Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 )

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මියුසික් උපරිමේටම චොර

    මම ආසම ගායකයා ප්‍රියා, නොදකින් මොන මී හරක් ටිකක්ද බන් මියුසික් දෙන්නේ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    තැන්ක්ස් කොල්ලෝ ෂෙයාර් කරාට....

    මං දැනට ලංකාවේ දැකලා තියෙන ටීවී චැනල් එකකින් කරපු නියමම මියුසික් ප්‍රෝග්‍රෑම් එක තමා ඩෙල් ස්ටුඩියෝ කියන්නේ.. මියුසික් ගැන ලොකු දැනුමක් නෑ මට මේකේ ටෙක්නිකල් පැත්ත කියන්න.. ඒ උනත් හැමදාම ඇහෙන ටකරන් තලන සද්දේ වෙනුවට කනට අහන ඉන්න පුළුවන් විදිහේ මියුසික් නැවුම් සහ වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමෙන් මියුසික් අහන විදින හැමදෙනාටම අළුත් මිහිරි අත්දැකීමක් එකතු කර ගන්න පුළුවන්.. මහේෂ් ඇතුළු කෘ එකට සහ දෙරණ චැනල් එකට ගොඩක් ස්තුත්යි මේ වගේ වැඩසටහනක් පටන් අරන් කරගෙන යන එකට...

    දැනට ගිය ප්‍රෝග්‍රෑම් සෙට් එකේ මට ගොඩක්ම හිතට අල්ලලා ගියේ නිරෝෂා ඇවිත් කරපු ප්‍රෝග්‍රෑම් එක.
    එකෙත් මේ තියෙන සින්දුව වෙනස්කම් එක්ක අළුත් ශබ්ද සහ හඬවල් එකතු කරලා ලෙසටම කරා. පුළුවන් උන් අහලා බලපන් ඒක එහෙම නෙමේද කියලා.. හොඳ සව්න්ඩ් සිස්ටම් එකක් තියෙනවා නම් මාරු මේවා අහන්න..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;17336645 said:
    මියුසික් උපරිමේටම චොර

    මම ආසම ගායකයා ප්‍රියා, නොදකින් මොන මී හරක් ටිකක්ද බන් මියුසික් දෙන්නේ

    මෙතන අවුට් යනවා නේද බන් ගොඩක්. ඔකේ හැම ගයකාටම බෑන්ඩ් එක ගහපු විදිය චාටර්. අර ලයිවු නිසා තමයි ප්‍රෝග්‍රෑම් එක නැගලා යන්නේ. නැත්තම් ගත යුත්තක් නැහැ. මිනිස්සු සින්දු විනාසවිමත් රසවිදිනවනේ බන්. එක තමයි මෙතන කරලා තියෙන්නේ. ගයකයොත් පොඩි ප්‍රසිද්දියක් ලැබෙන නිසා එනවා. වැරදිලා වත් කසුන් කල්හාර වගේ එකෙක් එයිද බලපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙතන අවුට් යනවා නේද බන් ගොඩක්. ඔකේ හැම ගයකාටම බෑන්ඩ් එක ගහපු විදිය චාටර්. අර ලයිවු නිසා තමයි ප්‍රෝග්‍රෑම් එක නැගලා යන්නේ. නැත්තම් ගත යුත්තක් නැහැ. මිනිස්සු සින්දු විනාසවිමත් රසවිදිනවනේ බන්. එක තමයි මෙතන කරලා තියෙන්නේ. ගයකයොත් පොඩි ප්‍රසිද්දියක් ලැබෙන නිසා එනවා. වැරදිලා වත් කසුන් කල්හාර වගේ එකෙක් එයිද බලපන්

    අර "ආදරනීය නේරංජනා" එකට මොකක්ද බන් දෙන මියුසික් එක.:baffled::baffled: අපේ පූසා පියානෝ එක උඩ පෙරලි පෙරලි නිදියනවා ඔයිට වඩා හොදට සද්දේ එන්න

    හරියට නිකන් ටී ටී ටිටීටි ටී ටි ටී කියල ගහලා "දුරකතනයකින් මම ඔබ අමතමි" කියල කියයි කියල හිතුවට වෙන සින්දුවක් කියනවා වගේ:P:P:P

    නෙදකින් කොහෙද යන බූරුවෝ සෙට් එකක්
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    තැන්ක්ස් කොල්ලෝ ෂෙයාර් කරාට....

