1990 ගණන් වල සහා ඊට කලින් ගම්වල කරෙත් ඒකම තමයි බන්, කෙල්ලෙක්ව කොල්ලෙක් දූෂණය කරොත්, ගමේ එවුන් දුෂකයාට ගහලා, ඌටම බන්දලා දෙනව කෙල්ලව.
ඔන්න බලාපන් ඒකෙත් හැටි වැදි නායකය අධිකරනෙටත් වැඩිය උඩින් ඉන්නෙ,
ඉස්සර ඔහොම තමයි බන්. දැනුත් හද්ද පිටිසර මෙහෙම වෙනවා ඇති. රෙප් කේස් ඔප්පුවුනත් දඩුවම් දෙන්න බැරි එකම ජන කොට්ටාසය තමයි ආදි වාසින්.මතක හැටියට 2008 හරි ඊට කලියෙන් හරි ඔහොම නඩුවක් මහ උසාවියට ආවා. ඒ වෙලාවේ තින්දුව හැටියට ගත්තේ වැදි නායකයාගේ තීන්දුව. ආදිවාසි පිළිවෙත් අනුව මොකද්ද කිව්වා කැකුළි පොජ්ජ ගාගෙන

අගවිනිසුරු කැලේ. 
ඔන්න බලාපන් ඒකෙත් හැටි වැදි නායකය අධිකරනෙටත් වැඩිය උඩින් ඉන්නෙ,අගවිනිසුරු කැලේ.
ඌ එන වෙලාවක එයි තෝ කලබල නොවී හිටු
![]()
කවුද මන්ද සද්ගුනවතෙක් ඉමෙල් එකෙන් පොටො හොයා ගත්ත මම හිතාන්නෙ.කොහොමින් කොහොම හරි අනුන්ගෙ පොටො දදා රගපු එකා උගෙම පොටො එක වැටිල ,කිච වෙලා සමූහ දුශනයට ලක් උනා.
පව්
කොහොමද හොයා ගත්තේ හැබෑට


වලතර අරුණිව විනශ කරාwalatarayage gedara yana case eken passe u nehe.
