අපේ අම්මලා, නංගිලට අපහාස කරනවා නෙමෙයි, ඒත් හේතුව සරලයි....පිරිමි ඕනා වැඩකට දක්සයි...කට්ටියට රිදෙයි දැන්
මම හිතන්නේ පිරිමි ලෝබ නැතුව පහේ ජාති හා අනික් ජාති එහෙම දාන නිසා වෙන්න ඇති.. අම්මලා කුස්සියේ බඩු තියන විදිහය මැනේජ් කරගෙන නේ බන් උයන්නේ අපි උයන්න කලින් නැති බඩු එහෙම තකහනියක් අරන් එනවනේ.. ඒක වෙන්න ඇති..






මැරෙන්නේ නෑ බොල සමහර විට බයිපාස් එකක් සෙට් වෙයි.. තෝ හොඳට ඉන්න මාව මරන්නද හදන්නේ? 


