Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 )

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;17336645 said:
    මියුසික් උපරිමේටම චොර

    මම ආසම ගායකයා ප්‍රියා, නොදකින් මොන මී හරක් ටිකක්ද බන් මියුසික් දෙන්නේ
    :lol::lol: aneda kiyanne ban... Guuu 70i ban.... sanda tharaka Hadawi song eka Winaaasa karanawa...
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    සුපිරි මචන්. Dell studio එකේ ස්මහර එවා සාර්කයි, හැබයි සමහර ඒවනම් අසාර්ථකයි.

    සුපිරිම දෙක තමයි
    1. චිත්‍රාල් සෝමපාල
    2. Gypsies

    රූකාන්තගේ එක නම් ටිකක් අවුල් වගේ.
    ප්‍රියාගේ සින්දු ටිකත් සිරා

    P.S: දාලා තියෙන comments ටික කියෙව්වට පස්සෙ හිතුනා ලෝකේ තියෙන හැමදේම දන්න මහා බහුස්‍රැතයෝ
    එළකිරියේ වැහිවැහල ඉන්නව කියල, දොරමඩලාවට එන ජාතික ඇඳුම අඳින උඩුරැවුල තියෙන අංකල් වගේ.... :P:P:P

    meawata+thama+hasantha+mahaththayo+ascharya+kiyanne.jpg


     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    !!! අපි කරන ලොකුම වරද තමයි නව නිර්මාණය මුල් නිර්මානයත් එක්ක සසදන්න යෑම . මන් එහෙම කියන්න හේතුව , උදාහරණයක් විදියට බලන්න චිත්‍ර ශිල්පියෙක්ව . එහෙම නැත්නම් චායාරූප ශිල්පියෙක්ව . ඔවුන්ගේ නිර්මාණ වල තියෙන ප්‍රදානම හරය තමයි පෙනෙන්න තියෙන දෙය දිහා වෙනස් විදියකින් බැලීම , වෙනස් කෝණයකින් වෙනස් ඇසකින් බැලීම.
    මේ දේවල් කියන්න උත්සහ කරේ derana dell studio ගැනත් යමක් කියන්න ඕන නිසා.මම දැනට ගොඩක් අසාවෙන් බලපු සංගීත වැඩසටහන් දෙකයි තියෙන්නේ.එකක් රූපවාහිනියෙ ගිය සුරම්‍ය රාත්‍රිය , අනිත් එක තමයි derana dell studio . මහේෂ් දෙණිපිටිය කියන්නේ නවක පරපුරේ සංගීත නිර්මාණකරුවෙක් . මාලින්ද ලොවේ කියන්නෙත් ඒ වගේම දක්ෂයෙක්. music industry එකේ ඉන්න අය හොදට දන්නවා මාලින්ද ලොවේ ගැන.මේ වැඩසටහනේදී ගොඩක් වේලාවට පරණ ගීත වලට වෙනස්කම් කරනවා.ඒ වෙනස මන් බොහොම කැමැත්තෙන් රස විදපු අවස්ථා තියෙනවා. උදාහරයනක් , මෙන්න මේක අහල බලන්න.මේ වාදකයෝ පුදුම තරම් දක්ෂයි

    ඉතින් , අපි නව නිර්මාණ මුල් නිර්මාණ එක්ක සසදන්න කලින් අලුත් දේ අලුත් ඇසකින් දකින්න පුරුදු වෙන එක ගොඩක් හොදයි කියලා මට හිතෙනවා. මේ වැඩසටහන ඇත්තටම ගොඩක් හොදයි.නමුත් අනිවාර්යෙන්ම මේ දේත් කියන්න ඕනේ.රසවින්දනය කියන එක පුද්ගල වශයෙන් වෙනස් වෙනවා.අපි එකටත් ගරු කරන්න ඕනේ. :yes::yes: . මේ වගේ වැඩසටහන් වලට ආස ය ඉන්නවා නම් youtube එකේ mtv unplugged කියන එක search කරලා බලන්න.පට්ටයි :love: . :yes::yes:

    තව දෙයක් . මේ සින්දු ටික කසි කබල් computer speakers වලින් අහල නම් comment කරන්න එපා මචන්ලා. decent sound setup එකකින් අහන්න.එතකොට දැනෙයි වෙනස.නැත්තම් මේ අරන් තියෙන උත්සාහයේ කිසි තේරුමක් නා.ඇත්තටම මමත් හිතන්නේ නිකන් ඔහේ දොඩවන් නැතුව පුරුද්දට වැඩේ හැම එකටම මෝඩයෙක් වගේ බනින් නැතුව ටිකක් ලෝකේ දිහා ඇස් අරලා බලලා පොඩි අද්යනයක් කරලා උදාහරණ සහිතව කතා කරනවා නම් ගොඩක් වටිනවා. :yes::yes::yes:

