අර මුන් දෙන්නා එක මිනිහව(සල්මන්ව.)ශෙයාර් කරගන්න ෆිල්ම් එකද?




අර මුන් දෙන්නා එක මිනිහව(සල්මන්ව.)ශෙයාර් කරගන්න ෆිල්ම් එකද?




ඔව් බන් සුප්පා ඉස්සර සිරසෙ හිට් ටිවි එකේ යනවා ගොඩක් ඒ කාලේ පට්ටම ෆිල්ම්
සිරාවටම දැන් එන හින්දි එව්වට වඩා ඉස්සර හින්දි ෆිල්ම්ස් පට්ට නේද?
මම නම් තාමත් කැමති 90දශකයේයි 2000හේ මුල් කාලේයි ආපු ෆිල්ම් වලට..
මගේ ගාව ආසාවෙන් එකතු කරගෙන ඉන්න ඒ සින්දු ටිකක් තියෙනවා ඒ කාලේ ෆිල්ම්ස් වල...
ඔව් බන් සුප්පා ඉස්සර සිරසෙ හිට් ටිවි එකේ යනවා ගොඩක් ඒ කාලේ පට්ටම ෆිල්ම්
දැන් එන ඒවාට වඩා සැහෙන තාත්විකයි වගේම ස්ටෝරිෆුල් සින්දුත් ලස්සනයි
දැන් ගොඩක් යන්නෙ බන් සල්ලි හොයන ගේමක් සහ ගල් පෙන්නන මාකටින් සින් ඒකයි
ඉඳල හිටලා හොඳ ඒවත් එනවා අද කාලෙත් බහක් මිල්කා බහක් වගේ
3 ඉඩියට්ස් වගේ

elaz..![]()

ප්‍රේක්ෂක මානසික ආතතිය හිසිරාවටම මචන්...දැන් යන්නේ ගල් පෙන්නන සීන්ම තමා..![]()
me dawas tike baluwe me films tika.
Jack Ryan Shadow Recruit (2014)
The Time Travelers Wife
the great gatsby
kick

all hot girls put your hands up say om shanthi om.. (old is gold )ahana gaman inne
ube preity th innawa
jai ho 2014 - apo IMDb ratings 5.8/102014 balapu pattama hindi film eka kiyahan kochchara GB giyath kamk na banawa
![]()






ප්‍රීති ඉස්සර හෙන ෆෙමස් නේද මම වෝල්පේපර් දාන්නෙම ඔකිගෙ ඒවා
කෙල්ලත් ආසයි නිසා අවුලක් උනේ නැහැ හි හි


සෑහෙන අමාරු ප්‍රොබ්ලම් එකක් නෙ බෝල
- හෙලෝ බ්‍රදර්
- ස්වාදේශ්
- රන්ග් දේ බසන්ත්
- ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්
- රොකට් සිංග්
- ප්යාර් කා පුච්චම්
- ඔහො මයි ගොඩ්
- කල් හෝ නා හෝ
- බහක් මිල්කා බහක්
- ඩුප්ලිකේට්
- කුච් කුච් හෝතා හෙයි
- චෙන්නායි එක්ස්ප්‍රස්
- සින්ද ගී නාමී දොබාරා
- කබි කුෂි කබි ගම්
- ජබ් වේ මිට්
- දිල්
- සාජන්
- ගීත්
10ක් කියලා ලිස්ට් එකක් හදන්න නම් අමාරුයි බන්


![]()
![]()
පුලුවන්නම් ඔය ෆිල්ම්ස් දෙක හොයාන බලපන්...
සන්ගම් නම් මම බලලා නෑ..ඒත් මදුමතී බලලා තියෙයි...පට්ටම ෆිල්ම් එකක්..![]()
vyjayanthimala
මම දැකපු ලස්සනම ලස්සනම ලස්සනම නිලියක්....

අම්මේ පරණ ෆිල්ම් එක්ක ලිස්ට් කරන්න ගියොත් නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් හි හි පරණ ෆිල්ම් වල කතාව නම් හොඳයි දැන් තියෙන ඒවාට වඩා

awlk ma na..eth typical story ekak ban..paliganeemak thiyenne..anthimata hathura marenawa echcharai![]()

mata hithuna banme deka kohomada machan
me dawas tike baluwe me films tika.
Jack Ryan Shadow Recruit (2014)
The Time Travelers Wife
the great gatsby
kick

කික් එක බාන එක නම් ජාතික අපරාධයක්...ඒ වෙනුවට අන්ජාන් ෆිල්ම් එක බාලා බලපන්...
ඒක් විලන් ෆිල්ම් එක දැන්මම ඩිලීට් කරලා දාපන් බලන්න එපා වැඩක් නෑ..
අනිත් මගුල ගැන දන්නෙ නෑ..![]()



ado EK villan hdai hariya

මම ෆොටෝ එකක් දැම්මේ නෑ..උබ දාපු එක මට පේන්නේ නෑ..
කරීනව මට එච්චර ලස්සන නෑ බන්..හැබැයි පට්ට නිලිය.රගපාන ෆිල්ම්ස් වලට බොහෝදුරට සාධාරනයක් කරනවා...මේ සින්දුව බලපන්කො..
ඒ කාලේ ඒකිගෙ පට්ට ෆිල්ම්ස් ටිකක් ආවනේ..
Koi... Mil Gaya
Kal Ho Naa Ho
Veer-Zaara
ඔය වීර්-සාරා බලලා තමා පිස්සුව හොදටම තද උනේ...
සෑහෙන අමාරු ප්‍රොබ්ලම් එකක් නෙ බෝල
- හෙලෝ බ්‍රදර්
- ස්වාදේශ්
- රන්ග් දේ බසන්ත්
- ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්
- රොකට් සිංග්
- ප්යාර් කා පුච්චම්
- ඔහො මයි ගොඩ්
- කල් හෝ නා හෝ
- බහක් මිල්කා බහක්
- ඩුප්ලිකේට්
- කුච් කුච් හෝතා හෙයි
- චෙන්නායි එක්ස්ප්‍රස්
- සින්ද ගී නාමී දොබාරා
- කබි කුෂි කබි ගම්
- ජබ් වේ මිට්
- දිල්
- සාජන්
- ගීත්
10ක් කියලා ලිස්ට් එකක් හදන්න නම් අමාරුයි බන්
![]()
![]()
පුලුවන්නම් ඔය ෆිල්ම්ස් දෙක හොයාන බලපන්...
සන්ගම් නම් මම බලලා නෑ..ඒත් මදුමතී බලලා තියෙයි...පට්ටම ෆිල්ම් එකක්..![]()
vyjayanthimala
මම දැකපු ලස්සනම ලස්සනම ලස්සනම නිලියක්....
Knight and Day (2010) eke copiyak ne![]()
The Original
![]()

math othana godak ewa balala thiyenawa
ela ela kattiyatama thanks kiuwa

mata hithuna ban
