Dislike ICC CWC 2015 Official Commercial

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    මචන් ICC එක අපිට අයෙත් කෙලලා ඇරලා.:angry::angry:

    මේ video එකේ ලංකාව නිකමටවත් දාලා නැ බන්.:oo::oo:

    Please මචන් මේ video එක Dislike කරලා comment එකකුත් දාපන්.

    මම FB නැ. ඉන්න එවුන් FB එකෙත් පොස්ට් කරපන් මේ අසාධාරණය ගැන.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මමත් ඕක දැක්කා ලංකාව ගාවලවත් නැහැ
    Big3 එකේ උන් නම් ඉන්නවා වැඩියෙනුත් එක්ක
    කුජීතයි බන් කුජීතයි හරියට ලංකාව සෙල්ලම් කරන්නෙ නැහැ වගේ ඕයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ado bangalith dala ei SL neththe
    එක තමයි බෝල කුජීතයි මුන්
    වෙස්ට්ඉන්ඩිස් එකෙකුත් අර ෆෝන් එකේ ඉන්නව පේනවා :angry::angry:
    උන්ගෙ තිරරියට අනුව ලංකාව කියල රටක් ක්‍රිකට් ගහන්නෙ නැද්ද කොහෙද

     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    මචන් ICC එක අපිට අයෙත් කෙලලා ඇරලා.:angry::angry:

    මේ video එකේ ලංකාව නිකමටවත් දාලා නැ බන්.:oo::oo:

    Please මචන් මේ video එක Dislike කරලා comment එකකුත් දාපන්.

    මම FB නැ. ඉන්න එවුන් FB එකෙත් පොස්ට් කරපන් මේ අසාධාරණය ගැන.



    Danma baya wela :yes: .cup eka issuwahama balaganna bariyei :yes:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    England karayoth ekka report/dislike karamu.............

    england athulath karath ne............

    he......... he...............