Hero Honda Hunk bike එක හොදයිද? තෙල් එහෙම කොච්චරක් කරනවද?
මම bike ගැන වැඩිය දන්නේ නෑ. දන්න අය ටිකක් විස්තර කියනවද?
මම bike ගැන වැඩිය දන්නේ නෑ. දන්න අය ටිකක් විස්තර කියනවද?
ape mama gawa dan 4 yrs wage tiyenawa habai hero eka nam newei parana model eka eka nam adatath ledak na oil maru kara kara duwanawa machan
40k karanawa normal padinakota
matath dana ganna one dan gahana hero bike eka kohomada kiyala
ow machan dan aluthen ena eka gana nam kiyanna ba tawamaආඩේ එහෙමද. අන්න ඒ වගේ ලෙඩ අඩු bike එකක් තමයි මාත් බලන්නේ
ow machan dan aluthen ena eka gana nam kiyanna ba tawama
padapu 1k genma tamai ahanna one
habai dan pare hunk eka dakinna tiyenawa tikak
ජන්තු අයියා;17320233 said:හන්ක් එකේ හොද බයික් එකක්.සැප පහසුව හොදයි ගමනක් යද්දී...දැන් නම් හීරෝ එකෙන් එන්නේ..කියන්න නම් වරදක් නෑ...අමතර කොටස් ගණන් එහෙම කොහොමද බලන්න...
කියන්න වරදක් නම් නෑ මන් ගාව එකක් තියෙනවා තෙල් නම් 40 විතර තමා කරන්නෙ හැබයි karizma එක ඊට වඩා තෙල් කරනවා.
mama padinneth hunk ekak,2010 model, bike eka nam ela machan, waradak na,thel 45 withara,spare parts tikak ganan bajaj walata sapekshawa
hero nam komada danne na,mata mathkayi ekek meke thread ekak dala thibba case ekak wela
byk eka lassanai hodai man nam padala nah hodai wage byk eka
මන් නම් ඕක ගත්තෙ 2009 තාම 30000km දුවල තියෙන්නෙඑහෙමද සහෝ. මොන අවුරුද්දේ එකක්ද? අරන් කොච්චර කල්ද?

මන් නම් ඕක ගත්තෙ 2009 තාම 30000km දුවල තියෙන්නෙ
තාම patch එකක් වත් ගිහින් නෑ ගත්ත දවස් වල තිබ්බ tyre දෙකම තමා තාම තියෙන්නෙ.![]()
මන්ලග 1ක් තියෙනවා. 40ක් වගේ කරනවා. පදින්න ලේසියි. හොදට ඉඩ තියෙනවා.
බය නැතුව පොලිසිය නැත්තම් 3කට ගියැකි. පාර්ට්ස් වල අව්ලක් නැ.
ගන්නවනම් හොද බයික් එකක්, බය නැතුව ගන්න![]()