මාසෙම ...උබ Rs 60 per 1GB වියදම් කරලා දවස් බාගයක් යන්න කලින් නස්පුක් වෙලා ඉන්නවා....elakiri forum post කරන එක නෙවෙයි නම් යථාර්තය එක්කෝ උබ film video බලන්න ඕනි ...එක්කෝ game ගහන්න ඕනි ...උබට funny video ඕන නම් මේ අපි වගේ collection එකක් බාගෙන බලපන්කො හිමින් සැරේ ...උබට වැල ඕනි නම් 200GB collection එකක් බා ගෙන බලහන්කො හිමින් සීරුවේ ...හැබැයි මාසයක් කොන මහගෙන ඉන්න වෙයි එකට නම් ..:P:P ..online ම ඒ වෙලාවේම බලන්න ඕනි ද....ඒ වෙලාවේ බැලුවත් මේ අපි වගේ බාගෙන බැලුවත් දෙකම එකනේ බන් ....Tv series 10 විතර බාල බලහන්කො හිමින් සීරුවේ....උබට Rs 15 කට කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද ..line එකේ speed 8 නෙවෙයි 16 mpbs උනත් උබ Rs 60 කුත් දීල අපි කරන දෙයින් 1/8 වත් කරලා නෑ ...ඔන්න ඕකයි යථාර්තය ....ඉතින් lankabell unlimited එක අසාදාරන වෙන්නේ කොහොමද සක්කිලි slt ලගේ limited ඒවාට වඩා ....lankabell limited ඒවාට වඩා නම් හොද ඇති ...හරියට compare කරපන් ඉස්සෙල්ල ..... එකයි මම කිව්වේ fb යන්නයි elakiri post කරන්නයි ඕනි නම් Rs 300 විතර sim connection එකක් දාගන්න කියල ......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland

    owa therenne na bung lankawe ewunta :lol: :dull: kiyala wadak na :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    owa therenne na bung lankawe ewunta :lol: :dull: kiyala wadak na :rolleyes:

    රෙද්ද ලංකාබෙල් මෙහෙට දෙන්නෑ බන්. නැත්නම් පැනලා ගන්නෙ. මුන්ව මතක් වෙනකොට ඇඟේ මාලු නටනවා...:angry:
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    3500 Unlimited

    ටෙලිකොම් එකේ තියන ජරාම වැඩේ අර 350 Limited අක්වුන්ට් eka. මුලින්ම ඇවිල්ල මේක ඇගේ ගහල යනව. ඊට පස්සේ චුන් වෙලා ලිමිට් පැනල මාසෙ බිල එනකොට රු3500 යි. ඊට පස්සේ රුපියල් 500 ගෙවල පැකේජ් අප්ග්‍රේඩ් කරන්ව....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    රෙද්ද ලංකාබෙල් මෙහෙට දෙන්නෑ බන්. නැත්නම් පැනලා ගන්නෙ. මුන්ව මතක් වෙනකොට ඇඟේ මාලු නටනවා...:angry:

    උබ ලන්කාබෙල් එවුන්ට කතා කරපන් මාසෙකට සැරයක් විතර. එතකොට උන් සමහරවිට කවරේජ් දෙයි. උබලට හොදයි බන්. නුවර කදු එක්ක ඔය මගුල් දෙන්න අමාරුයි. මම ඉන්නෙ ටිකක් ඩොටේ හින්ද මෙහෙට නම් කොහොමත් නැති වෙයි. අපේ ගෙදරට උන් ඇවිට් චෙක් කරා එක පාරක් බඩු නෑ :(
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    math mehe use karaney telecom italia line 1k 20mbps 20 kiwata octahra en ne itiin IDM U torrent 800 wage ewii habaii unlimited mehe unlimited dennwa num lanakwata bari ai bun

    4j85Ys1.png
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    රෙද්ද මෙහෙට ලංකාබෙල් කවරේජ් ඒක නැ බන් නැත්තන් මාත් එකෙන්ම පැනලා ගන්නවා
    SLT එකෙන් තමා යන්තන් ඇදගෙන ඉන්නේ :(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    dialog ewun fiber broadband dena seen ekak thiyenawada ?
    un fiber adalane thiyenne ? colombo wala
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    හා හා 30mbps කියන එක 8 mbps කියල හිතාගනින්කෝ ....

