Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 )

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,148
    113
    Kandy
    මෙලෝ රහක් නැතී වැඩසටහනක් ..මටනම් මාරම දුකයි අපි ආදරය කරන සින්දු හිත්පිත් නැතුව වීනාශ කරනකොට අපේ උන්ටත් ඉතින් යහමින් සල්ලි දෙනවනම් ඉතින් ඕන හු යන්නක් කරනවනේ මේකේ සංගීත ඔස්තාර් කෙනෙක් කියල තිබුණ මුල් නිර්මාණය එක්ක සසදන්න එපා කියලා ...මට හිතේන විදිහට ඒ සහෝදරයා සංගීතය ගැන දන්නවා කියල කියල තිබුනා..සංගීතය දන්නා කෙනෙක් නම් කවදාවත් dell studio හෝදයි කියන්නේ නැ..තව හොද සෙටප් එකකින් අහන්න කියලත් තිබුණ හොද සෙටප් එකකින් නෙමේ live ඇහුවත් ජරාව ජරවමයි..මොකද මම ඕක live අහපු එකෙක් ...

    සහෝදරයා මම ඔස්තාර් කෙනෙක් නොවෙමි. මෙම වැඩසටහන ඔබට මෙලෝ රහක් නැති එකක් උනාට ඒ ගැන මම ඔබට දොස් නොකියමි.මොකද ඒ ඔබගේ කැමැත්ත නිසා.නමුත් "හිත් පිත් නැතුව සින්දු විනාශ කරනවා " යන කාරණයට එකඟ වීමට නොහැකිය.මොකද ඒ ගැන කතා කරොත් ඔයාට මේ වැඩසටහනට බනින්න කලින් අපේ ප්‍රවීණයෝ ගොඩ දෙනෙක්ට බැනල ඉන්න වෙයි . උදාහරණ නම් මන් දෙන්න ආස නැහැ . original classical records වලින් තිබ්බ albums නැවතත් sunflowers , sahara , flashback , නව සංගීත සංයෝජනය කරලා release කරා.කරුණාකරලා අවුරුදු 15ක් විතර පස්සට ගිහින් එකටත් බැනල එනවද ?? .

    Sunil%20Edirisinghe%20-%20Nawa%20Ridma.jpg

    ඔන්න ඕවටත් බනින්න.එදා බාතිය සන්තුෂ් දෙන්නටත් බැන්න නිකන් කමිස කෑලි දෙකක් එල්ලගෙන නටනවා කියලා.අද මොනවද ඔයාට හිතෙන්නේ ඒ ය ගැන ??.ඔයා හිතන් ඉන්නේ quality music කියන්නේ violin එකයි tabla එකයි sitar එකයි කියලාද...... කරුණාකරලා ඔයා සංගීතය ගැන කතා නොකර ඉන්න.ඒක ගොඩක් යහපත්.ඔයාගේ මානසිකත්වය ගැන අනුකම්පා හිතෙනවා.:yes: මේ වගේ change එකක් කරලා album විදියට release කරලා සල්ලි හොයනවා නම් එක වැරදියි . නමුත් මෙතන කරලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයිනේ. ඔයා කිව්වා නේද මේ වැඩසටහන live බලපු එකෙක් කියලා..... හ්ම්ම් මට හිතෙනවා ඔයාට වඩා ඒ වෙලාවේ ඒ මැදිරියේ වහලේ හිටිය හූනො කැරපොත්තෝ ඔයාට වඩා වාසනාවන්තයි කියලා. :no: සංගීතය ගැන කතා කරොත් ඔයාලා දන්නේ වික්ටර් රත්නායකයි , අමරදෙවයි විතරයි. අරක්කු ගැන කතා කලොත් ඔයාල දන්නේ ගලුයි පොලුයි සෝඩයි විතරයි ..... කෑම ගැන කිව්වොත් ඔයාල දන්නේ කොත්තුයි බතුයි විතරයි ..... ඔන්න ඕකයි බන් ප්‍රශ්නේ. :angry::angry: අනේ මචං please ලංකාවට වඩා මේ ලෝකේ ලොකුයි. ටිකක් ඇස් ඇරලා බලපන් වටපිට. ලෝකේ දියුණුයි.මිනිස්සු දියුණුයි ..... ලෝකේ අලුත් වෙනවා .... මිනිස්සු අලුත් වෙනවා.... උබලා විතරක් එක තැන පල් වෙනවා.... dell studio හොද නැත්තම් කවදාවත් ප්‍රවීණයෝ ඕකට එන්නේ නෑ..... අනිත් එක උබ මොනවද මේ සල්ලි ගැන කතාවක් කියන්නේ ? .. උබ හිතුවද artist ලට සල්ලි නැති නිසා ඕකට එනවා කියලා ... රෙද්ද තමා...... ඒ මිනිස්සුන්ට අමුතුවෙන් සල්ලි හම්බු කරන්නවත් අමුතුවෙන් ප්‍රසිද්ද වෙන්න වත් දෙයක් නෑ.උබේ ඔලුවට එතනින් එහාට දෙයක් කල්පනා වෙන්නේ නැද්ද ?? . තේරුමක් නෑ බන් කතා කරලා ... උබල කවදාවත් හැදෙන්නේ නෑ ...... උබ හිතුවද මේ ටික කිව්වට දෙරණෙන් මට සල්ලි දෙනවා කියලා...... ?? .... නෑ බන් ....... අලුත් දෙයක් කරනවා හරි වෙනසක් කරනවා හරි කියන්නේ පාරේ හෙළුවෙන් යන එකට නෙමෙයි. මොකද මෙතන ඒ වගේ පීච්චන් වැඩක් කරලා නැනේ.මෙතන තියෙන්නේ වෙනස් ආකාරයක සංගීත සංයෝජනයක්. ඇත්තටම සංගීතය කියලා කියන්නේ ස්වර 7 ට නෙමෙයි මචං. ඒක නිදහස් මාද්‍යක් :yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    රත්තරං;17336645 said:
    මියුසික් උපරිමේටම චොර

    මම ආසම ගායකයා ප්‍රියා, නොදකින් මොන මී හරක් ටිකක්ද බන් මියුසික් දෙන්නේ

    ube music gana thiyena danuma thamai :rofl:
    ara podi ekaage piano part eka wath ubata rasawidinna bari unada ban. :oo:

    Chithral
    Gypsies
    and meka thamai mama balapu hodama music thibba dell studio .

    lankawema kotu wenne nathuwa Jazz, classical, rock saha wisheshayen Blues music ahanawanam me music agata wadinawa.

    (thoge comment eka dakata oluwa atha gahagatta do :P)
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    100% true machi

    Kudallo metta udin thiyanne bahane machan.....e wagey thamai me wagey kattiyath...hithanne (Indian) sithar ekai...(Italian) violin ekai (Indian) Thabla ekai daala (Indian) Visharada kenek sindu kiuwama maara Sri lankan kiyala

    Oye sindu kiyanne Dell studio ekata ena gaayakayo danne nathuwada Mahesh Oye changes karey?? E gaayakayonta ehenam thibunane oye aluth changes mata epaa parana vidiyata gahanne kiyala...E minissuntath therenewa meka honde aluth deyak kiyala...Mun wagey mantal Dial hithanne lankaawe sindu kiyanne puluwan amaradevata, nanda Malinita vitharai kiyala

    Lokey umbala hithanawata wadaa godak lokui...linda pathulen dan wath eliyata enne balapalla
     
    ගන්න දෙයක් නෑ මචං ..... කතා කරලා වැඩක් නෑ ..... :no:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලකඩ ස්පිකර් දෙකකින් සින්දු අහාපු එකෙක් කැ ගාහගෙන අවා හොද නැ කියල අදනම් හොදට රිදෙන්ඩ ඇති.මොනා කරත් හොදක් දකින්ඩ බැරි සක්කිලි.ප්‍රියාටත් හොදයි **** හොද නැ මෙකටත් හොද නැ කියනවන්ම් ඉතින් කනේ ලෙඩක් තියන එකෙක් තමා.තොපි කවදාද යකො සිංහලයෙක් ගෙ හොදක් දකින්නේ?
     
    • Like
    Reactions: ENEMY

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හැම තෙඩ් එකෙම ඇවිල්ලා රිලා යන්ඩ එපා රත්තරනේ නොදන්නවනම් කට පුක වහගෙන ඉන්ඩ ප්ලිස්.:confused:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙලෝ රහක් නැතී වැඩසටහනක් ..මටනම් මාරම දුකයි අපි ආදරය කරන සින්දු හිත්පිත් නැතුව වීනාශ කරනකොට අපේ උන්ටත් ඉතින් යහමින් සල්ලි දෙනවනම් ඉතින් ඕන හු යන්නක් කරනවනේ මේකේ සංගීත ඔස්තාර් කෙනෙක් කියල තිබුණ මුල් නිර්මාණය එක්ක සසදන්න එපා කියලා ...මට හිතේන විදිහට ඒ සහෝදරයා සංගීතය ගැන දන්නවා කියල කියල තිබුනා..සංගීතය දන්නා කෙනෙක් නම් කවදාවත් dell studio හෝදයි කියන්නේ නැ..තව හොද සෙටප් එකකින් අහන්න කියලත් තිබුණ හොද සෙටප් එකකින් නෙමේ live ඇහුවත් ජරාව ජරවමයි..මොකද මම ඕක live අහපු එකෙක් ...

