-What are you Downloading now- Part II

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

machan publicHD ekata mokada une ban den eka ne neda :rolleyes: aparade patta quality ewa awe , uba kohenda oka bewe :D

:D මම නම් හුඟක්ම අයිපීටී එකෙන් තමා බං අදින්නේ. හොඳ රිපර්ස් ල ඉන්න ගෲප් ගැන මම ඉස්සර පෝස්ට් එකක් දැම්ම මතකයි. මම ගොඩක්ම CHD 1080p ගත්ත ඉස්සර. :( පස්සෙ මම ඒක (chdbits.org) වැඩියෙ පාවිච්චි කරන්නෙ නැතුව එකවුන්ට් එක අයින් කරල උන්. ඒත් හොඳ රිලීස් එනව අයිපීටී එකට. :D ඒකෙන් ගන්නව. PublicHD උන්ගෙ ඒවා කාලෙකින් ගත්තද මතක නෑ. :yes: දැන් නම් ගොඩක්ම ගෲප් මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ ඔහෙ සයිස් එක වැඩි එකක් බලල ගන්නව ඉක්මනට බලන්න ඕන නම්. :D

@LKS007 උඹ වයිෆයි වලින්ද ගන්නේ? මෙන්න මගෙ පහුගිය දවස් 60. :P

3vAEW3y.png
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    AKh

    Open registration is currently disabled. Invites only. If you are lucky you might have a friend who wants to invite you :) We just wanna see how much cheaters will start respecting their accounts after they realize they can't just come back in and get another one :). Keep this in mind, if you are already a member and you invite a known cheater, and you knew about it in the first place, both yours and the person you invited are disabled. You will have to come talk to us to get your account reenstated. If you want an invite and you know someone who have one it's up to them to give you an invite.
     
    :oo: යකෝ උඹ අයිපීටී නැත්ද? මේකෙ ගොඩක් උන් ඉන්නව බං මම හිටියෙ උඹත් ඉන්නව ඇතිය කියලා. :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :D මම නම් හුඟක්ම අයිපීටී එකෙන් තමා බං අදින්නේ. හොඳ රිපර්ස් ල ඉන්න ගෲප් ගැන මම ඉස්සර පෝස්ට් එකක් දැම්ම මතකයි. මම ගොඩක්ම CHD 1080p ගත්ත ඉස්සර. :( පස්සෙ මම ඒක (chdbits.org) වැඩියෙ පාවිච්චි කරන්නෙ නැතුව එකවුන්ට් එක අයින් කරල උන්. ඒත් හොඳ රිලීස් එනව අයිපීටී එකට. :D ඒකෙන් ගන්නව. PublicHD උන්ගෙ ඒවා කාලෙකින් ගත්තද මතක නෑ. :yes: දැන් නම් ගොඩක්ම ගෲප් මත ඩිපෙන්ඩ් වෙන්නෙ නෑ ඔහෙ සයිස් එක වැඩි එකක් බලල ගන්නව ඉක්මනට බලන්න ඕන නම්. :D

    @LKS007 උඹ වයිෆයි වලින්ද ගන්නේ? මෙන්න මගෙ පහුගිය දවස් 60. :P

    3vAEW3y.png

    මහා ජඩ වැඩේ ඔය්ය්ය්
    මගේ ඔහොම පෙන්නන්නේ නනේහැ

    xuce30h.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mageth ida na. thiyana ewwa delete karannath ba. empty dvd 50 pack ekath iwarai tv series dala. 4TB storage hdd ekak ganna one :baffled:

    :( ඒක ගත්තට ඒකත් පිරෙනව. :sorry: ඉන් පස්සෙ තව ඕනෑ. :dull: මම නම් හිතුනොත් ලඟදිම මේක ෆෝමැට් කරනව. :yes: පෝටබල් එකක් 4TB ගන්නව අඩුවට සෙට් වුනොත් විතරක්.

    මහා ජඩ වැඩේ ඔය්ය්ය්
    මගේ ඔහොම පෙන්නන්නේ නනේහැ

    xuce30h.png

    :no: මම ඔය මීටර් දාන්නෙ නෑ බං. :P මෙහෙම බලාගත්තාම ඇති. :yes: මේ දැන් යූසේජ් එක.

    Ra33N2U.png
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :( ඒක ගත්තට ඒකත් පිරෙනව. :sorry: ඉන් පස්සෙ තව ඕනෑ. :dull: මම නම් හිතුනොත් ලඟදිම මේක ෆෝමැට් කරනව. :yes: පෝටබල් එකක් 4TB ගන්නව අඩුවට සෙට් වුනොත් විතරක්.

    mekai bn 50 dvd pack gannawata wada labai 1.5tb hdd ekak ganna eka. anika dan 4tb wage ganna puluwan 20kata wage.(storage optimized hdd)