2014 Nov 07 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..
ලබැදියේ.. ලබැදියේ.....මා සිතුම් සිර කලා..
ලබැදියේ.. ලබැදියේ.... මා සිතින් පෙම් කලා..
නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..
ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..
ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..
කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..
මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..
ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..
ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..
ගායනය : ලහිරු පෙරෙරා


Labendiye / Lahiru Perera
Lyrics - Manuranga Wijesekara
Melody - Lahiru Perera
Music - Music Oven Crew
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද තමා යන්තම් අහගන්න තරම් ෆිට් එකක් තියෙන්නේ.. එලට කරමූ කිඹුලයියේ..:yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද තමා යන්තම් අහගන්න තරම් ෆිට් එකක් තියෙන්නේ.. එලට කරමූ කිඹුලයියේ..:yes::yes:

    ආහ් අද උදේ ඉඳන් ඉන්ටර්නෙට් වැඩ නැතුව ඇති එහෙනන්...:rolleyes::P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලහිරුගේ ගීත වලින් මම කැමති මේ ළබැදියේ ගීතයට විතරයි හොඳ හැකියාවක් තියාගෙන මේ මනුස්සයා පිස්සු විකාර කරනවා