    ත්‍රිවිල් එලොන ගමන් ද සිංදු අහන්නේ උබ:rofl::rofl:
    සාදා අනාතයි යකො තොපි:angry::angry:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සහෝදරයා මම ඔස්තාර් කෙනෙක් නොවෙමි. මෙම වැඩසටහන ඔබට මෙලෝ රහක් නැති එකක් උනාට ඒ ගැන මම ඔබට දොස් නොකියමි.මොකද ඒ ඔබගේ කැමැත්ත නිසා.නමුත් "හිත් පිත් නැතුව සින්දු විනාශ කරනවා " යන කාරණයට එකඟ වීමට නොහැකිය.මොකද ඒ ගැන කතා කරොත් ඔයාට මේ වැඩසටහනට බනින්න කලින් අපේ ප්‍රවීණයෝ ගොඩ දෙනෙක්ට බැනල ඉන්න වෙයි . උදාහරණ නම් මන් දෙන්න ආස නැහැ . original classical records වලින් තිබ්බ albums නැවතත් sunflowers , sahara , flashback , නව සංගීත සංයෝජනය කරලා release කරා.කරුණාකරලා අවුරුදු 15ක් විතර පස්සට ගිහින් එකටත් බැනල එනවද ?? .

    Sunil%20Edirisinghe%20-%20Nawa%20Ridma.jpg

    ඔන්න ඕවටත් බනින්න.එදා බාතිය සන්තුෂ් දෙන්නටත් බැන්න නිකන් කමිස කෑලි දෙකක් එල්ලගෙන නටනවා කියලා.අද මොනවද ඔයාට හිතෙන්නේ ඒ ය ගැන ??.ඔයා හිතන් ඉන්නේ quality music කියන්නේ violin එකයි tabla එකයි sitar එකයි කියලාද...... කරුණාකරලා ඔයා සංගීතය ගැන කතා නොකර ඉන්න.ඒක ගොඩක් යහපත්.ඔයාගේ මානසිකත්වය ගැන අනුකම්පා හිතෙනවා.:yes: මේ වගේ change එකක් කරලා album විදියට release කරලා සල්ලි හොයනවා නම් එක වැරදියි . නමුත් මෙතන කරලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයිනේ. ඔයා කිව්වා නේද මේ වැඩසටහන live බලපු එකෙක් කියලා..... හ්ම්ම් මට හිතෙනවා ඔයාට වඩා ඒ වෙලාවේ ඒ මැදිරියේ වහලේ හිටිය හූනො කැරපොත්තෝ ඔයාට වඩා වාසනාවන්තයි කියලා. :no: සංගීතය ගැන කතා කරොත් ඔයාලා දන්නේ වික්ටර් රත්නායකයි , අමරදෙවයි විතරයි. අරක්කු ගැන කතා කලොත් ඔයාල දන්නේ ගලුයි පොලුයි සෝඩයි විතරයි ..... කෑම ගැන කිව්වොත් ඔයාල දන්නේ කොත්තුයි බතුයි විතරයි ..... ඔන්න ඕකයි බන් ප්‍රශ්නේ. :angry::angry: අනේ මචං please ලංකාවට වඩා මේ ලෝකේ ලොකුයි. ටිකක් ඇස් ඇරලා බලපන් වටපිට. ලෝකේ දියුණුයි.මිනිස්සු දියුණුයි ..... ලෝකේ අලුත් වෙනවා .... මිනිස්සු අලුත් වෙනවා.... උබලා විතරක් එක තැන පල් වෙනවා.... dell studio හොද නැත්තම් කවදාවත් ප්‍රවීණයෝ ඕකට එන්නේ නෑ..... අනිත් එක උබ මොනවද මේ සල්ලි ගැන කතාවක් කියන්නේ ? .. උබ හිතුවද artist ලට සල්ලි නැති නිසා ඕකට එනවා කියලා ... රෙද්ද තමා...... ඒ මිනිස්සුන්ට අමුතුවෙන් සල්ලි හම්බු කරන්නවත් අමුතුවෙන් ප්‍රසිද්ද වෙන්න වත් දෙයක් නෑ.උබේ ඔලුවට එතනින් එහාට දෙයක් කල්පනා වෙන්නේ නැද්ද ?? . තේරුමක් නෑ බන් කතා කරලා ... උබල කවදාවත් හැදෙන්නේ නෑ ...... උබ හිතුවද මේ ටික කිව්වට දෙරණෙන් මට සල්ලි දෙනවා කියලා...... ?? .... නෑ බන් ....... අලුත් දෙයක් කරනවා හරි වෙනසක් කරනවා හරි කියන්නේ පාරේ හෙළුවෙන් යන එකට නෙමෙයි. මොකද මෙතන ඒ වගේ පීච්චන් වැඩක් කරලා නැනේ.මෙතන තියෙන්නේ වෙනස් ආකාරයක සංගීත සංයෝජනයක්. ඇත්තටම සංගීතය කියලා කියන්නේ ස්වර 7 ට නෙමෙයි මචං. ඒක නිදහස් මාද්‍යක් :yes::yes::yes:

    උබල වගේ අහිංසකයෝ පවු කීමට ඇත්තේ එපමණි...මෙහි අරමුණ ආටිස්ට්ලා ගෙන්නන විදිහ මා හොදාකාර දන්නා නිසා මොකුත් කියන්නෙ නැ ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ube music gana thiyena danuma thamai :rofl:
    ara podi ekaage piano part eka wath ubata rasawidinna bari unada ban. :oo:

    Chithral
    Gypsies
    and meka thamai mama balapu hodama music thibba dell studio .

    lankawema kotu wenne nathuwa Jazz, classical, rock saha wisheshayen Blues music ahanawanam me music agata wadinawa.

    (thoge comment eka dakata oluwa atha gahagatta do :P)

    උබ මගේ කමෙන්ට්ස් ටික සේරම බලල නෑ වගේ. :oo::oo: උබ හරි මම සංගීතය ගැන දන්නේ නෑ බන්:yes::yes:,
    ඔන්න ඔහේ කනට ඇහෙන හිතට දැනෙන එක කියල දැම්මේ

    @11-04-2014, 06:18 PM
    රත්තරං;17337373 said:
    සංගීතය ගැන මෙලෝ අලගෙඩියක් දන්නේ නෑ බන්.. ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින් ගැන හරි කාර් එකක් ජීප් එකක් ගැන හරිනම් ඔන්න ඕනේ මගුලක්:P:P

    කනට මිහිරිනම්, අර ගාමන්ට් කොල්ලො කෙල්ලන්ට නටන්න ගහන වට්ටක්කා උම්බලකඩ වට්ටක්කා උම්බලකඩ ගාන සන්ෆ්ලවර්ස් ශෝ නෙමේනම් මම අහනවා. ප්‍රියාගේ සින්දුවල ඔරිජිනල් මියුසික් වලට ආසයි. නන්දා මාලනීගේ සින්දු වල මියුසික් තියෙන්නේ අන්න ඒවට ආසයි

    මේක නිකන් ගොනයි මීමයි එක කරත්තේ බැදලා වගේ සීන් එකක් මට දැන්නේ

    ENEMY ඊට පස්සේ සීන් එක ගැන කියල දුන්නහම මෙන්න මම කිව්ව එක

    @11-04-2014, 08:41 PM

    රත්තරං;17338015 said:
    පට්ටයි :yes::yes:

    මේක කියවලා සෑහෙන දෙයක් ඉගෙනගත්තා ඕං

    මට අඹ වලට වඩා පේර රස උනා කියල අනිත් උන්ටත් ඒක එහෙමම වෙන්න ඕනේ නෑ. සමහර විට නොදන්නවා උනාට මට රස එකට වඩා අනිත් එක ගුන ඇති. නොදන්න දෙයක් ඉගෙනගෙන "ඉගෙනගත්ත බව ප්‍රසිද්දියේම කියල" මම මාරු උනා

    මම ඉතින් ඉපදුනාට පස්සේ ඉගෙනගන්න එකෙක්. උපතින්ම මොකුත් ඉගෙනගෙන ආවේ නෑ. තාම ඉගෙනගන්නවා

    ඇයි අවුල්ද?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හැම තෙඩ් එකෙම ඇවිල්ලා රිලා යන්ඩ එපා රත්තරනේ නොදන්නවනම් කට පුක වහගෙන ඉන්ඩ ප්ලිස්.:confused:

    උබ පරක්කු වැඩී.:no::no:

    කමෙන්ට්ස් ටික සම්පූර්නෙන් කියවලා පස්සේ වෙලාවක ආයේ මුල ඉදන් කක්කා පැත්ත හෝදන් ඇවිත් අලුතෙන් ඇවිත් ට්‍රයි එකක් දාලා බලපන්:lol::lol:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    උබල වගේ අහිංසකයෝ පවු කීමට ඇත්තේ එපමණි...මෙහි අරමුණ ආටිස්ට්ලා ගෙන්නන විදිහ මා හොදාකාර දන්නා නිසා මොකුත් කියන්නෙ නැ ..
    mokadda ban a kathawe theruma kiyapanko balanna apita danagannath akka