ලංකාවේදී ආහාර අතරින් රසවත්ම ආහාර 14ක් පසුගියදා නම් කර ඇත මෙම නම්කිරීම සිදුකර ඇත්තේ ' CNN Travel ' නම් වෙබ් අඩවිය විසිනි. එම වෙබ් අඩවිය මඟින් සංචාරකයින්ට අවශ්‍ය තොරතුරු සඳහා මඟ පෙන්වීමක් සිදු කරන අතර එමඟින් ඔවුන් ලංකාවේ කුළුබඩු යොදා පිසූ ආහාර ඉතා රසවත් වන බවත් දක්වා ඇති අතර ලංකාවේදී රස බැලිය හැකි ඉතා රසවත් ආහාර ලෙස අහාර වර්ග 12ක් ත් ඔවුන් සංචාරකයන්ට හඳුන්වාදී ඇත.
1. වම්බටු මෝජු
2. පොලොස්
3. පොල් සම්බල්
4. පරිප්පු
5. ලුණුමිරිස්
6. ලම්ප් රයිස්
7. කුකුල්මස් කරිය
8. කොත්තු
9. කිරිබත්
10. ගොටුකොළ සම්බල
11. මාළු ඇඹුල් තියල්
12. බිත්තර ආප්ප
13. දිවුල් බීම
14. දිවුල්
1. වම්බටු මෝජු
2. පොලොස්
3. පොල් සම්බල්
4. පරිප්පු
5. ලුණුමිරිස්
6. ලම්ප් රයිස්
7. කුකුල්මස් කරිය
8. කොත්තු
9. කිරිබත්
10. ගොටුකොළ සම්බල
11. මාළු ඇඹුල් තියල්
12. බිත්තර ආප්ප
13. දිවුල් බීම
14. දිවුල්
Last edited:






