Mamath comic wala pattama Fan kenek.Meka digatama karagena playan Heroes lai Anti Heroes lai degolloma gana dapan.
Roy wa samahara thanwala Arsenal kiyalath kiyanwa neda machan.mama dakka u athak nathuwa innawa
![]()
මගේ comics ගැන දැනුම 0 බන්.
උඹ ඔය කියනකොට තමා ඔය ගානටවත් දැන ගත්තේ
මන් හිතුවේ arrow අලුත් concept එකක් කියලා..
උඹ comics වල ජිවත් වෙන එකෙක් නේ බලන් ගියාම!
anyway...![]()
.. (+5)

ඔව් Arsenal කියන්නෙත් red arrow ටම තමයි.ඇත්තටම ඇත නැතිවෙන්නේ green aroow ගේ .එක The Dark Knight Returns කතා සෙට් එකෙත් අනිමටෙඩ් ෆිල්ම් එකෙත් තියෙනව.Justice League: Cry for Justice තමයි ඔය රෝයිගේ අත කපන්නේ.dc එකේ තව කිහිප දෙනෙක්ගේම අත ලොස් වෙනවා.
.අත් නැතුව අයේ දුන්නනම් use කරන්න වෙන්නේ නෑ.Arrow එපා වෙන්නේ මුළු city එකම super හීරෝසලා වෙන්න ගියාමනේ.ඒ මොකද බන් කට්ටියගේ අතවැල් නැතිවෙන්නේ.අත් නැතුව අයේ දුන්නනම් use කරන්න වෙන්නේ නෑ.Arrow එපා වෙන්නේ මුළු city එකම super හීරෝසලා වෙන්න ගියාමනේ.

ඒ මොකද බන් කට්ටියගේ අතවැල් නැතිවෙන්නේ.අත් නැතුව අයේ දුන්නනම් use කරන්න වෙන්නේ නෑ.Arrow එපා වෙන්නේ මුළු city එකම super හීරෝසලා වෙන්න ගියාමනේ.
ubawa dakka kal....wadiya penna hitiye ne neda me dawas walapatta+

ඈ බොල කුකුලෝ, තෝ හිතුවද ග්‍රීන් ඇරෝ ගැන ත්‍රෙඩ් එකක් දැම්මම, මේ ටී වී සීරීස් දෙක හදන්නෙත් ඌ කියලා ? ඉස්සරහට වෙන්න තියෙන ඒවා ඌ කොහොමෙයි දන්නේ ? ඌ කියලා දෙන දෙයක් අහගෙන පාඩුවේ හිටු....![]()


.








ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල තිබුණ නිසයි ඇහුවේ..
උඹ මොකෝ ඒකට පූදින්නේ..![]()
කොටපු කමෙන්ට් එකත් අපරාදි. එක අතකින් උඹ හරි..
මම මටම ටොක්කක් ඇනන් ත්‍රෙඩ් එක Unsubscribe කළා..

තාම ඇරෝ අලුත් එපිය බලන්න බැරි උනා....ඒකත්, බලලම එන්නම්.... 

ehema na ban. Darknight return eke oliver supermanta cripternite arrow ekak widinawa thani athin.
aha anna arahe wolverine marila...