අපේ කෑම 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ අම්මලා, නංගිලට අපහාස කරනවා නෙමෙයි, ඒත් හේතුව සරලයි....පිරිමි ඕනා වැඩකට දක්සයි... :dull::dull: කට්ටියට රිදෙයි දැන්

    මම හිතන්නේ පිරිමි ලෝබ නැතුව පහේ ජාති හා අනික් ජාති එහෙම දාන නිසා වෙන්න ඇති.. අම්මලා කුස්සියේ බඩු තියන විදිහය මැනේජ් කරගෙන නේ බන් උයන්නේ අපි උයන්න කලින් නැති බඩු එහෙම තකහනියක් අරන් එනවනේ.. ඒක වෙන්න ඇති..
     
    blue_in_rio

    Well-known member
  • නැකැත් රාල;17350243 said:
    මම හිතන්නේ පිරිමි ලෝබ නැතුව පහේ ජාති හා අනික් ජාති එහෙම දාන නිසා වෙන්න ඇති.. අම්මලා කුස්සියේ බඩු තියන විදිහය මැනේජ් කරගෙන නේ බන් උයන්නේ අපි උයන්න කලින් නැති බඩු එහෙම තකහනියක් අරන් එනවනේ.. ඒක වෙන්න ඇති..

    සිරාවට ඒකත් ඇත්ත බන්....තාත්තා අපිත් එක්ක එකතුවෙලා දවල්ට ඉව්වොත්, රෑට කන්න වෙන්නේ කඩෙන්.... :dull::dull:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මගෙත් ප්‍රියතම සම්බෝලයක් තමා මේක, ... කරපින්චා වෙනුවට පෙනෙල කොල ටිකක් දාලා බලන්න .. වෙනස වටහා ගන්න...(You know what i mean :yes::yes::yes: ).
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    00020455.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරාවට ඒකත් ඇත්ත බන්....තාත්තා අපිත් එක්ක එකතුවෙලා දවල්ට ඉව්වොත්, රෑට කන්න වෙන්නේ කඩෙන්.... :dull::dull:

    ඒක තමයි සීන් එක.. ඔක්කොම තුන පහ රික ඉවරයි.. :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගෙත් ප්‍රියතම සම්බෝලයක් තමා මේක, ... කරපින්චා වෙනුවට පෙනෙල කොල ටිකක් දාලා බලන්න .. වෙනස වටහා ගන්න...(You know what i mean :yes::yes::yes: ).

    ඔයත් එහෙනම් ඒ රහස දන්න බුවෙක් නේද? :yes::yes::nerd::nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :):):)

    ela.. rep+3

    ස්තූතියි මචන් මගේ රෙප් ඉවර වෙලාහෙට දිහාවේ දෙන්නම්

    ela.katata kela unanawa appa
    හදලා කාලා රස් ගුන කියන්න

    එල එල මචං
    රෙප්+
    ඒල මචන් මගේ රෙප් ඉවරයි හෙට දෙඤ්ඤං

    ස්තූතියි මචන්

    නැකැත් bump
    වල් මමා කොහොමෙයි

    ස්තුතියි මචන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;17350230 said:
    :frown: මැරෙන්නේ නෑ බොල සමහර විට බයිපාස් එකක් සෙට් වෙයි.. තෝ හොඳට ඉන්න මාව මරන්නද හදන්නේ? :growl::angry:
    :no::no::no::love::love::love::D:D:D
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ ලඟදි අපේ අම්මා ඕක හදන්න ගිහින් කැඳ වගේ කරගෙන තිබුනා. :rofl:

    මේක එයාට පෙන්නන්න ඕනේ. Thanks! :D