budget eken passe adu una neda ban200 eka genawa pereda 59lks walata 2007 super GL ekak direct gennapu kenekhen.
200 GL & super GL use karanawa 2007 year eke
adu kala kiwwata aduwara ganna naha ban hama thanama 58+ thamai kiyanne 201 eka thamai dan enne eka adu unata wadak naha machan market ekath adui.
KDH 201 super GL thiynawa registered 52lks walatath 2007 year eka
KDH kiyana eke theruma mokakda ban?
Man google eketh baluwa.. Hoyaganna bari una. Danna kauru hari innawada?
රත්තරං;17349382 said:ඔය ඩොල්ෆින් එක ආපුම කාලේ ඕකේ හෙඩ් ගෑස්කට් යනවා කියල එක බල්ලෙක් ගත්තේ නෑ. ශෙල් මොඩල් බදාගෙනම උන්න. ශෙල් මොඩල් වල අන්තිමට ආපු ඒවා ඩොල්ෆින් වල මුලින් ආපුවට වඩා මාකට් උනා
ඕවා බයිලා බන්. ඕවට විසදුම් එයි. අර තිස් ගනන් දීලා 121 ගන්න මෝඩයෝ වගේ පරන ලඩි වලට වැඩි ගනන් දෙන්න එපා. අලුත් ඒවා ගනින්



රත්තරං;17316894 said:දන්න විදිහට කියන්නම්.. ඔය වෑන් ගැන ආසාවක් නැති නිසා වැඩිය හොයන්නෙ නෑ
KDH201 DX MODEL
2013- 46-47 LAKS
2012 -44-45 LAKS
2011 -42-43 LAKS
Hiace super GL
2014 -65-66 laks
2013 -60-61 laks
2012 -56-57 laks
2011 -53-54 laks
ගන්නවනම් super GL එක ගනින් Dx එක මෙලෝ රහකට නෑ