Lankawe rsama kaama

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ලංකාවේදී ආහාර අතරින් රසවත්ම ආහාර 14ක් පසුගියදා නම් කර ඇත මෙම නම්කිරීම සිදුකර ඇත්තේ ' CNN Travel ' නම් වෙබ් අඩවිය විසිනි. එම වෙබ් අඩවිය මඟින් සංචාරකයින්ට අවශ්‍ය තොරතුරු සඳහා මඟ පෙන්වීමක් සිදු කරන අතර එමඟින් ඔවුන් ලංකාවේ කුළුබඩු යොදා පිසූ ආහාර ඉතා රසවත් වන බවත් දක්වා ඇති අතර ලංකාවේදී රස බැලිය හැකි ඉතා රසවත් ආහාර ලෙස අහාර වර්ග 12ක් ත් ඔවුන් සංචාරකයන්ට හඳුන්වාදී ඇත.

    1. වම්බ‍ටු මෝජු

    images.jpg


    2. පොලොස්

    POLOS.jpg


    3. පොල් සම්බල්

    POL-SAMBOL.jpg


    4. පරිප්පු

    images%2B(1).jpg


    5. ලුණුමිරිස්

    LUNU-MIRIS.jpg


    6. ලම්ප් රයිස්

    LAMPRAIS.jpg


    7. කුකුල්මස් කරිය

    KUKUL-MAS-CURRY.jpg


    8. කොත්තු

    KOTTU.jpg


    9. කිරිබත්

    KIRIBATH.jpeg


    10. ගො‍ටුකොළ සම්බල

    download%2B(1).jpg


    11. මාළු ඇඹුල් තියල්

    download.jpg


    12. බිත්තර ආප්ප

    download%2B(2).jpg


    13. දිවුල් බීම

    WOOD-APPLE-JUICE.jpg


    14. දිවුල්

    WOOD-APPLE.jpg
     
    Last edited:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    උදේ පාන්දර ඇයි දෙය්යනේ ඕව පෙන්නලා කටට කෙල උනවල බඩගිනි ඇති කරවන්නේ .

    eka tama neda? ehenam dawalta hoda bath ekak genalla kanna :D

    mamat oya okoma kama walata asai yakow...

    mamanam gotukola walata asa na :rofl:

    මම නම් ආසම කෑම කොත්තු සමග චිකන් කරි.

    :yes::yes:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    පරිප්පු

    images%2B(1).jpg

    මටනම් පරිප්පු කොච්චර කෑවත් කවදාවත් එපා වෙන්නැති කෑමක් තමයි. පරිප්පුයි බතුයි විතරක් හරි තුන්වේලටම උනත් කන්ඩ පුළුවන්.:yes: