මටත් ඔය රන්වීර්ගේ සිද්දිය ඇහිලා තියෙනවා..![]()
man kalin hitiya love eka break una kiuwa ranbeer ekka thibba ekaoya ram leela eken passe ranveer,deepika denna ekata pics wala hitiyata ehema love seen ekak nalu
eka media ekata ranveer ma kiyala thibba
![]()
ඔය රන්බීරුයි කත්‍රිනයි අතර සම්බන්දයක් නෑ කියලත් උන් ඉස්සර කිව්වේ දැන් ඔය එලි පිටම ඉන්නේ...කෝලි කුට්ටුවයි අනුශ්කයි අතර ලව් එකක් නෑ කියලා කිව්වේ දැන් ඔය එලි පිටම ඉන්නේ..ඒ වගේ තමා ඕකත් පස්සෙ එලිවෙයි.


eka media ekata ranveer ma kiyala thibba 

ඔය බලපන්කෝ අපූරුවට තියෙනවා.

anika Ranbeer nan Deepikata hodatama galapenawa.. 




