2014 Nov 07 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;17351610 said:
බිංදු දෙකක් ගැන අදත් කිවුවා. තවත් මම එන්නෙ නැ මෙකට:angry::angry:

මට බොක් ගාලා හිනා ගියා කියන්නකෝ.............මට නම් ඕක මතක තිබුනා
:lol::lol::lol:
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    Obata-Mathakada-Mohan-Darshana.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම

    ඇස් වහගෙන මං - ඒ තැන් පහු කෙරුවත් රූ සටහන් පපුවේ මැද මැවුනා
    අපි කා බිවු කඩෙත් සිනමා හල් වලිනුත් ගනුදෙනුවක් කර ගන්නට බැරුවා
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම

    උබ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය - කෙල්ලන් තව අය හා යනවා
    කියා ඇය සුද්දියකට හරවා - උදුරා ගත්තා

    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    උබ එක්ක මං ආගිය හැම තැන් - පහු කරගෙන එන්නට වෙනවා හැම දා උදයේ ම
    --------------------------------------------------------------------------------------------------------
    පදරචනය -/ සංගීතය /
    ගායනය - අමිල නිදහස දීසානායක