Aruna47 කෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,940
    113
    29
    ලොවෙත් නැති තැනක

    1990 ගණන් වල සහා ඊට කලින් ගම්වල කරෙත් ඒකම තමයි බන්, කෙල්ලෙක්ව කොල්ලෙක් දූෂණය කරොත්, ගමේ එවුන් දුෂකයාට ගහලා, ඌටම බන්දලා දෙනව කෙල්ලව.

    ඉස්සර ඔහොම තමයි බන්. දැනුත් හද්ද පිටිසර මෙහෙම වෙනවා ඇති. රෙප් කේස් ඔප්පුවුනත් දඩුවම් දෙන්න බැරි එකම ජන කොට්ටාසය තමයි ආදි වාසින්.මතක හැටියට 2008 හරි ඊට කලියෙන් හරි ඔහොම නඩුවක් මහ උසාවියට ආවා. ඒ වෙලාවේ තින්දුව හැටියට ගත්තේ වැදි නායකයාගේ තීන්දුව. ආදිවාසි පිළිවෙත් අනුව මොකද්ද කිව්වා කැකුළි පොජ්ජ ගාගෙන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔන්න බලාපන් ඒකෙත් හැටි වැදි නායකය අධිකරනෙටත් වැඩිය උඩින් ඉන්නෙ,:D:D අගවිනිසුරු කැලේ. :rofl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඔව්මයි දැක්කේ නැහැ මෑන්ස් ව ලඟදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ;)

    පව්
    කොහොමද හොයා ගත්තේ හැබෑට :rofl::rofl:
    කවුද මන්ද සද්ගුනවතෙක් ඉමෙල් එකෙන් පොටො හොයා ගත්ත මම හිතාන්නෙ.කොහොමින් කොහොම හරි අනුන්ගෙ පොටො දදා රගපු එකා උගෙම පොටො එක වැටිල ,කිච වෙලා සමූහ දුශනයට ලක් උනා.:lol::lol:

    walatarayage gedara yana case eken passe u nehe.
    වලතර අරුණිව විනශ කරා :yes: