෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආ මුලින්ම ආපු ගමන් කියන්න බැරි උනානේ මේ මැච් එකේ අවුල නිසා...
    මම අද උදේ 3 කියන ෆිල්ම් එක බැලුවා...පට්ටයි හොදේ....තෑන්ක්ස් බලන්න කියපු හැම දෙනාටම...
    30-08-dhanush-3-080312.jpg

    දනුශ් නම් පට්ටම නලුවෙක්:yes:...ඌ අර අන්තිමට බෙල්ල කපා ගන්න සීන් එක හරියෙ රගපානවා පට්ටෙට:baffled:...ශ්‍රැති හසන් ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..:love::love::love:
    මම කොහොමත් ඔය වගේ පිස්සො(මානසික රෝගියො) ඉන්න ෆිල්ම් බලන්න හෙන ආසයි..:D:D
    එහෙනම් ගජිනි එහෙමත් බලල ඇති අන්නියන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    na bn.. math free.brandwith hariyata balance kara nm use karanna puluwan.. f:dull:
    hive.im eka 50GB denawane.. ekath hodai..
    :D

    furk la auth site ekak karanwa zzlbox.com . ekata furk eke login detail walin log wenna puluwan.
    මම 1GB ෆිල්ම් එකක් බැවා ඊට පස්සෙ බෑන්ඩ්විත් කෙස් එක අවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අඩේ සිරාවටම බන්..මටත් බලන්න හිතුනා:yes:...ආයෙ බලන්න ඕනි.:frown:
    මම ඔය වගේ හිතිච්ච වෙලාවට බලන ෆිල්ම්ස් කීපයක්ම තියෙනවා...
    1.Troy
    2.magadheera
    3.main hoon na.
    4.happy(alluge eka.)
    5.asoka:rolleyes:

    ඔය පලවෙනි තුන මම නොගිනිය හැකි තරම් වතාවන් ගනනක් බලලා ඇති..:P
    මේ හුනා නම් සින්දු එහෙම ෆෝන් එකෙත් තිබේ ෆට්ටම ෆිල්ම් එක තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම මැච් එක බල බල තමයි හිටියේ...
    ඒක බලද්දි සෑහෙන්න හිත රිදෙනවා..ඒ නිසා ඒක බලන එක අතෑරියා...ක්‍රිකට් ත්‍රෙඩ් එක පැත්තෙ ආවේ නැත්තෙත් හිතේ දුකට..:(
    ස්පිච්ලස් ස්පිච්ලස්
    මාව නොන්ඩි වෙලාම ගියා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙනම් ගජිනි එහෙමත් බලල ඇති අන්නියන්
    ඔය දෙකම බලලා තියෙනවා සහෝ..පට්ට ෆිල්ම් දෙකක්..:yes:
    මම තව එකක් බලලා තියෙනවා 2003 විතර වගේ...ටීවී එකේ ගියේ..ඒකෙත් දනුශ්මද කොහෙද ඉන්නේ හරියට මතක නෑ:oo:....ඒකේ කොල්ලා ලමා නිවාසෙක ඉන්නේ.පස්සේ ඌ මොකක් හරි කොලේජ් එකකට යනවා..එහෙදි උට කෙල්ලෙක් සෙට් වෙනවා...කෙල්ල ඌව ආශ්‍රය කරන්නේ ෆ්‍රෙඩෙක් හැටියට ඒත් මූ ඒකිට ලව්...ඒකිට මොනව හරි කියන උන් මරලා උගෙ ගෙදර පෙට්ටියක දාලා තියෙනවා..අර කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් උනාම මූට පිස්සු වැඩි වෙලා ඒ කොල්ලවත් මරන්න හදන සීන් එකක් තියෙන ෆිල්ම් එකක් උබ දන්නවද ඒ ෆිල්ම් එක මොකක්ද කියලා..:confused:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ හුනා නම් සින්දු එහෙම ෆෝන් එකෙත් තිබේ ෆට්ටම ෆිල්ම් එක තමයි

    පට්ට ෆිල්ම් එක නේද..:yes:කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ:no:..සුශ්මිතා සෙනුයි අම්‍රිතා රාවෝයි පට්ට...:love::love:

