මහරහතුන් වැඩිමග
ධර්ම දානය උතුම් නේ...මට ලැබුනා මහරහතුන් වැඩිමග ඔස්සේ ,මේවනතෙක් ලියවුන සියලු ලිපි.
මට හිතුනා ඔයාල එක්ක ධර්ම දානය පිණිස බෙදා ගන්න,
මහරහතුන් වැඩිමග ඔස්සේ ලිපි මාලාව
ධර්ම දානය උතුම් නේ...මට ලැබුනා මහරහතුන් වැඩිමග ඔස්සේ ,මේවනතෙක් ලියවුන සියලු ලිපි.
මට හිතුනා ඔයාල එක්ක ධර්ම දානය පිණිස බෙදා ගන්න,
මචන් උඹ නොදැන හරි කරන්නෙ ධර්මය උඹේ වැඩක් කරගන්න පාවිච්චි කිරීමක්.
උඹට මේකෙ ඩිරෙක්ට් ලින්ක් දාන්න පුළුවන් නෙ ඇත්තටම ධර්ම ප්‍රචාරයට නම් මේ ත්‍රේඩ් එක දැම්මෙ.
සමහර උන් මට බනී ඉරිසියාව කියල. ඒත් මෙහෙම ධර්මය පාවිච්චි කරන්න එපා බ්ලොග් එකක් ප්‍රමෝට් කරන්නවත් ලාභ ප්‍රයෝජන වලටවත්. පිරිසිදු චේතනාවෙන් ධර්ම ප්‍රචාරය කරන්න.
උඹේ හිතේ තිබ්බෙ ඇත්තටම ධර්ම ප්‍රචාරය විතරක් නම්, සාදු සාදු ඒ පින මාත් අනුමෝදන් වෙනව. හිතුන දේ නිකමට කියල යන්න කියලයි මේ ටික හරි කීවෙ.