    මං දැනට ලංකාවේ දැකලා තියෙන ටීවී චැනල් එකකින් කරපු නියමම මියුසික් ප්‍රෝග්‍රෑම් එක තමා ඩෙල් ස්ටුඩියෝ කියන්නේ.. මියුසික් ගැන ලොකු දැනුමක් නෑ මට මේකේ ටෙක්නිකල් පැත්ත කියන්න.. ඒ උනත් හැමදාම ඇහෙන ටකරන් තලන සද්දේ වෙනුවට කනට අහන ඉන්න පුළුවන් විදිහේ මියුසික් නැවුම් සහ වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමෙන් මියුසික් අහන විදින හැමදෙනාටම අළුත් මිහිරි අත්දැකීමක් එකතු කර ගන්න පුළුවන්.. මහේෂ් ඇතුළු කෘ එකට සහ දෙරණ චැනල් එකට ගොඩක් ස්තුත්යි මේ වගේ වැඩසටහනක් පටන් අරන් කරගෙන යන එකට...

    දැනට ගිය ප්‍රෝග්‍රෑම් සෙට් එකේ මට ගොඩක්ම හිතට අල්ලලා ගියේ නිරෝෂා ඇවිත් කරපු ප්‍රෝග්‍රෑම් එක.
    එකෙත් මේ තියෙන සින්දුව වෙනස්කම් එක්ක අළුත් ශබ්ද සහ හඬවල් එකතු කරලා ලෙසටම කරා. පුළුවන් උන් අහලා බලපන් ඒක එහෙම නෙමේද කියලා.. හොඳ සව්න්ඩ් සිස්ටම් එකක් තියෙනවා නම් මාරු මේවා අහන්න..

    thanks saho..
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    රත්තරං;17336742 said:
    අර "ආදරනීය නේරංජනා" එකට මොකක්ද බන් දෙන මියුසික් එක.:baffled::baffled: අපේ පූසා පියානෝ එක උඩ පෙරලි පෙරලි නිදියනවා ඔයිට වඩා හොදට සද්දේ එන්න

    හරියට නිකන් ටී ටී ටිටීටි ටී ටි ටී කියල ගහලා "දුරකතනයකින් මම ඔබ අමතමි" කියල කියයි කියල හිතුවට වෙන සින්දුවක් කියනවා වගේ:P:P:P

    නෙදකින් කොහෙද යන බූරුවෝ සෙට් එකක්

    original sinduwata wada wenasak karala kiyala therenawa . samahara awage nam original sinduwa hondai wage meeta wada
    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙතන අවුට් යනවා නේද බන් ගොඩක්. ඔකේ හැම ගයකාටම බෑන්ඩ් එක ගහපු විදිය චාටර්. අර ලයිවු නිසා තමයි ප්‍රෝග්‍රෑම් එක නැගලා යන්නේ. නැත්තම් ගත යුත්තක් නැහැ. මිනිස්සු සින්දු විනාසවිමත් රසවිදිනවනේ බන්. එක තමයි මෙතන කරලා තියෙන්නේ. ගයකයොත් පොඩි ප්‍රසිද්දියක් ලැබෙන නිසා එනවා. වැරදිලා වත් කසුන් කල්හාර වගේ එකෙක් එයිද බලපන්

    මේ බොට කියන්න බැරි උනා. ඔන්න තුවෙනි පාරටත් උදේම ගිහින් කතිරේ ගහලා අපේ රජතුමාගේ දෑත ශක්තිමත් කොරල වර..තාම නාමල් බේබි බුගාටියක් ගෙනාවේ නෑ. ඒ උත්තමයෝ නොහිටින්න අපිට කොහෙන්ද බොල ඕවා දකින්න වාසනාවක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;17336758 said:

    :D