෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ මන්දා මට විතරද එතකොට මුන් දෙන්නව මහත හැටියට පේන්නේ...මට තාමත් මුන් මහතට පේන්නේ බන්..:oo:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    2zedruv.jpg

    කවුද දන්නේ :D

    Clue:

    blood.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :P ea ithin ape sirilankawe paththara gahana ewunge idan inne rata harak ne :rofl: un gana kawara kathada :D thopi owata ahuwenna epa..dennatama kiyanne කාජල් kiyala o a wenasak na :yes:;)

    ඔය වීඩියෝ එක බලපන්කෝ...ඉන්දියන් උනුත් කාජොල් කියලා තමා කියන්නේ..:P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :yes::yes::yes:
    uba okkoma dannawa neh :D hoda hoda :P
    dan pic eka haduwa :love:

    දැන් ගොඩක් ඉංග්‍රීසි බැලුවට පොඩිකාලෙ ඉඳන් බලපු හරියක් ගොඩක් බැලුවෙ හින්දි. ඉස්සර සිරසෙ හිට්ටීවී යනකොට ස්වර්ණවාහිනියෙ ඒ.ටී.එන් එකේ එහෙම පරන හින්දි ‍ෆිල්ම් පට්ට ගැහුවනෙ.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අඩේ සෝනක්ශි සින්හාත් දැන් ටිකක් මහත් වෙලා...:dull:

    මෙයා කොහොමත් මහතට හිටපු එක්කෙනෙක්නෙ. දබන්ග් එකේ රඟපාන්න මෙයා අවුරුද්දක් කෙට්‍ටු උනාලුනේද?:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් ගොඩක් ඉංග්‍රීසි බැලුවට පොඩිකාලෙ ඉඳන් බලපු හරියක් ගොඩක් බැලුවෙ හින්දි. ඉස්සර සිරසෙ හිට්ටීවී යනකොට ස්වර්ණවාහිනියෙ ඒ.ටී.එන් එකේ එහෙම පරන හින්දි ‍ෆිල්ම් පට්ට ගැහුවනෙ.
    සිරාවටම ඒ කාලේ කොච්චර හින්දි ෆිල්ම්ස් බලලා ඇද්ද:baffled:..ස්වර්නවාහිනියෙනම් කලවමට දෙමල ෆිල්ම්සුත් පෙන්නුවා නේද?:oo:ඒ කාලේ ඉස්කෝලෙ ඇරිලා පිඹගෙන ගෙදර එනවා ෆිල්ම් බලන්න:P..ටී.එන්.එල් එකෙත් ගියාද කොහෙද.:oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් ගොඩක් ඉංග්‍රීසි බැලුවට පොඩිකාලෙ ඉඳන් බලපු හරියක් ගොඩක් බැලුවෙ හින්දි. ඉස්සර සිරසෙ හිට්ටීවී යනකොට ස්වර්ණවාහිනියෙ ඒ.ටී.එන් එකේ එහෙම පරන හින්දි ‍ෆිල්ම් පට්ට ගැහුවනෙ.

    :yes::yes: