මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................:D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    නමුත් යම්කිසි විදිහකින් එයට අධිකරණය විරුද්ධ උනත් වත්මන් ජනාධිපතිවරයාට පුළුවන් නැවත ව්‍යවස්ථාවේ සංශෝධනයකට යන්න මොකද එතුමාට තව ධූරයේ වසර දෙකක්ම ඉතුරු වෙලා තියෙන නිසා..පොඩි වචන හතරක් ඇතුලත් කිරීම මගින්ම එතුමාට මේ හැම අවහිරයක්ම මග ඇරගන්න පුළුවන්.. නමුත් ඒ සදහා එතුමාට නැවතත් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලබාගැනීම අත්‍යවශ්‍යයි..


    මේ කියන කාරණය ගැන ජනාධිපති නිතිඥවරයෙක් කියලා තිබුනා 2/3 ප‍්‍රමාණවත් නෑ. ඒක ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා. ඔහුගේ නිති තර්කය වුනේ මෙයින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගැන ප‍්‍රශ්ණයක් මතුවෙනවා කියලා. ජනතාවරම ලැබිලා තියෙන්නේ මේ කාල සීමාව සඳහා විතරයි ජනාධිපති ධුරයේ කටයුතු කරන්න, ජනතාව බලයක් දිලා නෑ නැවත වතාවක් ඉන්න එකෙන් ජනතාවගේ ඡන්ද අයිතියට බලපැමක් වෙනවා කියලා.

    අනෙක් එක දෙවන වතාවට ජනාධිපතිධුරයේ කටයුතු කරන අයෙක්ට අවුරුදු 4 ක් ගිය පසු ජනාධිපතිවරණයක් කැඳවන්න පුලූවන් කියලා ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන නෑ නේද? පළමු වර ධුරයේ කටයුතු කරන කොට අවුරුදු 4 ගිය පසු ජනාධිපතිවරණයක් කැඳවන්න ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වෙනවා
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    සක්විති රජ සැමදා මෙහි වැජබේවා
    ලක්දිව අද සැණකෙළි ඇත බැබලේවා
    එක්වෙමු අප සැමදෙන රකිනට රාජා
    මිහිඳු මහා බෝසතුන් මතු බුදුවේවා

    මත්තල ගුවන් ගැබ යානා පිරේවා.....
    හම්බන්තොටේ කුඹ අරණක් මැවේවා ....
    නොරචෝලේ එළියෙන් රට දිලේවා.....
    මේය වෙන කල්ම මිහිදුව රජ කෙරේවා....

     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................:D

    හික්....එකටත් උබේ නම ඇද ගත්ත එහෙනම්.....කොක් කොක් කොක් ....සැහෙන රිදෙයි :P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

    ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

    මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:

    එළකිරියේ මහින්දගේ ගෝලයන් දැන් වැහි වැහල :P

    පිස්සුද? දැන් කරු ගේමට බැහැල ඉන්නේ. JVP අයත් කැමතියි

     

    thanujaka

    Well-known member
  • තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................:D

    එළකිරි මචං...
    ඔන්න පොරොන්දුව ඉෂ්ට කළා...;)
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    වශී ඇටේ සුරතින් ගෙන මිරි ........කන්න
    මැරෙනා තුරා බලයේ හිද රට ........කන්න
    රජ දරුවන්ට සැමදා සතුටින්.......... ඉන්න
    පෝලිමේ යන්න මිහිදුට චන්දය .......දෙන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................:D

    මහින්දගේ දත් සෙට් එක ගැන විග්‍රහයක් අලුත් නුලකින් දාන්න කියල මම ඔබතුමාට ආරාදනා කරනවා.:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එළකිරියේ මහින්දගේ ගෝලයන් දැන් වැහි වැහල :P

    පිස්සුද? දැන් කරු ගේමට බැහැල ඉන්නේ. JVP අයත් කැමතියි

    දේශබන්ධු කරු ජයසුරිය (උපත සැප්තැම්බර් 29, 1940 ) කරු ජයසුරිය හිටපු රාජ්‍ය පරිපාලන හා ස්විඅදේශීය කටයුතු ඇමතිවරයා වන අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අතර රණසිංහ ප්‍රේමදාස රජය විසින් ඔහුව ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස පත් කරන ලදී.
    කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නියමයි මචන්. උබ පැහැදිලි කරන්න ඕන ඒවා ඉතාම ලස්සනට ඕනම හරකෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා තියෙනවා මචන් නියමයි

    REP ADDED
     

    thanujaka

    Well-known member
  • මේ කියන කාරණය ගැන ජනාධිපති නිතිඥවරයෙක් කියලා තිබුනා 2/3 ප‍්‍රමාණවත් නෑ. ඒක ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා. ඔහුගේ නිති තර්කය වුනේ මෙයින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගැන ප‍්‍රශ්ණයක් මතුවෙනවා කියලා. ජනතාවරම ලැබිලා තියෙන්නේ මේ කාල සීමාව සඳහා විතරයි ජනාධිපති ධුරයේ කටයුතු කරන්න, ජනතාව බලයක් දිලා නෑ නැවත වතාවක් ඉන්න එකෙන් ජනතාවගේ ඡන්ද අයිතියට බලපැමක් වෙනවා කියලා.

    අනෙක් එක දෙවන වතාවට ජනාධිපතිධුරයේ කටයුතු කරන අයෙක්ට අවුරුදු 4 ක් ගිය පසු ජනාධිපතිවරණයක් කැඳවන්න පුලූවන් කියලා ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන නෑ නේද? පළමු වර ධුරයේ කටයුතු කරන කොට අවුරුදු 4 ගිය පසු ජනාධිපතිවරණයක් කැඳවන්න ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වෙනවා

    1. ඔව්.. එහෙම තර්ක කරන්නත් පුළුවන්.. එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්න ඕනේ දෙයක්..
    නමුත් 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙනාපු පළාත් සභා උනත් සෘජුවම ජනතාවගේ ඡන්ද අයිතියට ඇතිවන බලපෑමක් කරනවා... නමුත් ඒ සදහා ජනමත විචාරණයක් පැවැත්වුනේ නෑ... ඉතින් එහෙමනං මේකට 2/3 මදි කියන එක සම්බන්ධව පොඩි ගැටළුවක් තියෙනවා...

    2. ඉදිරියට පත්වෙන ජනාධිපතිවරුන්ට පුළුවන් දෙවැනි ධූර කාලයේදී උනත් වසර 4කින් පසුව තවත් ජනාධිපතිවරණයකට යන්න.. 18වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 2(3) ඒ බව සදහන් වෙනවා..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මහින්දගේ දත් සෙට් එක ගැන විග්‍රහයක් අලුත් නුලකින් දාන්න කියල මම ඔබතුමාට ආරාදනා කරනවා.:P

    මගේ අම්මේ මගේ බඩත් රිදෙනවා හිනා වෙලා:lol::lol:

    තේරුමක් නැහැ ඒ ගැන දාන ඒක නම් මගේ හිතේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් උඹ කියන දේ පැහැදිලියි..
    මහින්දට පුලුවන්ද මිනිහගෙ අවුරුදු 6 ඉවර උනාට පස්සෙ තුන්වෙනි පාරට ඉල්ලන්න? එතකොට ඔය කියන ප්‍රශ්ණය එන්නෙ නැද්ද?:rolleyes: