BIT උදව්වක්!!!!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා....මම මේ ගමන bit එකට රෙජිස්ටේර් වෙනවා. මට ඔන්න letter නම් ආව provision registration එකට එන්න කියල. මට උබලගෙන් පොඩි උදව්වක් ඕන දන්නා එකෙකෙන් මේවා ගැන. ;)

    මම FIT කරලා තමයි bit එකට reg වෙන්නේ...ෆිට් නම් පාස්..ගේමක් තිබුනෙම න එකේ...දැන් අර letter එකේ තියෙනවා documents වගයක් අරන් එන්න කියල....උප්පැන්න සහතිකය, ජාතික හඳුම්පත හැඳුනුම්පත, සහ FIT letter කියල එකක්...මෙන්න මේක තමයි අවුල...මේ මොකක්ද බන්? :confused:

    මට මෙහෙම ලෙටර් එකක් දුන්නේ නැනේ බන්..මේක කොහෝමද ගන්නේ? එතකොට මචන් උන් ඔය ගෙන්න කියන ඒවා අකුරනේ අකුර බලනවද? :nerd:

    මගේ උප්පැන්න සහතිකේ නම ලියපු එක්කෙනා මචන් මගේ වාසගම් එහෙම නමට දාල නෑ. :angry: නම විතරයි. පියාගේ නම නම් ෆුල්ල් තියෙනව වාසගම එක්ක. උබලගේත් එහෙමද? එක නැත්තම් අවුලක් ද? :confused:

    මට පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරලා ..යන්න.. බොහොම ස්තුත්යි මචන්ලා..:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1.ඔයා ෆිට් පාස් කියලා ලෙටර් ඒක ගන්න bit ඔෆිස් එකෙන්..එකට රික්වෙස්ට් ලෙටර් එකක් ලියන් යන්න ගෙදරින්...දන්නවනේ ඔෆිස් ඒක තියන තැන..ටවුන් හෝල් ඉස්සරහ.
    2.මේ ඔක්කොම ලියවිලි ඕන රෙජිස්ටර් වෙන්න. නමේ තියන අවුලට දිවුරුම් ප්‍රකාශ වගේ එකක් අරන් යන්න.ඔක්කොම ලියවිලි නැත්නම් රේගිස්ටර් වෙන්න ටිකක් කෙස්..හැබැයි බැරි නැහැ..එත් අරන් යන්න. මොකද එතකොට ඔයාට රස්තියාදුවක් නැ
    3 ඔන්න මන් දන්න විදිහට උදව් කළා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    IT letter කියල එකක්...මෙන්න මේක තමයි අවුල..

    aaa eka awulak na.uba palayanko.eka ethanin dei.

    anith hama ekakma aragena enna kiwwa welawata yanna.​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    1.ඔයා ෆිට් පාස් කියලා ලෙටර් ඒක ගන්න bit ඔෆිස් එකෙන්..එකට රික්වෙස්ට් ලෙටර් එකක් ලියන් යන්න ගෙදරින්...දන්නවනේ ඔෆිස් ඒක තියන තැන..ටවුන් හෝල් ඉස්සරහ.
    2.මේ ඔක්කොම ලියවිලි ඕන රෙජිස්ටර් වෙන්න. නමේ තියන අවුලට දිවුරුම් ප්‍රකාශ වගේ එකක් අරන් යන්න.ඔක්කොම ලියවිලි නැත්නම් රේගිස්ටර් වෙන්න ටිකක් කෙස්..හැබැයි බැරි නැහැ..එත් අරන් යන්න. මොකද එතකොට ඔයාට රස්තියාදුවක් නැ
    3 ඔන්න මන් දන්න විදිහට උදව් කළා