    සහෝදරයා මම ඔස්තාර් කෙනෙක් නොවෙමි. මෙම වැඩසටහන ඔබට මෙලෝ රහක් නැති එකක් උනාට ඒ ගැන මම ඔබට දොස් නොකියමි.මොකද ඒ ඔබගේ කැමැත්ත නිසා.නමුත් "හිත් පිත් නැතුව සින්දු විනාශ කරනවා " යන කාරණයට එකඟ වීමට නොහැකිය.මොකද ඒ ගැන කතා කරොත් ඔයාට මේ වැඩසටහනට බනින්න කලින් අපේ ප්‍රවීණයෝ ගොඩ දෙනෙක්ට බැනල ඉන්න වෙයි . උදාහරණ නම් මන් දෙන්න ආස නැහැ . original classical records වලින් තිබ්බ albums නැවතත් sunflowers , sahara , flashback , නව සංගීත සංයෝජනය කරලා release කරා.කරුණාකරලා අවුරුදු 15ක් විතර පස්සට ගිහින් එකටත් බැනල එනවද ?? .

    ඔන්න ඕවටත් බනින්න.එදා බාතිය සන්තුෂ් දෙන්නටත් බැන්න නිකන් කමිස කෑලි දෙකක් එල්ලගෙන නටනවා කියලා.අද මොනවද ඔයාට හිතෙන්නේ ඒ ය ගැන ??.ඔයා හිතන් ඉන්නේ quality music කියන්නේ violin එකයි tabla එකයි sitar එකයි කියලාද...... කරුණාකරලා ඔයා සංගීතය ගැන කතා නොකර ඉන්න.ඒක ගොඩක් යහපත්.ඔයාගේ මානසිකත්වය ගැන අනුකම්පා හිතෙනවා.:yes: මේ වගේ change එකක් කරලා album විදියට release කරලා සල්ලි හොයනවා නම් එක වැරදියි . නමුත් මෙතන කරලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයිනේ. ඔයා කිව්වා නේද මේ වැඩසටහන live බලපු එකෙක් කියලා..... හ්ම්ම් මට හිතෙනවා ඔයාට වඩා ඒ වෙලාවේ ඒ මැදිරියේ වහලේ හිටිය හූනො කැරපොත්තෝ ඔයාට වඩා වාසනාවන්තයි කියලා. :no: සංගීතය ගැන කතා කරොත් ඔයාලා දන්නේ වික්ටර් රත්නායකයි , අමරදෙවයි විතරයි. අරක්කු ගැන කතා කලොත් ඔයාල දන්නේ ගලුයි පොලුයි සෝඩයි විතරයි ..... කෑම ගැන කිව්වොත් ඔයාල දන්නේ කොත්තුයි බතුයි විතරයි ..... ඔන්න ඕකයි බන් ප්‍රශ්නේ. :angry::angry: අනේ මචං please ලංකාවට වඩා මේ ලෝකේ ලොකුයි. ටිකක් ඇස් ඇරලා බලපන් වටපිට. ලෝකේ දියුණුයි.මිනිස්සු දියුණුයි ..... ලෝකේ අලුත් වෙනවා .... මිනිස්සු අලුත් වෙනවා.... උබලා විතරක් එක තැන පල් වෙනවා.... dell studio හොද නැත්තම් කවදාවත් ප්‍රවීණයෝ ඕකට එන්නේ නෑ..... අනිත් එක උබ මොනවද මේ සල්ලි ගැන කතාවක් කියන්නේ ? .. උබ හිතුවද artist ලට සල්ලි නැති නිසා ඕකට එනවා කියලා ... රෙද්ද තමා...... ඒ මිනිස්සුන්ට අමුතුවෙන් සල්ලි හම්බු කරන්නවත් අමුතුවෙන් ප්‍රසිද්ද වෙන්න වත් දෙයක් නෑ.උබේ ඔලුවට එතනින් එහාට දෙයක් කල්පනා වෙන්නේ නැද්ද ?? . තේරුමක් නෑ බන් කතා කරලා ... උබල කවදාවත් හැදෙන්නේ නෑ ...... උබ හිතුවද මේ ටික කිව්වට දෙරණෙන් මට සල්ලි දෙනවා කියලා...... ?? .... නෑ බන් ....... අලුත් දෙයක් කරනවා හරි වෙනසක් කරනවා හරි කියන්නේ පාරේ හෙළුවෙන් යන එකට නෙමෙයි. මොකද මෙතන ඒ වගේ පීච්චන් වැඩක් කරලා නැනේ.මෙතන තියෙන්නේ වෙනස් ආකාරයක සංගීත සංයෝජනයක්. ඇත්තටම සංගීතය කියලා කියන්නේ ස්වර 7 ට නෙමෙයි මචං. ඒක නිදහස් මාද්‍යක් :yes::yes::yes:

    :yes::yes::yes: Too true

     
    • Like
    Reactions: ENEMY

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සුපිරි මචන්. Dell studio එකේ ස්මහර එවා සාර්කයි, හැබයි සමහර ඒවනම් අසාර්ථකයි.

