ආස Electronic ඇතුලට එන්න..
.
.
.
.
.
.
.
.
.
.
.
.
මෙහෙම දැම්මේ නැත්තම් තොපි එන්නේ නෑනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
මෙහෙම දැම්මේ නැත්තම් තොපි එන්නේ නෑනේ
මම arduino, Raspberry-pi ගැන පොඩක් ඉගෙනගන්නවා.. එව්නාට මුලීක electronic දැනුම අඩුයි වගේ දැනෙනවා 

මට මුල ඉදංම ඉගෙන ගන්න යන දේට ගැලපෙන tutorials ටිකක හොයලා දීපල්ලකෝ.. මං google කරලා කරලා ආවේ මට keyword එකක් එන්නේ නෑ හරියට (දන්නේ නෑනේ ඉතිං
)
ලොකු උදව්වක්.. bump එකක්වත් දෙන්න මගේ +1ක් වූ රෙප් power එකෙන් සලකලා පිං දෙන්නම්

අනිත් ඉගෙන ගන්න අයටත් වටියි.. මට හම්බෙන ඒවා මං දාන්නම් මෙතන

මට මුල ඉදංම ඉගෙන ගන්න යන දේට ගැලපෙන tutorials ටිකක හොයලා දීපල්ලකෝ.. මං google කරලා කරලා ආවේ මට keyword එකක් එන්නේ නෑ හරියට (දන්නේ නෑනේ ඉතිං
)ලොකු උදව්වක්.. bump එකක්වත් දෙන්න මගේ +1ක් වූ රෙප් power එකෙන් සලකලා පිං දෙන්නම්

අනිත් ඉගෙන ගන්න අයටත් වටියි.. මට හම්බෙන ඒවා මං දාන්නම් මෙතන
Last edited:
... salli thiyena kaalekata legally buy karanda thiyenne... 