මචන්ලා....මම මේ ගමන bit එකට රෙජිස්ටේර් වෙනවා. මට ඔන්න letter නම් ආව provision registration එකට එන්න කියල. මට උබලගෙන් පොඩි උදව්වක් ඕන දන්නා එකෙකෙන් මේවා ගැන. 
මම FIT කරලා තමයි bit එකට reg වෙන්නේ...ෆිට් නම් පාස්..ගේමක් තිබුනෙම න එකේ...දැන් අර letter එකේ තියෙනවා documents වගයක් අරන් එන්න කියල....උප්පැන්න සහතිකය, ජාතික හඳුම්පත හැඳුනුම්පත, සහ FIT letter කියල එකක්...මෙන්න මේක තමයි අවුල...මේ මොකක්ද බන්?
මට මෙහෙම ලෙටර් එකක් දුන්නේ නැනේ බන්..මේක කොහෝමද ගන්නේ? එතකොට මචන් උන් ඔය ගෙන්න කියන ඒවා අකුරනේ අකුර බලනවද?
මගේ උප්පැන්න සහතිකේ නම ලියපු එක්කෙනා මචන් මගේ වාසගම් එහෙම නමට දාල නෑ.
නම විතරයි. පියාගේ නම නම් ෆුල්ල් තියෙනව වාසගම එක්ක. උබලගේත් එහෙමද? එක නැත්තම් අවුලක් ද? 
මට පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරලා ..යන්න.. බොහොම ස්තුත්යි මචන්ලා..

..තියෙන තැන නම් දන්නවා...එතකොට ඒ letter එක දෙන්නේ එතැනින්ද? පුලුවන්නම් කියන්නකෝ ඒ ලියුම මොන වගේද ලියන්න ඕන? මම අත්සන් කරන්න විතරද ඕන? එදාටම ඕක ගන්න හිටියොත් case නේද? එකේ ඉන්නේ ටිකක් නහර කරයෝනේ...