Call of Duty Advanced Warfare

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Call of Duty Advanced Warfare ගේම් එක ගහන්න බැරි උන් මේකවත් බලන්නකෝ :yes::yes:ෆිල්ම් එකක් වගේ බලන්න ඇහැකි නේ :rolleyes:

    http://www.youtube.com/playlist?list=PLZ3BSVjJ0x4GVriDYYbVlFpJlg38CtvbK

    රෙප් දුන්නට කමක් නෑ +++

    call_of_duty_advanced_warfare.jpg


    call_of_duty_advanced_warfare2.jpg


    keyart-comp-04.jpg


    :yes::yes::yes::yes::yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • Pc walata awit da ban.ps4 walatanam awit kiyala dakka

    ඔව් මචන්.... :yes::yes: රෑට පුලුවන් උනොත් ගේම් එකේ screen shots ටිකක් දාන්නම්..ඩේටා මදිවෙලා extra GB buy කරලා බන් ඩවුන් කලේ... :baffled::baffled: වැඩිය up කරන්න බෑ මේ මාසෙට...online ගහන්නත් ඕනනේ.... :dull::dull:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ගහල ඉවරයි ඔන්න අන්තිමට ඉතින් මොඩන් වොර්ෆෙයර් 3 වගෙ බිල්ඩිමකින් පහලට තමා දාන්නේ අයන් ව අන්තිම මිශන් එක නියමයි අර ලොකු කිට් 2ක් හම්බෙනවා ඒවාගේ ස්මර්ට් මිසයිල් එක්ක රොකට් තියනවා සුපිරියි ආ.....................

    මම සෙල්ලම් කලේ

    Core i5 2nd gen 2.4 Mhz 6M Cache
    12 GB RAM
    1TB HDD
    ASUS nvidia GTX 560 ti 448 Cores 1.2 GB


    විඩියෝ එක කැඩුනා ටිකක් හැබයි ඒ පලවෙනියට ම ලෝඩ් වෙනකොට ඊට පස්සේ කැඩුනේ නෑ


    මම හිතන්නේ ඒක ඩ්‍රයිව්ස් කේස් එකක් වෙන්න ඕන
    GTX 760
    කොහොමද දන්නේ නෑ
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ආ කියන්න අමතක උනා කෝමැක් මැරෙනවා අයන් කාරයා වෙඩි තියලා ගිඩියන් ඉන්නවා

    ඉලොනා නම් ඉතුරුවෙනවා :love::love:
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ගහල ඉවරයි ඔන්න අන්තිමට ඉතින් මොඩන් වොර්ෆෙයර් 3 වගෙ බිල්ඩිමකින් පහලට තමා දාන්නේ අයන් ව අන්තිම මිශන් එක නියමයි අර ලොකු කිට් 2ක් හම්බෙනවා ඒවාගේ ස්මර්ට් මිසයිල් එක්ක රොකට් තියනවා සුපිරියි ආ.....................

    මම සෙල්ලම් කලේ

    Core i5 2nd gen 2.4 Mhz 6M Cache
    12 GB RAM
    1TB HDD
    ASUS nvidia GTX 560 ti 448 Cores 1.2 GB


    විඩියෝ එක කැඩුනා ටිකක් හැබයි ඒ පලවෙනියට ම ලෝඩ් වෙනකොට ඊට පස්සේ කැඩුනේ නෑ


    මම හිතන්නේ ඒක ඩ්‍රයිව්ස් කේස් එකක් වෙන්න ඕන
    GTX 760
    කොහොමද දන්නේ නෑ

    Machan uba 560ti eke full graphic dalada play kare