ඒ ෆිල්ම් එක හෙටම බලනවා..
අල්ලුගෙ අලුත් එක නේද?
ඒකට සූම් එකෙන් සබ් දීලා තියෙනවා...පොඩ්ඩක් ඒ සයිට් එකට ගිහින් සර්ච් කරන්නකෝ..ඒකේ හොද කොපි දාලා තියෙනවා..![]()
බලන්න ඕනෙ
ඒ ෆිල්ම් එක හෙටම බලනවා..
අල්ලුගෙ අලුත් එක නේද?
ඒකට සූම් එකෙන් සබ් දීලා තියෙනවා...පොඩ්ඩක් ඒ සයිට් එකට ගිහින් සර්ච් කරන්නකෝ..ඒකේ හොද කොපි දාලා තියෙනවා..![]()
Mumaith Khan පට්ට නැට්ටිච්චියෙක් බන්ඉස්සෙල්ලම දැක්කෙ Munna Bhai M.B.B.S. (2003) එකේ
ඔව් ඔව් ඕකි අයිටම් සෝන්ග්ස් වලටම තමා වැඩි පුර ඉන්නේ..
හොඳම කඩ මචන් තියෙන්නේ ගොඩක් කොටහේන හරියේ පට්ට අඩුයිඅපේ පැත්තෙ තියෙන්නේ මහ ගොබ්බ සීඩී කඩයක් බන්...මට මල පනිනවා උන් එක්ක..හොද ෆිල්ම්ස් එකක්වත් නෑ උන් ගාව..ඕකත් නෑ.
.අනිවා ඒක කොහෙන් හරි හොයාගෙන බලන්න ඕනි..තවත් මම ආසම නිලියක් ඒකෙ ඉන්නේ..
![]()
ඔව් ඔව් ඕකි අයිටම් සෝන්ග්ස් වලටම තමා වැඩි පුර ඉන්නේ..

හොඳම කඩ මචන් තියෙන්නේ ගොඩක් කොටහේන හරියේ පට්ට අඩුයි
ගෙන එවුන් එහෙන් තමයි ගේන්නේ දෙමල ඕන මගුලක් තියෙනවා ඒ හරියේ කඩවල
බලපන් සිංගම් දෙක හොඳයි හන්සිකත් ඉන්නවා නේ


හංසිකා ඇන්ඩ් තමන්නා අක්කිලා තමයි එදා මෙදා තුළ අල්ලල ගියේ හි හිකැමතිම දකුනු ඉන්දියන් නිලිය කවුද?![]()
මම හන්සිකාට එච්චර කැමත් නෑ බන්...කලිනුත් කිව්වා වගේ ඒකි මහතයි...
ඒත් මෙන්න මෙයා ඉන්නවනේ..ඒ නිසා අනිවා බලනවා
![]()

සිවාජි එකෙන් තමයි අක්කා ලස්සනටම නැග්ගේKanthaswamy කිව්වම මතක් උනේ පරන ලව් එකක් Shriya Saran
![]()

ෂා කියලා වැඩක් නෑ පට්ට කෑල්ල..Kanthaswamy කිව්වම මතක් උනේ පරන ලව් එකක් Shriya Saran
![]()


හංසිකා ඇන්ඩ් තමන්නා අක්කිලා තමයි එදා මෙදා තුළ අල්ලල ගියේ හි හි



මේකේ මොකක්ද වෙන්නේ...කතාව මොකක් ගැනද යන්නේ..Varuthapadatha Valibar Sangam
මෙන්න මේකත් මරු ෆිල්ම් එක
සුපිරි සිංදුවක් තියෙනවා

තමන්නා නම් පට්ට කෑල්ල..ඒත් ඒකිගෙ දැන් දැන් එන ෆිල්ම් මෙලෝ රහක් නෑනෙ..ඒ නිසා මට ඒකිවත් එපා උනා...හංසිකා ඇන්ඩ් තමන්නා අක්කිලා තමයි එදා මෙදා තුළ අල්ලල ගියේ හි හි

අහ බලපන් අන්ජාන් එකෙන් පස්සේ හැබැයි සමන්තටත් කැමතිමම හන්සිකාට එච්චර කැමත් නෑ බන්...කලිනුත් කිව්වා වගේ ඒකි මහතයි...
ඒත් මෙන්න මෙයා ඉන්නවනේ..ඒ නිසා අනිවා බලනවා
![]()
පේන්නෙ නෑ කිව්වේ...මෙන්න මෙයාව පෙන්නෙ නෑ
අනුශ්කා ෂෙට්ටිනෙ![]()


මේකනේ මචන් එක එක්කෙනාගෙ රසය වෙනස්නේ...මෙන්න අහගනින් හෙක්ටර්![]()


සිවාජි එකෙන් තමයි අක්කා ලස්සනටම නැග්ගේ![]()

එකී දැන් හින්දි මගුල් වලනේ බන් ඉන්නේ ලොල් සහගතයි තමයිතමන්නා නම් පට්ට කෑල්ල..ඒත් ඒකිගෙ දැන් දැන් එන ෆිල්ම් මෙලෝ රහක් නෑනෙ..ඒ නිසා මට ඒකිවත් එපා උනා...![]()
අහ බලපන් අන්ජාන් එකෙන් පස්සේ හැබැයි සමන්තටත් කැමති
අලුත් කෙල්ලො ටික නම් සුපිරි තමයි