    ස්පිච්ලස් ස්පිච්ලස්
    මාව නොන්ඩි වෙලාම ගියා

    :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය දෙකම බලලා තියෙනවා සහෝ..පට්ට ෆිල්ම් දෙකක්..:yes:
    මම තව එකක් බලලා තියෙනවා 2003 විතර වගේ...ටීවී එකේ ගියේ..ඒකෙත් දනුශ්මද කොහෙද ඉන්නේ හරියට මතක නෑ:oo:....ඒකේ කොල්ලා ලමා නිවාසෙක ඉන්නේ.පස්සේ ඌ මොකක් හරි කොලේජ් එකකට යනවා..එහෙදි උට කෙල්ලෙක් සෙට් වෙනවා...කෙල්ල ඌව ආශ්‍රය කරන්නේ ෆ්‍රෙඩෙක් හැටියට ඒත් මූ ඒකිට ලව්...ඒකිට මොනව හරි කියන උන් මරලා උගෙ ගෙදර පෙට්ටියක දාලා තියෙනවා..අර කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් උනාම මූට පිස්සු වැඩි වෙලා ඒ කොල්ලවත් මරන්න හදන සීන් එකක් තියෙන ෆිල්ම් එකක් උබ දන්නවද ඒ ෆිල්ම් එක මොකක්ද කියලා..:confused:
    එහෙම එකක් නම් සෙට් වෙලා නෑ බන් මේ වෙලාවේ ඔලුවට එන්නෙ නැහැ දනුෂ් ඉන්න එකක්ද බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට ෆිල්ම් එක නේද..:yes:කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ:no:..සුශ්මිතා සෙනුයි අම්‍රිතා රාවෝයි පට්ට...:love::love:
    :(:(:(
    ඒ අයට ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ
    දැන් රංග පාන්නෙ නැද්ද කොහෙද

    ඔය ෆිල්ම් එක එක්ක සැහෙන ස්ටෝරියකුත් තියෙනවා ජිවිතේ හ්ම්:D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙම එකක් නම් සෙට් වෙලා නෑ බන් මේ වෙලාවේ ඔලුවට එන්නෙ නැහැ දනුෂ් ඉන්න එකක්ද බන්

    දනුශ් කියලා වගේ තමා මතක..හරියටම මතක නෑ..:no:

    ඔව් ඔව්.හැබැයි නාකි උන් ඇර..:P

    ඒ අයට ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ
    දැන් රංග පාන්නෙ නැද්ද කොහෙද

    ඔය ෆිල්ම් එක එක්ක සැහෙන ස්ටෝරියකුත් තියෙනවා ජිවිතේ හ්ම්:D

    ඒ දෙන්නම දැන් රගපානවා අඩුයි නේද?:oo:මාත් වික්ටරි ෆිල්ම් එකෙන් පස්සෙ අම්‍රිතාගෙ එකක් බැලුවේ නැත්ද කොහෙද?:dull:

    :yes::yes:
    අනේ එහෙම වෙනව නම්..වයසේ වෙනසත් අමතක කරලා දානවා.:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ ගෙවල් ළඟ ගෙදරක මරු සීන් එකක් යනව බන් සමන්ත කියනකොට මතක් උනේ
    ලොල් සහගතයි
    මොකක්ද සීන් එක අපිටත් කියහන්කො කියන්න පුලුවන් දෙයක් නම්:D..අර ෆිල්ම් එක උබේ ජීවිතේට සම්බන්දයි කිව්වේ මොකක් නිසාද?:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා පවුලක් කොල්ලගෙ නම සමන්ත ළමයි දෙන්නෙකුත් ඉන්නවා කොහොම කොහොම හරි උගේ ගැනී තව ත්‍රීවිල් එකෙක් එක්ක සින් එක ගිහින්
    උගෙනුත් ළමයෙක් ඉන්නවා ඌත් දැන් ඒ ගෙදරමයි ඉන්නේ අර පොඩි එකා ඌට තාත්ත කියනවා අයියෝ සල්ලි බන් ලෝකේ වෙන දේවල් එක ගෑණියි මිනිස්සු දෙන්නයි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා පවුලක් කොල්ලගෙ නම සමන්ත ළමයි දෙන්නෙකුත් ඉන්නවා කොහොම කොහොම හරි උගේ ගැනී තව ත්‍රීවිල් එකෙක් එක්ක සින් එක ගිහින්
    උගෙනුත් ළමයෙක් ඉන්නවා ඌත් දැන් ඒ ගෙදරමයි ඉන්නේ අර පොඩි එකා ඌට තාත්ත කියනවා අයියෝ සල්ලි බන් ලෝකේ වෙන දේවල් එක ගෑණියි මිනිස්සු දෙන්නයි

    :dull::dull: apo ban wadak na katha karala.dan oya wage dewal samanya deyak wela :no::nerd: