ape duulage heti oooon samajaye kadawatima kiyanne petti kadaganima nemei. me rate bana kiyana ewun wadi unge wade ude idan salli walata bana kiyana eka. ekekwath ratata wadak karanna. apith bana ahanawa eth pahuwadata mathakana. hithana widiyei oya waradda thiyenne.![]()
10-05-2014 08:43 PM
මේ රිදිලා තියෙන්නේ ! මුන් හිතන්නේ rep වලට අපි මේ එළකිරි ඉන්නේ කියලා 2007 ඉදන් !
ලංකාවේ දවසකට ළමා දූෂණ 3 - 5 අතර වෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශෙන්ම කරපු සමීක්ෂණයකින් කියන්නේ ! ඒවායින් පොලිසිය දක්වා යන සහ නොයන ඒවා ! ඔක්කොම එක්ක...
එයිනුත් සමහරක් ඒවා අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයි විසින් කැමැත්තෙන්ම සිදු කරගන්න ඒවා!
නමුත් අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයි රටේ නීතියට අනුව ළමයි ලෙස සැලකෙන්නේ !
එතකොට ඒ සිද්ධි වැටෙන්නේ ළමා දුෂණ හැටියට !
අන්න එතනයි දෙමපියන්ගේ සහ ළමයාගේ වැරැද්ද ! එතනයි මේ සාමජේ කඩා වැටීම !
ගැහැණියකට සමාජයේ නිදහසේ ඉන්න දෙන්නේ නැහැ කියෙන්නේ ! ඒක පාදඩ සාමාජයක් !
එහෙම සාමජයකට තාමා ඒ කාලෙත් බුදුන් වහන්සේ දහම් දෙසුවේ !
උබලා වගේ එකෙකුට කවදාහරි කසාද බැදලා ළමයෙක් හැටියට දුවෙක් ලැබිලා දුව ලොකු වෙච්ච දවසක දැනෙයි මේ දේවල් වල භයානකකම !
මෙතන බණ කියන්නේ මොකාද කියන එක වැඩක් නැහැ ! කාතාව ඇත්තනේ ! බොහෝ දුරට හැමෝම පිරිමි සහ ගැහැණු මේ යකාගේ කතාවේ මට්ටමට දාන්න බැහැ !
goda denek saha rate loke wena dewal gena ne ban kiyanne.uba pawudgalikawa hithanna yanna epa. copied
හිතන විදිහ වෙනස් කරන්න පුලුවන් ඒ ඒ පුද්ගලයන්ගේ දෙමාපියන්ට, මාධ්‍ය වලට, සහ තමන්ට !
මාධ්‍ය හිතන විදිහ වෙනස් කරන හැටි දැන ගන්න කියවලා බලපන් හිට්ලර් ගේ ගොබෙල්ස් ගේ වැඩ ගැන !
දැන් ආණ්ඩුවේ මාධ්‍ය ගැන ! ඒ දේශපාලනිකව
ඒ වගේම තමයි සමාජය වැරදි දිශාවලට ගෙනිහිල්ලා මාධ්‍යවලට පුලුවන් උන්ගේ reality වලට නටන සින්දු කියන ඒ මාධ්‍ය අයිතිකාරයින් නියෝජනය කරන ලොකු සල්ලිකාර පැලන්ති වලට ප්‍රයෝජනවත් ගණිකාවක් පරපුරක් බිහි කර ගන්න උබලා වගේ එවුන්ගේ පවුල් වලින් !
තරුණ පරපුරේ ඉගෙනීම බල්ලට දාලා !





ehema karala thiyenne eyage atthatama thiyana manasika gataluwak nisa,eccharayi danna puluwan..Peradeniye samahara inna kattiya mama kiyana de dannawath athi,ehen mehen ahila ehema 

