windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,649
    40,224
    113
    MP3, PDF වගේ hide කරන්න නම් මට නම් තවම app එකක් set උනේ නැහැ මචං, මෙන්න මේක පොඩ්ඩක් try කරලා බලපන් මචං Lock & Hide
    http://www.windowsphone.com/en-us/store/app/lock-hide/b74e1e88-4113-41ee-9739-ff69b33c3b66
    update කරන්න නම් එච්චර MB ගානක් යන එකක් නැහැ මචං. 200 MB වගේ යයි උපරිම. :yes: ඔය මන් හිතන්නේ critical update එකක් නිසා තමා මචං සැරින් සැරේ notification එන්නේ. එක නිසා update කරලා දාපන් මචං :yes:

    එල මචන් :cool:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mata mewata hoda apps tikak hoyala dipanko

    01. video player
    02. sinhala type app (copy paste karana eva neme)
    03. music player
    04. hangouts alternative
    05. files explorer (not 'files')

    video Player නම් තියෙනවා මචං MoliPlayer Pro තමා මචං free ගන්න පුළුවන්, තව Best Player 8.1 එකත් හොදයි එත් paid version තමා..
    http://www.windowsphone.com/en-us/store/app/moliplayer-pro/19ea6d3e-e3d9-401d-b30a-f6471811fe08#
    http://www.windowsphone.com/en-us/store/app/best-player-8-1/e513763a-d53e-401b-9b44-f06a3e16ae80

    sinhala type නම් copy paste තමා මචං. windows sinhala keyboard එකක් නම් තාම නැහැ මචං

    music Player නම් ෆට්ට ඒවා ගොඩක් තියෙනව මචං, එක එක විදිහේ ඒවා.. ඒවා අතුරින් හොදම දෙක තුනක් නම්..
    Listen
    http://www.windowsphone.com/en-us/store/app/listen/a00c447e-1e2f-431f-8634-7965128cd3f0
    musiXmatch lyrics player
    http://www.windowsphone.com/en-us/s...s-player/f70c52a0-e9d5-df11-a844-00237de2db9e
    # Music Downloader
    http://www.windowsphone.com/en-us/store/app/music-downloader/9d5fa42c-0fa8-40ed-a5bc-6b600930efed
    Music HD
    http://www.windowsphone.com/en-us/store/app/music-hd/f8b47965-f6f1-4898-b0cd-a15099fad83c

    Hangouts නම් නැහැ මචං මම දන්න විදිහට

    Aerize Explorer
    http://www.windowsphone.com/en-us/store/app/aerize-explorer/f18c01a2-716a-4b7e-8a26-43bbc18da986
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    VEVO
    881b36aa-bc54-4cd3-a1d3-83119061a458

    http://www.windowsphone.com/en-us/store/app/vevo/8f9d0607-bf96-e011-986b-78e7d1fa76f8

    8 Zip
    d7886ade-2ed3-4c93-b235-73b7a732ec35

    http://www.windowsphone.com/en-us/store/app/8-zip/9da1d93f-2909-4c02-a7de-2a28c052c5f8
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    Originally Posted by kmc madushan
    ඒවට තාමා ඇවිත් නෑ බන් 830 730 735 :dull: මම nokia care Centrer එකකටත් ගිහින් අහුවා තව සතියක් දෙකක් විතර යයි කීවා එත් උන් කිවා 830 730 මුලින් රිලිස් කරන්නේ කියලා 735 එන්න තව ටිකක් කල් යයි කිවා :dull:



    yes ,this is the problem:oo:
    anyone please give solution:confused:

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    cortana එකට email එක දාද්දි අකුරක් එහෙ මෙහෙ උනා. දැන් ඒක activate කරගන්නේ කොහොමද? typo error කියන එකට ගිහින් මාරු කරා. microsoft acc ඒක හරියට හදුනා. එත් cortana ඒක වැඩ නෑ. reset කරලා අයෙ අලුතින් activate කරගන්න පුලුවන්ද?
     
    Status
    Not open for further replies.