හොදමයි සෑර්..ea ithin ape sirilankawe paththara gahana ewunge idan inne rata harak ne
un gana kawara kathada
thopi owata ahuwenna epa..dennatama kiyanne කාජල් kiyala o a wenasak na
![]()

ea ithin ape sirilankawe paththara gahana ewunge idan inne rata harak ne
un gana kawara kathada
thopi owata ahuwenna epa..dennatama kiyanne කාජල් kiyala o a wenasak na
![]()


aparade lagadi meyage thaththa awa welwedi ona ewunta gihilla illaganna thibbe 
meyage hinawa lassanyaparade lagadi meyage thaththa awa welwedi ona ewunta gihilla illaganna thibbe
![]()
![]()



penne na ban
Sonam Kapoor da?



hoda hoda 

හ්ම්ම්ම්...ඕකි ලස්සනයි තමයි බන්...meyage hinawa lassanyaparade lagadi meyage thaththa awa welwedi ona ewunta gihilla illaganna thibbe
![]()
![]()
![]()


meyage hinawa lassanyaparade lagadi meyage thaththa awa welwedi ona ewunta gihilla illaganna thibbe
![]()
![]()
![]()
ට
අඩේ සෝනක්ශි සින්හාත් දැන් ටිකක් මහත් වෙලා...මෙයාට වඩා මම කැමති Sonakshi Sinhaට
![]()

මෙයාට වඩා මම කැමති Sonakshi Sinhaට
![]()


uba okkoma dannawa nehhoda hoda
dan pic eka haduwa![]()
අඩේ සෝනක්ශි සින්හාත් දැන් ටිකක් මහත් වෙලා...![]()

සිරාවටම ඒ කාලේ කොච්චර හින්දි ෆිල්ම්ස් බලලා ඇද්දදැන් ගොඩක් ඉංග්රීසි බැලුවට පොඩිකාලෙ ඉඳන් බලපු හරියක් ගොඩක් බැලුවෙ හින්දි. ඉස්සර සිරසෙ හිට්ටීවී යනකොට ස්වර්ණවාහිනියෙ ඒ.ටී.එන් එකේ එහෙම පරන හින්දි ෆිල්ම් පට්ට ගැහුවනෙ.
..ස්වර්නවාහිනියෙනම් කලවමට දෙමල ෆිල්ම්සුත් පෙන්නුවා නේද?
ඒ කාලේ ඉස්කෝලෙ ඇරිලා පිඹගෙන ගෙදර එනවා ෆිල්ම් බලන්න
..ටී.එන්.එල් එකෙත් ගියාද කොහෙද.
දැන් ගොඩක් ඉංග්රීසි බැලුවට පොඩිකාලෙ ඉඳන් බලපු හරියක් ගොඩක් බැලුවෙ හින්දි. ඉස්සර සිරසෙ හිට්ටීවී යනකොට ස්වර්ණවාහිනියෙ ඒ.ටී.එන් එකේ එහෙම පරන හින්දි ෆිල්ම් පට්ට ගැහුවනෙ.

