රාමායනය ....

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්ලා උබලට මතකද මිට ගොඩක් කාලෙකට ඉස්සර TNL එකේ රාමායනය කියල TV series එකක් ගියා. නැද්ද බන් හොයාගන්න :confused:, මාරු කතාව බන් :yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ow ban mamath eka beluwa. adooo kawuru hari hoyala dipan. matath ona . thnxxxxx
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    අඩේ ඒක පොඩි කාලෙ බැලුවෙ බන් පට්ට තමයි .
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ow ban mamath eka beluwa. adooo kawuru hari hoyala dipan. matath ona . thnxxxxx

    අඩේ ඒක පොඩි කාලෙ බැලුවෙ බන් පට්ට තමයි .


    එකනේ කියන්නේ , අපි හොයාගමු, එළකිරියේ කට්ටිය ළඟ අනිවා ඇති බන් :yes::yes:

    http://www.imdb.com/title/tt0268093/

    සිංහල හඬ කවල ටීවී එකේ පෙන්නපු එක බාගන්න තියෙනවනම් මාරු බන් :yes::yes::yes: