තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................


නමුත් යම්කිසි විදිහකින් එයට අධිකරණය විරුද්ධ උනත් වත්මන් ජනාධිපතිවරයාට පුළුවන් නැවත ව්‍යවස්ථාවේ සංශෝධනයකට යන්න මොකද එතුමාට තව ධූරයේ වසර දෙකක්ම ඉතුරු වෙලා තියෙන නිසා..පොඩි වචන හතරක් ඇතුලත් කිරීම මගින්ම එතුමාට මේ හැම අවහිරයක්ම මග ඇරගන්න පුළුවන්.. නමුත් ඒ සදහා එතුමාට නැවතත් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලබාගැනීම අත්‍යවශ්‍යයි..
සක්විති රජ සැමදා මෙහි වැජබේවා
ලක්දිව අද සැණකෙළි ඇත බැබලේවා
එක්වෙමු අප සැමදෙන රකිනට රාජා
මිහිඳු මහා බෝසතුන් මතු බුදුවේවා
තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................![]()


Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න
ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව
මේක Fixed match එකක් කියල හිතාගනින්![]()

තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................![]()

තනුජක සොයුරාණෙනි බොහෝ ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන මේ නීතිමය විග්‍රහය ගෙන ආවට.................................![]()

දේශබන්ධු කරු ජයසුරිය (උපත සැප්තැම්බර් 29, 1940 ) කරු ජයසුරිය හිටපු රාජ්‍ය පරිපාලන හා ස්විඅදේශීය කටයුතු ඇමතිවරයා වන අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අතර රණසිංහ ප්‍රේමදාස රජය විසින් ඔහුව ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස පත් කරන ලදී.එළකිරියේ මහින්දගේ ගෝලයන් දැන් වැහි වැහල
පිස්සුද? දැන් කරු ගේමට බැහැල ඉන්නේ. JVP අයත් කැමතියි
මේ කියන කාරණය ගැන ජනාධිපති නිතිඥවරයෙක් කියලා තිබුනා 2/3 ප්‍රමාණවත් නෑ. ඒක ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා. ඔහුගේ නිති තර්කය වුනේ මෙයින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගැන ප්‍රශ්ණයක් මතුවෙනවා කියලා. ජනතාවරම ලැබිලා තියෙන්නේ මේ කාල සීමාව සඳහා විතරයි ජනාධිපති ධුරයේ කටයුතු කරන්න, ජනතාව බලයක් දිලා නෑ නැවත වතාවක් ඉන්න එකෙන් ජනතාවගේ ඡන්ද අයිතියට බලපැමක් වෙනවා කියලා.
අනෙක් එක දෙවන වතාවට ජනාධිපතිධුරයේ කටයුතු කරන අයෙක්ට අවුරුදු 4 ක් ගිය පසු ජනාධිපතිවරණයක් කැඳවන්න පුලූවන් කියලා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ නේද? පළමු වර ධුරයේ කටයුතු කරන කොට අවුරුදු 4 ගිය පසු ජනාධිපතිවරණයක් කැඳවන්න ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වෙනවා
මහින්දගේ දත් සෙට් එක ගැන විග්‍රහයක් අලුත් නුලකින් දාන්න කියල මම ඔබතුමාට ආරාදනා කරනවා.![]()




මහින්දගේ දත් සෙට් එක ගැන විග්‍රහයක් අලුත් නුලකින් දාන්න කියල මම ඔබතුමාට ආරාදනා කරනවා.![]()


