ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    deagle එකෙන් තියන්නේ තියල තියන practice එකට.. පලවෙනි උණ්ඩ තුන එකපාර ඊට පස්සෙ දෙකයි.. ඇගිල්ලෙන් තමයි ඔබන්නෙ..

    mouse wheel එකට දාලත් පුළුවන් කරන්න.. left mouse button එක වෙනුවට mouse wheel down වගේ දැම්මාම mouse wheel එක දැම්මාම තප්පරෙන් තියන්න පුළුවන්.. ඒත් එහෙම නම් ගහන්න දෙන්නෙ නෑ server එකේ g3 එකට වගේ mouse wheel එක දැම්මාම අනිත් උන්ට ගහන්න බෑ.. අනික තමයි lmb එක හරි වෙන button එකක් හරි bind කරන්න පුළුවන් delay එකක් දාල එක පාරක් click කරාම පස් හය පාරක් එක දිගට shoot වෙන්න machine gun එකක් වගේ deagle එකෙන් තියන්න පුළුවන් එතකොට.. scripting කියන්නෙ තව සීන් එකක්.. ඔය මොන කරත් ගූ වැඩ කරල server එකේ ගහන්න දෙන්නෙ නෑ.. quick scope binds ඇරුනාම..

    මම නම් ඔය එකක් වත් කොහොමත් use කරන්නෙ නෑ අතින් ම තමයි tap කරන්නෙ..
    shift + 1 + 1 + wait + 1 + rmb quick scope
    තව තියනවා ඕන තරම් ගහන්න ගහන්න පුරුදු වෙන්නෙ ඉතින් 1+1+rmb timing එකට දුන්නාම ක්ෂණික ගත හැකි scope එක.. alt binds මොනවත් ඕන නෑ..

    කෑ ගගහ අඩන නිසා කිව්වෙ.. තව අවුරුද්දක් විතර එකදිගට ගහපන් ඇගට එයි..

    හි හී:lol: මේ මොනවද බන් මු මේ කියන්නේ:rofl:කෝඩ් ඈඩික්ශන් අද ඊයේ කෝඩ් ගහලා කියවනවා:lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    deagle එකෙන් තියන්නේ තියල තියන practice එකට.. පලවෙනි උණ්ඩ තුන එකපාර ඊට පස්සෙ දෙකයි.. ඇගිල්ලෙන් තමයි ඔබන්නෙ..

    mouse wheel එකට දාලත් පුළුවන් කරන්න.. left mouse button එක වෙනුවට mouse wheel down වගේ දැම්මාම mouse wheel එක දැම්මාම තප්පරෙන් තියන්න පුළුවන්.. ඒත් එහෙම නම් ගහන්න දෙන්නෙ නෑ server එකේ g3 එකට වගේ mouse wheel එක දැම්මාම අනිත් උන්ට ගහන්න බෑ.. අනික තමයි lmb එක හරි වෙන button එකක් හරි bind කරන්න පුළුවන් delay එකක් දාල එක පාරක් click කරාම පස් හය පාරක් එක දිගට shoot වෙන්න machine gun එකක් වගේ deagle එකෙන් තියන්න පුළුවන් එතකොට.. scripting කියන්නෙ තව සීන් එකක්.. ඔය මොන කරත් ගූ වැඩ කරල server එකේ ගහන්න දෙන්නෙ නෑ.. quick scope binds ඇරුනාම..

    මම නම් ඔය එකක් වත් කොහොමත් use කරන්නෙ නෑ අතින් ම තමයි tap කරන්නෙ..
    shift + 1 + 1 + wait + 1 + rmb quick scope
    තව තියනවා ඕන තරම් ගහන්න ගහන්න පුරුදු වෙන්නෙ ඉතින් 1+1+rmb timing එකට දුන්නාම ක්ෂණික ගත හැකි scope එක.. alt binds මොනවත් ඕන නෑ..

    කෑ ගගහ අඩන නිසා කිව්වෙ.. තව අවුරුද්දක් විතර එකදිගට ගහපන් ඇගට එයි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    karala balamu ehenam oya kiyana vidiyata.thanks:yes:
    qs bind nam mata wadak na mama snip karanne na:dull:
    kawda do aduwe.mama me nikamata ahuwe:rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඕක පරන එකක් නේ... ඔය වේස කොල්ලන්ගේ වැඩ කව්ද බන් ගනන් ගන්නේ...... ඔය පේටන්ට් දාපු සොන්නයොත් තාම අපේ එකේ ප්ලේ කරනවා...... ඔය සිගිති ආතල් වලට බැ රැන්ක් බස්සන්න.... උන්ගේ සර්වර්ස් ඩවුන් ගෙවන්න සල්ලි නැතුව.... තියෙන පුකේ අමාරුවට සර්වර්ස් දානව ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ..... :lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඕක පරන එකක් නේ... ඔය වේස කොල්ලන්ගේ වැඩ කව්ද බන් ගනන් ගන්නේ...... ඔය පේටන්ට් දාපු සොන්නයොත් තාම අපේ එකේ ප්ලේ කරනවා...... ඔය සිගිති ආතල් වලට බැ රැන්ක් බස්සන්න.... උන්ගේ සර්වර්ස් ඩවුන් ගෙවන්න සල්ලි නැතුව.... තියෙන පුකේ අමාරුවට සර්වර්ස් දානව ඊට පස්සේ ගෙවන්න සල්ලි නෑ..... :lol:

    ahh parana case eka oka demma eka & set ekama iyeth awith hitiya EK serve ekata :rofl:
    paw ban
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    10396297_370308679795216_140634180151203003_n.jpg
     
    Status
    Not open for further replies.