    සුපිරිම දෙක තමයි
    1. චිත්‍රාල් සෝමපාල
    2. Gypsies

    රූකාන්තගේ එක නම් ටිකක් අවුල් වගේ.
    ප්‍රියාගේ සින්දු ටිකත් සිරා

    P.S: දාලා තියෙන comments ටික කියෙව්වට පස්සෙ හිතුනා ලෝකේ තියෙන හැමදේම දන්න මහා බහුස්‍රැතයෝ
    එළකිරියේ වැහිවැහල ඉන්නව කියල, දොරමඩලාවට එන ජාතික ඇඳුම අඳින උඩුරැවුල තියෙන අංකල් වගේ.... :P:P:P

    meawata+thama+hasantha+mahaththayo+ascharya+kiyanne.jpg


    sirawata Rukanthage eka unta oita wada wenasak karanna thibba.
    kisi plan ekak nathuwa karala kiyala penuna baluwama.

    uba kiyala thiyena tikama thamai mageth favorites :D
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    තැන්ක්ස් කොල්ලෝ ෂෙයාර් කරාට....

    මං දැනට ලංකාවේ දැකලා තියෙන ටීවී චැනල් එකකින් කරපු නියමම මියුසික් ප්‍රෝග්‍රෑම් එක තමා ඩෙල් ස්ටුඩියෝ කියන්නේ.. මියුසික් ගැන ලොකු දැනුමක් නෑ මට මේකේ ටෙක්නිකල් පැත්ත කියන්න.. ඒ උනත් හැමදාම ඇහෙන ටකරන් තලන සද්දේ වෙනුවට කනට අහන ඉන්න පුළුවන් විදිහේ මියුසික් නැවුම් සහ වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමෙන් මියුසික් අහන විදින හැමදෙනාටම අළුත් මිහිරි අත්දැකීමක් එකතු කර ගන්න පුළුවන්.. මහේෂ් ඇතුළු කෘ එකට සහ දෙරණ චැනල් එකට ගොඩක් ස්තුත්යි මේ වගේ වැඩසටහනක් පටන් අරන් කරගෙන යන එකට...

    දැනට ගිය ප්‍රෝග්‍රෑම් සෙට් එකේ මට ගොඩක්ම හිතට අල්ලලා ගියේ නිරෝෂා ඇවිත් කරපු ප්‍රෝග්‍රෑම් එක.
    එකෙත් මේ තියෙන සින්දුව වෙනස්කම් එක්ක අළුත් ශබ්ද සහ හඬවල් එකතු කරලා ලෙසටම කරා. පුළුවන් උන් අහලා බලපන් ඒක එහෙම නෙමේද කියලා.. හොඳ සව්න්ඩ් සිස්ටම් එකක් තියෙනවා නම් මාරු මේවා අහන්න..



    aniwa. meka thamai supiriyatama karapu sinduwa
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රත්තරං;17344165 said:
    උබ පරක්කු වැඩී.:no::no:

    කමෙන්ට්ස් ටික සම්පූර්නෙන් කියවලා පස්සේ වෙලාවක ආයේ මුල ඉදන් කක්කා පැත්ත හෝදන් ඇවිත් අලුතෙන් ඇවිත් ට්‍රයි එකක් දාලා බලපන්:lol::lol:

    චාටර් උනානෙ හොදට දැන් ඉතින් හුජ්ජ කරලා නිදාගනින්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රත්තරං;17344156 said:
    උබ මගේ කමෙන්ට්ස් ටික සේරම බලල නෑ වගේ. :oo::oo: උබ හරි මම සංගීතය ගැන දන්නේ නෑ බන්:yes::yes:,
    ඔන්න ඔහේ කනට ඇහෙන හිතට දැනෙන එක කියල දැම්මේ



    @11-04-2014, 06:18 PM


    ENEMY ඊට පස්සේ සීන් එක ගැන කියල දුන්නහම මෙන්න මම කිව්ව එක

    @11-04-2014, 08:41 PM



    මට අඹ වලට වඩා පේර රස උනා කියල අනිත් උන්ටත් ඒක එහෙමම වෙන්න ඕනේ නෑ. සමහර විට නොදන්නවා උනාට මට රස එකට වඩා අනිත් එක ගුන ඇති. නොදන්න දෙයක් ඉගෙනගෙන "ඉගෙනගත්ත බව ප්‍රසිද්දියේම කියල" මම මාරු උනා

    මම ඉතින් ඉපදුනාට පස්සේ ඉගෙනගන්න එකෙක්. උපතින්ම මොකුත් ඉගෙනගෙන ආවේ නෑ. තාම ඉගෙනගන්නවා

    ඇයි අවුල්ද?


    Ela machan....Good going
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උබල වගේ අහිංසකයෝ පවු කීමට ඇත්තේ එපමණි...මෙහි අරමුණ ආටිස්ට්ලා ගෙන්නන විදිහ මා හොදාකාර දන්නා නිසා මොකුත් කියන්නෙ නැ ..

    Umba kiyanne naththe mukuth danne nathi hindada?? dannawanam kiyapan hanga gena inne nathuwa...api hamoma danne dewal mekey daaddi nikan ""mama dannawa habai kiyanne naha "" kiyala comment daana eka loku GOn part ekak...

    Danna deyak thiyenewan kiyapan.....naththan nikan hitapan