[Help] Electronic

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ආස Electronic ඇතුලට එන්‍න..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙම දැම්මේ නැත්තම් තොපි එන්නේ නෑනේ :(

    මම arduino, Raspberry-pi ගැන පොඩක් ඉගෙනගන්නවා.. එව්නාට මුලීක electronic දැනුම අඩුයි වගේ දැනෙනවා :P:P:angry::angry:
    මට මුල ඉදංම ඉගෙන ගන්න යන දේට ගැලපෙන tutorials ටිකක හොයලා දීපල්ලකෝ.. මං google කරලා කරලා ආවේ මට keyword එකක් එන්නේ නෑ හරියට (දන්නේ නෑනේ ඉතිං :P )
    ලොකු උදව්වක්.. bump එකක්වත් දෙන්න මගේ +1ක් වූ රෙප් power එකෙන් සලකලා පිං දෙන්නම් :D :rofl: :love::love:
    අනිත් ඉගෙන ගන්න අයටත් වටියි.. මට හම්බෙන ඒවා මං දාන්නම් මෙතන
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Basic ideas ganda nam Lynda.com ekey video tutorials ganin .. tutorials buy karanda oney eth apita owwata salli nathi nisa torrents walin download karaganda puluwan ;) ... salli thiyena kaalekata legally buy karanda thiyenne... :P ...

    :rofl::rofl: කවද බං ලංකාවේ අපි buy කරේ.. :D
    තැන්කිව් මචං :love:

    මචං Adafruit.com එකේ බලපන් මචං. එකේ තියෙනවා ගොඩක් දේවල්. මුල ඉදලම ඉගෙන ගන්න පුළුවන්..
    https://learn.adafruit.com/category/raspberry-pi

    තැන්කිව් මචාං ඕන ඒවා තිබ්බා ++ :love:
     

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    Arduino

    20141103_112749.jpg


    malaga tiyanawame set eka gannawnam 2ooo kata dennam.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචන් Arduino වල ගණන් කොහොමද බන් වෙන්නේ , ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ?

    Arduino නම් මුං ගාව තියනවා ගනං බං.. ඊ්ට වඩා හොදයි ebay එකෙන් ගේනවා..
    http://www.lankatronics.com/arduino.html

    නැත්තං අපේම නිෂ්පාදනයක් වෙන http://shop.techkatha.com/ ගන්න එකත් හොදයි..