    ඔව් ඔව් ඒක තමයි උබ 8mbps line එකක් මුළු මාසෙකටම අරගෙන 25GB පලවෙනි දවසේ පැය 7 යනකොට ඉවර කරගෙන අරුන්ට මුන්ට බන බන ඉන්නේ ....යථාර්තය එකනේ ...පැය 7න් ඉවරයි ...අපි නම් සපාන් එකේ 200GB + use කරනවා Rs 15 per 1GB මුළු මාසෙම ...උබ Rs 60 per 1GB වියදම් කරලා දවස් බාගයක් යන්න කලින් නස්පුක් වෙලා ඉන්නවා....elakiri forum post කරන එක නෙවෙයි නම් යථාර්තය එක්කෝ උබ film video බලන්න ඕනි ...එක්කෝ game ගහන්න ඕනි ...උබට funny video ඕන නම් මේ අපි වගේ collection එකක් බාගෙන බලපන්කො හිමින් සැරේ ...උබට වැල ඕනි නම් 200GB collection එකක් බා ගෙන බලහන්කො හිමින් සීරුවේ ...හැබැයි මාසයක් කොන මහගෙන ඉන්න වෙයි එකට නම් ..:P:P ..online ම ඒ වෙලාවේම බලන්න ඕනි ද....ඒ වෙලාවේ බැලුවත් මේ අපි වගේ බාගෙන බැලුවත් දෙකම එකනේ බන් ....Tv series 10 විතර බාල බලහන්කො හිමින් සීරුවේ....උබට Rs 15 කට කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද ..line එකේ speed 8 නෙවෙයි 16 mpbs උනත් උබ Rs 60 කුත් දීල අපි කරන දෙයින් 1/8 වත් කරලා නෑ ...ඔන්න ඕකයි යථාර්තය ....ඉතින් lankabell unlimited එක අසාදාරන වෙන්නේ කොහොමද සක්කිලි slt ලගේ limited ඒවාට වඩා ....lankabell limited ඒවාට වඩා නම් හොද ඇති ...හරියට compare කරපන් ඉස්සෙල්ල ..... එකයි මම කිව්වේ fb යන්නයි elakiri post කරන්නයි ඕනි නම් Rs 300 විතර sim connection එකක් දාගන්න කියල ......

    lankabell අන්ලිමිටඩ් එක හොඳයි තමයි, කව්ද කිව්වෙ නෑ කියල, ඒක ඒ උනාට අඩුම එක රු:3000 ක් නෙ, රෙන්ටල් එක රු:13500 ලංකාබෙල් කනෙක්ෂන් එකක් තියෙනව ඒකත් හොඳයි .... SLT එකේ 25 GB කනෙක්ෂන් (රු:1490) එකත් එක්ක lankabell අන්ලිමිටඩ් එක කම්පෙයා කරන්න බෑ ... එහෙම කම්පෙයා කරනවානම් අඩුම ගානෙ lankabell අන්ලිමිටඩ් අන්ලිමිටඩ් රෙන්ටල් එක රු:2000 වත් වෙන්න ඕනෙ ... ගණන් එකකට එකක් සහමුලින්ම වෙනස්, SLT එක වගේ ඩබල් ... එහෙම කම්පෙයා කරනකොට ගාන නිසා හොඳටම පැහැදිලී ඩබල් දීල ස්පීඩ් අඩු අන්ලිමිටඩ් අරගන්නවට වඩා, 25 GB ගාන දෙගුණයක් අඩුවෙන් ගන්න එක හොඳයි කියල ... අන්න SLT එකේ SME Business-web surfer පැකේජ් එක (රු:2690) නම් කම්පෙයා කරන්න පුළුවන් ලංකාබෙල් රු:3000 අන්ලිමිටඩ් එකත් එක්ක. ඒ දෙක කම්පෙයාකලොත් නම් ලංකාබෙල් අත උඩින් වාසියි, SME Business-web surfer පැකේජ් එක (රු:2690) පාවිච්චි කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ලංකාබෙල් රු:3000 අන්ලිමිටඩ් එකට යන එක වාසියි .... ඒත් SLT Web family වගේ පැකේජ් (රු:1490) අරන් ඉන්න අය මාසෙට වැයකරන ගාන ඩබල් කරගෙන රු:1490 වෙනුවට රු:3000 ගෙවන්න වෙන එක ප්‍රායෝගික නෑ ...
     
    Last edited:

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    රෙද්ද මෙහෙට ලංකාබෙල් කවරේජ් ඒක නැ බන් නැත්තන් මාත් එකෙන්ම පැනලා ගන්නවා
    SLT එකෙන් තමා යන්තන් ඇදගෙන ඉන්නේ :(

    SLT 4G අවුල්ද?
    Dialog 4G අවුල්.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28

    SLT 4G අවුල්ද?
    Dialog 4G අවුල්.

    SLT 4G නෙමේ බන් වයර් ලයින්..
    Dialog 4G වල එන්නේ උපරිම 14 ක් වගේ ඒ වගේම ඩේට පොඩ්ඩයි දෙන්නේ ඕක අරන්නම් වැඩක් නැ