    බොහොම ස්තුතියි ඔයාට :)..තියෙන තැන නම් දන්නවා...එතකොට ඒ letter එක දෙන්නේ එතැනින්ද? පුලුවන්නම් කියන්නකෝ ඒ ලියුම මොන වගේද ලියන්න ඕන? මම අත්සන් කරන්න විතරද ඕන? එදාටම ඕක ගන්න හිටියොත් case නේද? එකේ ඉන්නේ ටිකක් නහර කරයෝනේ...:sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බොහොම ස්තුතියි ඔයාට :)..තියෙන තැන නම් දන්නවා...එතකොට ඒ letter එක දෙන්නේ එතැනින්ද? පුලුවන්නම් කියන්නකෝ ඒ ලියුම මොන වගේද ලියන්න ඕන? මම අත්සන් කරන්න විතරද ඕන? එදාටම ඕක ගන්න හිටියොත් case නේද? එකේ ඉන්නේ ටිකක් නහර කරයෝනේ...:sorry:

    ඔව් එතනින් තමයි
    ලියන්න රිවෙස්ට් ලෙටර් එකක්...
    ඔයා ෆිට් පාස් එකට ලේටර් ඉෂු කරන්න කියලා ඉල්ලලා..ඒක කලින් රික්වෙස්ට් කරන්න ඕනැ..පොඩ්ඩක් ඔයා කෝල් කරලා බලන්න..සමහර වෙලාවට ඕවට සයිට් එකේ රික්වෙස්ට් ෆෝම් තියනවද කොහෙද...මට මතක නැහැ හරියට..bit ඔෆිස් කතා කරන්න සදුදා:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් එතනින් තමයි
    ලියන්න රිවෙස්ට් ලෙටර් එකක්...
    ඔයා ෆිට් පාස් එකට ලේටර් ඉෂු කරන්න කියලා ඉල්ලලා..ඒක කලින් රික්වෙස්ට් කරන්න ඕනැ..පොඩ්ඩක් ඔයා කෝල් කරලා බලන්න..සමහර වෙලාවට ඕවට සයිට් එකේ රික්වෙස්ට් ෆෝම් තියනවද කොහෙද...මට මතක නැහැ හරියට..bit ඔෆිස් කතා කරන්න සදුදා:yes:

    mamath BIT reg une FIT eken.eyala laga FIT letter eka file ekaka thiyagena inne lamai ena bawa danna nisa.

    request letter ekath mata mathka widiyata BIT reg karana welawemada koheda dunne fill karanna kiyala.

    ethanadima eka fill karama FIT letter eka dunna.

    ita passe BIT reg kala.:yes::yes::yes:

    eka nisa oya a gana hithnne nathuwa anith hama deyakma aragena yanna.ethana inne yakku nemei.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් එතනින් තමයි
    ලියන්න රිවෙස්ට් ලෙටර් එකක්...
    ඔයා ෆිට් පාස් එකට ලේටර් ඉෂු කරන්න කියලා ඉල්ලලා..ඒක කලින් රික්වෙස්ට් කරන්න ඕනැ..පොඩ්ඩක් ඔයා කෝල් කරලා බලන්න..සමහර වෙලාවට ඕවට සයිට් එකේ රික්වෙස්ට් ෆෝම් තියනවද කොහෙද...මට මතක නැහැ හරියට..bit ඔෆිස් කතා කරන්න සදුදා:yes:

    ඔව් මම හෙට කතා කරනවා එහෙට :) thank you හෙල්ප් කරාට :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    birth certificate eke kohomath thiyenne surname eka nathuwa thama.

    අඩේ එහෙමද? එහෙනම් අවුලක් වෙන එකක් නැහැ..thanks මචන්..මම හිතන්නේ බිට් ඔෆිස් එකේ ඉන්න එකගේත් එහෙම වෙන්න ඇති එහෙනම් ඇත්තේ :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    mamath BIT reg une FIT eken.eyala laga FIT letter eka file ekaka thiyagena inne lamai ena bawa danna nisa.

    request letter ekath mata mathka widiyata BIT reg karana welawemada koheda dunne fill karanna kiyala.

    ethanadima eka fill karama FIT letter eka dunna.

    ita passe BIT reg kala.:yes::yes::yes:

    eka nisa oya a gana hithnne nathuwa anith hama deyakma aragena yanna.ethana inne yakku nemei.

    බොහොම ස්තුති මචන්...ඔව් බන් උන් යක්කු නොවුනට හෙන ගණන් නේ බන් උන්ගේ :angry: