umba langa oya thiyena widiha hari athi....මං ගාව තියෙන සෙට් එකේ එපි විසිතුනක් තියෙනවා.. අන්තිම එකේ පැයයි විනාඩි විසි තුනක් තියෙනවා..ඒකෙ නම ෆයිනල් බ්‍රේක්.. ඒක හරි.. එතකොට අර අන්තිමේටම තියෙන ෆ්‍රී කියන එක මොකක්ද බං..?
ෆයිනල් බ්‍රේක් එකයි, ෆ්‍රී එකයි දෙකම එකතු කරලාද මං ගාව තියෙන්නෙ..?

mkadda bn rata ?? a mko ??![]()

මන් මේ 1 එක බලන ගමන්........
2නි එක තියනවා
කියක් තියනවද ඔක්කොම

උඹ දැන්ද බන් ඕක බලන්න පටන් ගත්තේ?
umba langa oya thiyena widiha hari athi....
The final break season 4 ma nemei...eka wenama TV movie ekak widihata aawe....90 minutes....
umba laga thiyena ewalain final break arunaama ithuru tike anthima 2 th 90 minutes da?
Free kiyana ekath S4 Ep 23 ekka giyee...aired date eka balapn
Ugandawada koheda bung....monawa karalawath hireta yanna baha![]()
Name : Prison.Break.The.Final.Break.Episode.23
Duration : 1h 23mn
ඔන්න ඔහොමයි තියෙන්නෙ..
ඒ කියන්නෙ විසි තුනයි විසි හතරයි දෙකම එකට එකතු කරලාද..?
mata kiyanna thren na oluwa kuruwal wenawa 
Final Break Kiyala ekak thiyenawa..
The final break kiyanne episode 23 ma nemei...wenama aapu ekak..... eth 23 wage thamai...onna ohe balan palayanmata kiyanna thren na oluwa kuruwal wenawa
![]()

Season 5 awe na
Season 4 witharai,
Anithimata awa Final Break kiyala Movie Ekak.
^ umba langa thiyena anthima episode 5 nam tikai run time ekai dapan.....
අන්තිමේදී ආවේ The Final Break කියන කොටස.**************අන්තිම එපිසෝඩ් එක පැය 1 විනාඩි 22 ක් තියෙනවා.ඒ කියන්නේ අන්තිම කොටස් දෙකම එකට කරලා හදපු එක.


අන්තිමේදී ආවේ The Final Break කියන කොටස.මයිකල් අන්තිමේට මැරෙනවා අනික් හැමෝම prison එකෙන් එලියට දාල.නැත්තන් sarah ට කොහොමත් හිරේට යන්නයි වෙන්නේ.අන්තිම එපිසෝඩ් එක පැය 1 විනාඩි 22 ක් තියෙනවා.ඒ කියන්නේ අන්තිම කොටස් දෙකම එකට කරලා හදපු එක.
මං ගාව තියෙන එකෙත් පැයයි විනාඩි විසි දෙකක් තියෙනවා..
Season 4 - Eposide 24
Prison.Break.The.Final.Break.WS.PDTV.XviD-iLM
Run Time එක 1h 23mn