෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒ ෆිල්ම් එක හෙටම බලනවා..:yes:

    අල්ලුගෙ අලුත් එක නේද?
    ඒකට සූම් එකෙන් සබ් දීලා තියෙනවා...පොඩ්ඩක් ඒ සයිට් එකට ගිහින් සර්ච් කරන්නකෝ..ඒකේ හොද කොපි දාලා තියෙනවා..:rolleyes:

    බලන්න ඕනෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තෙ තියෙන්නේ මහ ගොබ්බ සීඩී කඩයක් බන්...මට මල පනිනවා උන් එක්ක:angry:..හොද ෆිල්ම්ස් එකක්වත් නෑ උන් ගාව..ඕකත් නෑ.:(.අනිවා ඒක කොහෙන් හරි හොයාගෙන බලන්න ඕනි..තවත් මම ආසම නිලියක් ඒකෙ ඉන්නේ..:love:

    :P
    හොඳම කඩ මචන් තියෙන්නේ ගොඩක් කොටහේන හරියේ පට්ට අඩුයි
    ගෙන එවුන් එහෙන් තමයි ගේන්නේ දෙමල ඕන මගුලක් තියෙනවා ඒ හරියේ කඩවල
    බලපන් සිංගම් දෙක හොඳයි හන්සිකත් ඉන්නවා නේ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් ඔව් ඕකි අයිටම් සෝන්ග්ස් වලටම තමා වැඩි පුර ඉන්නේ..:yes:

    Kanthaswamy කිව්වම මතක් උනේ පරන ලව් එකක් Shriya Saran:love:

    Shriya%20Saran%20-%20Hot%20Photos%20From%20Maxim-01-560x744.jpg
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හොඳම කඩ මචන් තියෙන්නේ ගොඩක් කොටහේන හරියේ පට්ට අඩුයි
    ගෙන එවුන් එහෙන් තමයි ගේන්නේ දෙමල ඕන මගුලක් තියෙනවා ඒ හරියේ කඩවල
    බලපන් සිංගම් දෙක හොඳයි හන්සිකත් ඉන්නවා නේ

    මම හන්සිකාට එච්චර කැමත් නෑ බන්...කලිනුත් කිව්වා වගේ ඒකි මහතයි...:dull:
    ඒත් මෙන්න මෙයා ඉන්නවනේ..ඒ නිසා අනිවා බලනවා:rolleyes:
    url
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මම හන්සිකාට එච්චර කැමත් නෑ බන්...කලිනුත් කිව්වා වගේ ඒකි මහතයි...:dull:
    ඒත් මෙන්න මෙයා ඉන්නවනේ..ඒ නිසා අනිවා බලනවා:rolleyes:
    url

    මෙන්න මෙයාව පෙන්නෙ නෑ
    අනුශ්කා ෂෙට්ටිනෙ :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හංසිකා ඇන්ඩ් තමන්නා අක්කිලා තමයි එදා මෙදා තුළ අල්ලල ගියේ හි හි
    තමන්නා නම් පට්ට කෑල්ල..ඒත් ඒකිගෙ දැන් දැන් එන ෆිල්ම් මෙලෝ රහක් නෑනෙ..ඒ නිසා මට ඒකිවත් එපා උනා...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම හන්සිකාට එච්චර කැමත් නෑ බන්...කලිනුත් කිව්වා වගේ ඒකි මහතයි...:dull:
    ඒත් මෙන්න මෙයා ඉන්නවනේ..ඒ නිසා අනිවා බලනවා:rolleyes:
    url
    අහ බලපන් අන්ජාන් එකෙන් පස්සේ හැබැයි සමන්තටත් කැමති
    අලුත් කෙල්ලො ටික නම් සුපිරි තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්නා නම් පට්ට කෑල්ල..ඒත් ඒකිගෙ දැන් දැන් එන ෆිල්ම් මෙලෝ රහක් නෑනෙ..ඒ නිසා මට ඒකිවත් එපා උනා...:dull:
    එකී දැන් හින්දි මගුල් වලනේ බන් ඉන්නේ ලොල් සහගතයි තමයි
    ෆිගර් එකනම් මරු