එහෙනම් ගජිනි එහෙමත් බලල ඇති අන්නියන්ආ මුලින්ම ආපු ගමන් කියන්න බැරි උනානේ මේ මැච් එකේ අවුල නිසා...
මම අද උදේ 3 කියන ෆිල්ම් එක බැලුවා...පට්ටයි හොදේ....තෑන්ක්ස් බලන්න කියපු හැම දෙනාටම...
![]()
දනුශ් නම් පට්ටම නලුවෙක්...ඌ අර අන්තිමට බෙල්ල කපා ගන්න සීන් එක හරියෙ රගපානවා පට්ටෙට
...ශ්රැති හසන් ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..
මම කොහොමත් ඔය වගේ පිස්සො(මානසික රෝගියො) ඉන්න ෆිල්ම් බලන්න හෙන ආසයි..
...ඌ අර අන්තිමට බෙල්ල කපා ගන්න සීන් එක හරියෙ රගපානවා පට්ටෙට
...ශ්රැති හසන් ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..






....ඒකේ කොල්ලා ලමා නිවාසෙක ඉන්නේ.පස්සේ ඌ මොකක් හරි කොලේජ් එකකට යනවා..එහෙදි උට කෙල්ලෙක් සෙට් වෙනවා...කෙල්ල ඌව ආශ්රය කරන්නේ ෆ්රෙඩෙක් හැටියට ඒත් මූ ඒකිට ලව්...ඒකිට මොනව හරි කියන උන් මරලා උගෙ ගෙදර පෙට්ටියක දාලා තියෙනවා..අර කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් උනාම මූට පිස්සු වැඩි වෙලා ඒ කොල්ලවත් මරන්න හදන සීන් එකක් තියෙන ෆිල්ම් එකක් උබ දන්නවද ඒ ෆිල්ම් එක මොකක්ද කියලා..
..සුශ්මිතා සෙනුයි අම්රිතා රාවෝයි පට්ට...

